ඕවා ඔහොම තමා බන්.
තාම අපේ ගොඩක් ගොන් හැත්ත හිතන්නේ එක්දාස් අටසිය බර ගනන් වල විදියට.
ඕකුන් තමා ලොකු සීන් තියාගෙන,තවුසන්ඩ් ටෝල්ක් ද්දි අන්තිමට කේන්දරේ හුත්තක් වෙලා නිසා අවුරුදු ගානක් තිස්සේ ඉදන් ඉන්න කෙල්ලව නැති කරගන්නේ.
ඔහොම කිවම ගොඩක් උන්ගේ කනට ගැහුවා වගේ

උබට දෙයි අල්ලාගෙන

නැ මේ ටිකේ බං fake වගයක් මාර යුද්දයක් නටනවා බං
එකයි මන මේ බලන හිටියේ මේ ටිකේම
කැපෙන්නේ එකයි නැත්තම් neutral
මට තරෙන් නැත්තේ කවුද කියල දන්නෙත් නැතුව තමන්ගේ එකෙන් කියන්න බැරුව
fake එකකිනුත් ඇවිල්ලා කියන උන්ට මොකක්ද කියන්නේ කියල





