Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20426971 said:

    ඕවා කොහොමත් කාලයක් ගිහාම පුශ් - ස්ටාර්ට් තමයි බන්:lol::lol::lol::lol::lol:

    82769-bart-and-bob-pushing-the-broken-car-pushkar-india.jpg

    Battory change kerane nati ewunta oka wenawa neda?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20426971 said:

    ඕවා කොහොමත් කාලයක් ගිහාම පුශ් - ස්ටාර්ට් තමයි බන්:lol::lol::lol::lol::lol:

    82769-bart-and-bob-pushing-the-broken-car-pushkar-india.jpg

    තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ එක නහයෙන් එනවා. :growl:

    :lol::lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    එල එල. . උබලා වලියක් නැතුව තර්ක කරන එක ගැන සතුටුයි. . :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,132
    113
    දෙයියනේ, 2004 හදපු Tiida එකක් ගන්න තිබ්බ බන්. :(

    අතේ 25 ක් නැතුව ඇති නෙහ්
    ටීඩ එක ගන්න අවු පහේ ලීසිං සල්ලි එකතු කරන්න එපෑ (හැබැයි එහෙම කලානං හොඳ කන්ඩිෂන් කාරෙකක් ගන්න තිබ්බ)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අතේ 25 ක් නැතුව ඇති නෙහ්
    ටීඩ එක ගන්න අවු පහේ ලීසිං සල්ලි එකතු කරන්න එපෑ (හැබැයි එහෙම කලානං හොඳ කන්ඩිෂන් කාරෙකක් ගන්න තිබ්බ)

    එක ඇත්ත. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Celero eka awe 22 dan 29. Vahane kiyana dewal wela price eka satha 5 sure na adu wennat puluwan. Lankawane

    මම 120 එක ගත්තේ 43යි. (ඩෑශ්බෝර්ඩ් එලේ උඩ කොටසට 60ක් ගියා ) දැන් 60කට වික්ක හැකි:)

    J100 එක ඔක්ශන් එකෙන් ගත්තේ 38යි ජරාවත් සමහ. 10ක් වගේ ගියා ඇන්ජිම හදන්න අලුත් සමහර බොඩි පාර්ට්ස් සහ පස්යාලෙන් ලෙදර් සීට් ටික ගහන්නත් එක්ක. දැන් 2005 J100 එකක ගාන කියන්න ඕනේ නෑනේ. කොලඹ පැත්තේ සාමාන්‍ය ගේකට මාරු කලෑකි:lol:

    අපිත් කියන්නේ ඒකයි.. මේක ලංකාවනේ. මේකේ වාහනයක් ගන්න පන්ඩිත කම විතරක් මදි:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අතේ 25 ක් නැතුව ඇති නෙහ්
    ටීඩ එක ගන්න අවු පහේ ලීසිං සල්ලි එකතු කරන්න එපෑ (හැබැයි එහෙම කලානං හොඳ කන්ඩිෂන් කාරෙකක් ගන්න තිබ්බ)

    fb15 110 bj5p ek3 එකකට ඔය සල්ලි ටික ගෙව්වනම් අව්රුදු 5කින් එහෙම්මම ඉතුරුයි. ඔය අටමගලේ අව්රුදු 5 කින් විකුනද්දි 12න් එහා පාඩුයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20427772 said:

    fb15 110 bj5p ek3 එකකට ඔය සල්ලි ටික ගෙව්වනම් අව්රුදු 5කින් එහෙම්මම ඉතුරුයි. ඔය අටමගලේ අව්රුදු 5 කින් විකුනද්දි 12න් එහා පාඩුයි

    විකුණන්නෙ නෑනෙ, විසික්කරනවනේ. එතකොට 22ක් පාඩුයි :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Battory change kerane nati ewunta oka wenawa neda?

    ඔව් ඔව් වෙනවා වෙනවා.... මමනම් හැමදාම චාර්ජ් එකට ගහනවා.. උබත් ගහපන්.. මෙන්න මගේ ගානේ චාජරයක්:lol::lol::lol:

    mobile-phone-charger.jpg

    උබත් එක්කනේ යකෝ මම වාහන ගැන කතා කලේ
    :(:(:(

    1324753975001.png
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20427804 said:
    අපි දුප්පත් නිසා අපිට එහෙම බෑ බ්‍රෝ:(:(:(:(

    උෟට කවදාවත් වරද්දින්නෑ බන්.. අපිට තමා වරදින්නෙ... ඔන්න බලපන්කෝ තව අවුරැදු 5 කින් මිනිහා ඕක දීලා සේප්ටි රේටින්ග් 5ක් තියෙන ඔටෙ‍ෝ ‍ස්පෝර්ට් මොඩල් කිවිඩ් එකේ රිවිව් එක දානකොට...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    රත්තරං;20427764 said:
    මම 120 එක ගත්තේ 43යි. (ඩෑශ්බෝර්ඩ් එලේ උඩ කොටසට 60ක් ගියා ) දැන් 60කට වික්ක හැකි:)

    J100 එක ඔක්ශන් එකෙන් ගත්තේ 38යි ජරාවත් සමහ. 10ක් වගේ ගියා ඇන්ජිම හදන්න අලුත් සමහර බොඩි පාර්ට්ස් සහ පස්යාලෙන් ලෙදර් සීට් ටික ගහන්නත් එක්ක. දැන් 2005 J100 එකක ගාන කියන්න ඕනේ නෑනේ. කොලඹ පැත්තේ සාමාන්‍ය ගේකට මාරු කලෑකි:lol:

    අපිත් කියන්නේ ඒකයි.. මේක ලංකාවනේ. මේකේ වාහනයක් ගන්න පන්ඩිත කම විතරක් මදි:lol:

    ඔහොම එකපාර කුට්ටිය දීලා ගන්න තරන් වත්කමක් නෑ බන්. .
    මම ලීස් එකක් දාලා වැගන් ආර් එකකට යන්න ඉන්නේ. .

    අවුලක් නැත්ද? අඩුපාඩු තියේනම් කියපන්. . :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උෟට කවදාවත් වරද්දින්නෑ බන්.. අපිට තමා වරදින්නෙ... ඔන්න බලපන්කෝ තව අවුරැදු 5 කින් මිනිහා ඕක දීලා සේප්ටි රේටින්ග් 5ක් තියෙන ඔටෙ‍ෝ ‍ස්පෝර්ට් මොඩල් කිවිඩ් එකේ රිවිව් එක දානකොට...

    :(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඔහොම එකපාර කුට්ටිය දීලා ගන්න තරන් වත්කමක් නෑ බන්. .
    මම ලීස් එකක් දාලා වැගන් ආර් එකකට යන්න ඉන්නේ. .

    අවුලක් නැත්ද? අඩුපාඩු තියේනම් කියපන්. . :dull::dull:

    උබේ අවශ්යතා මොනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20427903 said:
    උබේ අවශ්යතා මොනවද?

    25 කට මටත් කරීනා එකකට යන්න හිතිලා තිෙයන්ෙන... අවුලක් නැද්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔහොම එකපාර කුට්ටිය දීලා ගන්න තරන් වත්කමක් නෑ බන්. .
    මම ලීස් එකක් දාලා වැගන් ආර් එකකට යන්න ඉන්නේ. .

    අවුලක් නැත්ද? අඩුපාඩු තියේනම් කියපන්. . :dull::dull:

    උඹ වගේ දියුනු වෙන්න දගලන එකෙක් ලීස් දාලා වාහන ගන්න හිතන එක නම් :dull:.