සංහිඳියාව

udarazzz

Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    කැලණියේ උන්ව කලිසම ගැලුවා කියල තම lock up යාපනේ හු**නෝ ආතල් එකකේ සිංහලයන්ට ගහලත් මේ පොන්සි ආණ්ඩුව සද්දයක්වත් නැ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් කොහොමත් කපල කොටල මරල කරන්න පුළුවන් කාලය පහුවෙලා තියෙන්නේ තම්බින්ට උනත් එහෙමයි. මොලෙන් ගහන්න ඕනි. කාටත් කියන්න පුළුවන් දෙම්ම්ලු ඔක්කොම මරන්න ඕනි කියල. එත් කියන එකෙක් ප්‍රයෝගිකව කරලා පෙන්නන පුලුවන්ද ?? එක කරන්න බහ.

    එන එහාට දෙයක් ගැන හිතන්න ඕනි

    මන් දැක්ක එකෙක් කියල තියනවා කැම්පස් උන්ට නම් ගැහුවට කමක් නැහැ අනිත් සිංහලුන්ට ගහන්නේ නැතුව කියල. ඔන්න ඔහොමයි සින්හලය හිතන්නේ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :sorry::sorry:
    මන් ලගදී කොහේදෝ දැක්කේ සිංහල ගොන් වස්සියක් කියල තිබ්බ උතුර දෙමළට දුන්නට කමක් නැහැ අපි එහෙ පදිංචි වෙන්නේ නැතිනිසා කියල .
    තව අවුරුදු කීපයකින් උතුරේ උෂ්ණත්වේ තවත් වැඩි වෙනවා කියලත් එකී කියල තිබ්බ

    ඔන්න ගොන් තබ්බවල්ගේ තත්වේ :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;20432692 said:
    :sorry::sorry:
    මන් ලගදී කොහේදෝ දැක්කේ සිංහල ගොන් වස්සියක් කියල තිබ්බ උතුර දෙමළට දුන්නට කමක් නැහැ අපි එහෙ පදිංචි වෙන්නේ නැතිනිසා කියල .
    තව අවුරුදු කීපයකින් උතුරේ උෂ්ණත්වේ තවත් වැඩි වෙනවා කියලත් එකී කියල තිබ්බ

    ඔන්න ගොන් තබ්බවල්ගේ තත්වේ :dull::dull:

    apita demala ha mulim degollok ekka satn karanna baha machn eka paara. moda demaluth therum ganna oni podu sathura kawda kiyala. oya isis karayo marana kapana kotana ewata godak muslim un yatin support karanava. e asse me demala haththa padamak iganagena naha v age
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් කොහොමත් කපල කොටල මරල කරන්න පුළුවන් කාලය පහුවෙලා තියෙන්නේ තම්බින්ට උනත් එහෙමයි. මොලෙන් ගහන්න ඕනි. කාටත් කියන්න පුළුවන් දෙම්ම්ලු ඔක්කොම මරන්න ඕනි කියල. එත් කියන එකෙක් ප්‍රයෝගිකව කරලා පෙන්නන පුලුවන්ද ?? එක කරන්න බහ.

    එන එහාට දෙයක් ගැන හිතන්න ඕනි

    මන් දැක්ක එකෙක් කියල තියනවා කැම්පස් උන්ට නම් ගැහුවට කමක් නැහැ අනිත් සිංහලුන්ට ගහන්නේ නැතුව කියල. ඔන්න ඔහොමයි සින්හලය හිතන්නේ...

    rataka nithiyak kiyala ekak thiyenawane
    sinhala demala muslim hamotama nithiya ekak wenna one
    kelani campus eke prashneta lamai 10k withara masayakata wadiya remand
    ekata ehema thibba nithiya mekata naha
    demala lmayata dakune egena ganna thiyena nidahasa sinhala lamyata uthure thiyenna one
    mewa podi dewal wenna puluwan.eth podi gini pupura athi maha winasayak karanna
    eka dan inna palakayonta penne nathi ekai duka
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13770438_1786991718203375_4219976506642563372_n.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    apita demala ha mulim degollok ekka satn karanna baha machn eka paara. moda demaluth therum ganna oni podu sathura kawda kiyala. oya isis karayo marana kapana kotana ewata godak muslim un yatin support karanava. e asse me demala haththa padamak iganagena naha v age

