FIVERR LEVEL 2 (REVOLUTION)

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට අද 50 වෙනි ඕඩර් එක ආවා ඒත් ලෙවල් 2 හම්බුනේ නෑනේ.
    අකවුන්ට එක හැදුවේ 2015 ඔක්තෝම්බර්. හරියටම මාස 2ක් ඇතුළත ඕඩර් 50ක් කරන්න ඕනද?
    ඉස්සර නම් අවුරුද්දක් ගිහින් ඕඩර් 50ක් ආවත් ලෙවල් 2 දෙනවා. දැන් එහෙම නැද්ද? 😕😕
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    මට අද 50 වෙනි ඕඩර් එක ආවා ඒත් ලෙවල් 2 හම්බුනේ නෑනේ.
    අකවුන්ට එක හැදුවේ 2015 ඔක්තෝම්බර්. හරියටම මාස 2ක් ඇතුළත ඕඩර් 50ක් කරන්න ඕනද?
    ඉස්සර නම් අවුරුද්දක් ගිහින් ඕඩර් 50ක් ආවත් ලෙවල් 2 දෙනවා. දැන් එහෙම නැද්ද? 😕😕
    na. eka digata masa dekak athulatha :yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    2zyftpg.png

    attachment.php



    ඔන්න කොහොම කොහොම හරි මගේ 3 වෙනි Fiverr profile එකටත් ඊයේ මම $10k දැම්මා.
    මේකට වෙන්නේ 4 months විතරයි..
    තව ඩ්න්ගෙන් high income නිසා IRS through PP TAX ගෙවන්නත් වෙනවා. :lol::lol:... US resident නොවන නිසා shape එකක් දා ගත්තා :):)

    දැන් මම මේක දැම්මේ ඔයාලටත් මේ වගේ හොයන්න පුළුවන් ටිකක් මහන්සි වෙලා
    වැඩ කරොත්.. මොකද මමත් උබල වගේම ලංකාවේ කොල්ලෙක්.. එල!!


    ..................................................​

    patta bn gd luck :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Your EUR Balance is currently being reviewed. You will receive an update within the next several business days.

    meka hari yanna kocchara dawas yanawada?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Mokadda banz me dash board eke tiyena balance kiyana eke teruma.. Earn this month kiyana ekata left side eke!!!

    ඒ කියන්නේ උඹ කම්ප්ලිට් කරපු ඕඩර් වලින් ක්ලියර් වෙලා තියන ගාන.withdraw කරද්දී එන්නේ ඔය තියෙන බැලන්ස් එක තමයි.
     
    Last edited:

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ඒ කියන්නේ උඹ කම්ප්ලිට් කරපු ඕඩර් වලින් ක්ලියර් වෙලා තියන ගාන.withdraw කරද්දී එන්නේ ඔය තියෙන බැලන්ස් එක තමයි.

    Machan thanks. etakota earn this month kiyana eka vadi ne ban. eka balance ekata enne kavadda?