පරණ භාණ්ඩ ඇන්ටික් බඩු ගොඩක් තියෙනවා බන්.. ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම්රුක්මනීගෙත් තියෙනවා
![]()
මම පරණ සින්දු විතරයි බන් අහන්නේ..
හැබැයි මියුසික් නම් අලුත් වෙන්න ඕනේ..
ඒ කියන්නෙ ඇන්ටික්ම නෙමෙයි..
පරණ භාණ්ඩ ඇන්ටික් බඩු ගොඩක් තියෙනවා බන්.. ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම්රුක්මනීගෙත් තියෙනවා
![]()
හැබැයි මියුසික් නම් අලුත් වෙන්න ඕනේ..
ඒ කියන්නෙ ඇන්ටික්ම නෙමෙයි..
බලමුකො තව සැරයක් try කරල..
නන්දා මාලිනිගේ හින්දි සින්දුවල තාලෙට ගහපු සින්දු වගයක් ඒ කාලේ ජනප්රිය උනා නේද..? අන්න ඒ සෙට් එක එහෙම නැද්ද බං..සාරි පොඩිත්තක් ඇල්බම් එකනම් මගේ ගාව තිබුණා.. ඒකෙත් මියුසික් එහෙම හොඳයි..


මම පරණ සින්දු විතරයි බන් අහන්නේ..හැබැයි මියුසික් නම් අලුත් වෙන්න ඕනේ..
ඒ කියන්නෙ ඇන්ටික්ම නෙමෙයි..
පොලිෂ් කරපු ඇන්ටික් බඩු තමයි මචන් ගොඩක් තියෙන්නේ
රුක්මනීගේ එකත් අළුත් මියුසික් තමයි 

නන්දා මාලීනීගේ ෆුල් MP3 එකක් තියෙන්නේ මචන්.. සිංදු 113ක් තියෙනවා.. ඕනනම් අප්ලෝඩ් කරන්නම්![]()
එක්කො කමක් නෑ.. පුලුවන් නම් අප් කරපංකො.. එතකොට එහෙන් මෙහෙන් ඇහිඳ ගත්තු ඔක්කොම අයින් කරලා ඒ ෆෝල්ඩර් එකම සේව් කර ගන්න පුලුවන්නේ..
පොලිෂ් කරපු ඇන්ටික් බඩු තමයි මචන් ගොඩක් තියෙන්නේ
රුක්මනීගේ එකත් අළුත් මියුසික් තමයි
![]()



මම සිරාවට අහන්නේ.. ඕනෙද ඕනෙද ඕනෙද..?
ඔන්න මචන් උබ කිව්ව හින්ද අප්ලෝඩ් කරාමමනම් ඔය අළුත් සිංදු අහන්නෙම නෑ
චාටර්නේ.. පටන්ගත්ත වෙලේ ඉදන් අඩනවා
සිංදු 30 ක් අප්ලෝඩ් වෙලා ඇති.. මමත් ඕව ඩවුන්ලෝඩ් කරගන්නේ හිරු එකෙනුයි දෙරණෙනුයි..
http://www.mediafire.com/download/qxyiqxcnxe4bgs9/New_Collection.rar


මෙන්න සුපර්ස්ටාර්ලගෙන් පැරණිම ගීත ඇතුලත් සුපිරිම නන්ස්ටොප් එකක්
හැමෝම අහලා බලන්න.. කොලිටි එකත් සුපිරියටම තියෙනවා
https://www.mediafire.com/?f5jebegm3mfhl14


එහෙම අවුලක් නෑ මචන් මම චෙක් කරා
.. IDM එකෙන් හරි FDM එකෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න.. එතකොට ඔය එරර් එකක්වත් එන්නේ නෑ
![]()
RAR file name eka wena widiyata change karala up karapan ehema unoth eg : SE_Gee16 
mata hayala denna puluwanda asanka priyamantha pirisge sindu 16k rohana priyamantha piris karapu album eka.sound hodai eke........
හෙට දෙන්නම් 

Machan uploader ta oya error eka enne na.Down karana ayata thamai oya error eka enneRAR file name eka wena widiyata change karala up karapan ehema unoth eg : SE_Gee16
![]()


ම්ම්ම්ම්...
ඒවත් අලුත් මියුසික් එක්ක යන සින්දුද..?එක්කො කමක් නෑ.. පුලුවන් නම් අප් කරපංකො.. එතකොට එහෙන් මෙහෙන් ඇහිඳ ගත්තු ඔක්කොම අයින් කරලා ඒ ෆෝල්ඩර් එකම සේව් කර ගන්න පුලුවන්නේ..
අවුලක් නෑ.. එහෙනම් ඒකත් දාපන්කෝ..
මෙහ්.. උඹට එයාටෙල් 99/= කාඩ් දෙකක් දෙන්නද.?
දැන් ඉතින් අහන්න එපා 99 කාඩ් දෙකෙන් මෙච්චර අප් කරන්න පුලුවන්ද යකෝ කියලා..මම සිරාවට අහන්නේ.. ඕනෙද ඕනෙද ඕනෙද..?

මම එයාටෙල් නෙවෙයි බන් හච්
ඕනනම් 0788803047ට 198 හෝ 197 රිලෝඩ් එකක් දැම්මත් කමක් නෑ
2ජිබී එනවනේthanks machan++
බොහොම ස්තුතිය් මචන්.උඹට ජය !!!!![]()
එල එල මචන්![]()

මම එයාටෙල් නෙවෙයි බන් හච්
ඕනනම් 0788803047ට 198 හෝ 197 රිලෝඩ් එකක් දැම්මත් කමක් නෑ
2ජිබී එනවනේ
වෙලාවෙ හැටියට අතේ තියෙන එක දීල දාන්න හැදුවේ..
දැන් ඉතින් ආයි උඹට කේස් දායි සල්ලි ඉල්ලුවා කියලා.. ඔන්න අපි නම් නෑ..
අතුල සමිතා එක 38ක් ඩවුන්ලෝඩ් කරලා මචන්.. උබ ඩවුන්ලෝඩ් මැනේජර් එකකින් ට්රයි කලාද? ඩවුන්ලෝඩ් කරගත්ත අය කමන්ට්ස් දාලත් තිබුනනේ ඇල්බම් එක හොදයි කියලා![]()
ඒත් හරි ගියේ නෑ..
ඕකනේ ඉතින්..වෙලාවෙ හැටියට අතේ තියෙන එක දීල දාන්න හැදුවේ..
දැන් ඉතින් ආයි උඹට කේස් දායි සල්ලි ඉල්ලුවා කියලා.. ඔන්න අපි නම් නෑ..
කේස් දැම්මොත් බඩු සප්ලයි නවත්තනවා


IDM එකෙන් තමයි බන් හැම මගුළම බාන්නේ..ඒත් හරි ගියේ නෑ..