    දකුණේ වගේම උතුරේත් නැගෙනහිරත් හැමට එකම නීතිය ක්‍රියාත්මක කරනවානම් ඔය කිසිම එකෙක් දගලන්නේ නැහැ බන් .දැන් ඔය යාපෙනේ කොල්ලොන්ට ගහපු උන්ව වීඩියෝ වල අගේට තියෙනවා පොටෝ එක්කම .එකෙක්ව අත්අඩංගුවට අරන් උසස්වී දැම්මද ?
    අර නැගෙන හිර හෝටලේට ගහපු සෙට් එක ගැන කිසිම දෙයක් නැහැ .දකුණෙන් උතුරට ගිය බස් කීයක් කුඩුකලාද ? පන්සලක්ම විනාස කරලා .කෝ නීතිය ?:dull::no:

    අපේ පොන්න නායකයෝ කරන්නේ ඔකුන්ගේ වැරදි වහන එක මිසක් වැරැද්දට දඩුවම් දෙන එක නෙමේ .මොකද ඕකුන් ලගෙන්නේ දෙමල කොටියගෙයි ජාතිවාදී හම්බ ජිහාඩ් කාරයගෙයි ඔඩොක්කුවේ .

    දකුණේ බැරි වෙලාවත් දෙමල එකෙක්ට හරි හම්බයෙක්ට හරි ඔහොම වුනා නම් බලන්න තිබ්බ

    කොටින්ම දැන් ටැමිල් නෙට් එකේ දාල තියෙන්නේ යාපනේදී සිංහල කොල්ලෝ දෙමළට ගහල කියල .අඩු ගානේ එක වැරදියි කියල කියන්න කොන්දක් නැද්ද මේ හිකනල්ලුන්ට ?
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඈත්තද? කොහොමද බන් එහෙම කරන්නේ. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදේ නේද තියනව කිව්වේ.
    :yes: අද බලය නැ වද &න්නය වාරනේ කරල ඔන්නෙ ඔහොමයි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදේ ක්‍රියාත්ම වෙන්නෙ.:dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes: අද බලය නැ වද &න්නය වාරනේ කරල ඔන්නෙ ඔහොමයි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදේ ක්‍රියාත්ම වෙන්නෙ.:dull:
    මට පේන්නේ මේ ආණ්ඩුවෙන් නිකන්ම මහින්දගේ පා ගමනට සෙනග සෙට් කරනව වගේ. චන්දයක් තිබ්බොත් නම් සුන්. රෙදි නෑ:lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අතීතයේ ගෙදරක හිටියා රන් බිත්තර දාන කිකිළියක්.ඒ කිකිළි දවසකට බිත්තරයක් දානවා.ඒ බිත්තරේ විකුණලා තමයි ඒ ගෙදර අය ජීවත් වුණේ.

    නමුත් එක දවසක් ඒ ගෙදර අය කල්පනා කළා කිකිළි මැරුවොත් රන් බිත්තර ගොඩක් එකපාර ගන්න පුළුවන් කියලා. කිකිළි මරලා බිත්තර ටික අරන් ඉක්මණින් දියුණු වෙන්න. එහෙම හිතලා කිකිළි මැරුවා.අන්න ඒ වගේ වැඩක් තමයි ජනවාරි 08 වෙනිදා අපිට වුණේ.
     
    ඈත්තටම ඒ කතාව පොඩ්ඩක් වෙනස්. ඔය කිකිලි ලග හිටියා දාන දාන බිත්තරේ ගිලින සෙට් එකක්. උන් ටික හින්දා මිනිස්සුන්ට කිකිලි එපා වුනා. මිනිස්සු කිකිලිව මරල බිත්තර දානව කියල එකක් අහල්වත් නෑති කොටලුවෙක් ගෙදරට ගත්ත. ඒ කොටලුව අර කිකිලිගේ බිත්තර කාපු සෙට් එකත් ලන් කරගෙන, ගෙදර මිනිස්සුන්ට බන කියනව මේ ගෙදර වෙන අයටත් ඉන්න පුලුවන් එහෙම එන අයත් එක්ක සාමයෙන් ඉන්න. ඒගොල්ල ගෑහුවත් මෑරුවත් ඉවසන්න කියල.