Xiaomi Mi 4i ඩිස්ප්ලේ එක දා ගන්න තැනක් ...

beepSL

Banned
May 19, 2016
212
50
0
Xiaomi Mi 4i ඩිස්ප්ලේ එක දා ගන්න තැනක් ...

Xiaomi Mi 4i ඩිස්ප්ලේ එක දා ගන්න තැනක් කියනවද ?
ඩයල් කොම් එකේ 10 ක් කියනවා බන් .
යකෝ e bay එකෙත් වෙන්නේ ඩිස්ප්ලේ එක 3 500 යි .
අනේ කොටුවේ හරි කමක් නැහැ කොල්ලනේ අඩුවට දා ගන්නයි ඕනේ .
ඉක්මනටම .
plz උදවු කරපන් :(

xiaomi_mi_4i_white_screen_press_image.jpg
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    hodama de ebay r aliexpress walin disply eka aduwata genalla danna kenek ta kiyala laga idan ma da ganna , ada kale shop walata denawa kiyanne international level ekata yanwa wage wedak ,