ඉග්නොර් කරහන්
මාත් කරලා තියෙන්නේ
කොච්චර බිරුවත් පෙන්නේ නැ
ඉග්නොර් කරහන්
මාත් කරලා තියෙන්නේ
කොච්චර බිරුවත් පෙන්නේ නැ

දැන් කොහොමත් කපල කොටල මරල කරන්න පුළුවන් කාලය පහුවෙලා තියෙන්නේ තම්බින්ට උනත් එහෙමයි. මොලෙන් ගහන්න ඕනි. කාටත් කියන්න පුළුවන් දෙම්ම්ලු ඔක්කොම මරන්න ඕනි කියල. එත් කියන එකෙක් ප්රයෝගිකව කරලා පෙන්නන පුලුවන්ද ?? එක කරන්න බහ.
එන එහාට දෙයක් ගැන හිතන්න ඕනි
මන් දැක්ක එකෙක් කියල තියනවා කැම්පස් උන්ට නම් ගැහුවට කමක් නැහැ අනිත් සිංහලුන්ට ගහන්නේ නැතුව කියල. ඔන්න ඔහොමයි සින්හලය හිතන්නේ...

මරුසිරා;20432692 said:
මන් ලගදී කොහේදෝ දැක්කේ සිංහල ගොන් වස්සියක් කියල තිබ්බ උතුර දෙමළට දුන්නට කමක් නැහැ අපි එහෙ පදිංචි වෙන්නේ නැතිනිසා කියල .
තව අවුරුදු කීපයකින් උතුරේ උෂ්ණත්වේ තවත් වැඩි වෙනවා කියලත් එකී කියල තිබ්බ
ඔන්න ගොන් තබ්බවල්ගේ තත්වේ![]()
දැන් කොහොමත් කපල කොටල මරල කරන්න පුළුවන් කාලය පහුවෙලා තියෙන්නේ තම්බින්ට උනත් එහෙමයි. මොලෙන් ගහන්න ඕනි. කාටත් කියන්න පුළුවන් දෙම්ම්ලු ඔක්කොම මරන්න ඕනි කියල. එත් කියන එකෙක් ප්රයෝගිකව කරලා පෙන්නන පුලුවන්ද ?? එක කරන්න බහ.
එන එහාට දෙයක් ගැන හිතන්න ඕනි
මන් දැක්ක එකෙක් කියල තියනවා කැම්පස් උන්ට නම් ගැහුවට කමක් නැහැ අනිත් සිංහලුන්ට ගහන්නේ නැතුව කියල. ඔන්න ඔහොමයි සින්හලය හිතන්නේ...
අඩෝ ඈත්තද? කොහොමද බන් එහෙම කරන්නේ. තරු හතේ ප්රජාතන්ත්රවාදේ නේද තියනව කිව්වේ.
apita demala ha mulim degollok ekka satn karanna baha machn eka paara. moda demaluth therum ganna oni podu sathura kawda kiyala. oya isis karayo marana kapana kotana ewata godak muslim un yatin support karanava. e asse me demala haththa padamak iganagena naha v age

අඩෝ ඈත්තද? කොහොමද බන් එහෙම කරන්නේ. තරු හතේ ප්රජාතන්ත්රවාදේ නේද තියනව කිව්වේ.
අද බලය නැ වද &න්නය වාරනේ කරල ඔන්නෙ ඔහොමයි තරු හතේ ප්රජාතන්ත්රවාදේ ක්රියාත්ම වෙන්නෙ.
මට පේන්නේ මේ ආණ්ඩුවෙන් නිකන්ම මහින්දගේ පා ගමනට සෙනග සෙට් කරනව වගේ. චන්දයක් තිබ්බොත් නම් සුන්. රෙදි නෑඅද බලය නැ වද &න්නය වාරනේ කරල ඔන්නෙ ඔහොමයි තරු හතේ ප්රජාතන්ත්රවාදේ ක්රියාත්ම වෙන්නෙ.
![]()

ඈත්තටම ඒ කතාව පොඩ්ඩක් වෙනස්. ඔය කිකිලි ලග හිටියා දාන දාන බිත්තරේ ගිලින සෙට් එකක්. උන් ටික හින්දා මිනිස්සුන්ට කිකිලි එපා වුනා. මිනිස්සු කිකිලිව මරල බිත්තර දානව කියල එකක් අහල්වත් නෑති කොටලුවෙක් ගෙදරට ගත්ත. ඒ කොටලුව අර කිකිලිගේ බිත්තර කාපු සෙට් එකත් ලන් කරගෙන, ගෙදර මිනිස්සුන්ට බන කියනව මේ ගෙදර වෙන අයටත් ඉන්න පුලුවන් එහෙම එන අයත් එක්ක සාමයෙන් ඉන්න. ඒගොල්ල ගෑහුවත් මෑරුවත් ඉවසන්න කියල.අතීතයේ ගෙදරක හිටියා රන් බිත්තර දාන කිකිළියක්.ඒ කිකිළි දවසකට බිත්තරයක් දානවා.ඒ බිත්තරේ විකුණලා තමයි ඒ ගෙදර අය ජීවත් වුණේ.
නමුත් එක දවසක් ඒ ගෙදර අය කල්පනා කළා කිකිළි මැරුවොත් රන් බිත්තර ගොඩක් එකපාර ගන්න පුළුවන් කියලා. කිකිළි මරලා බිත්තර ටික අරන් ඉක්මණින් දියුණු වෙන්න. එහෙම හිතලා කිකිළි මැරුවා.අන්න ඒ වගේ වැඩක් තමයි ජනවාරි 08 වෙනිදා අපිට වුණේ.