Nodakin Musalaya apey culture eka VInasha karanwa

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඕවා ඔහොම තමා බන්.
    තාම අපේ ගොඩක් ගොන් හැත්ත හිතන්නේ එක්දාස් අටසිය බර ගනන් වල විදියට.
    ඕකුන් තමා ලොකු සීන් තියාගෙන,තවුසන්ඩ් ටෝල්ක් ද්දි අන්තිමට කේන්දරේ හුත්තක් වෙලා නිසා අවුරුදු ගානක් තිස්සේ ඉදන් ඉන්න කෙල්ලව නැති කරගන්නේ.

    ඔහොම කිවම ගොඩක් උන්ගේ කනට ගැහුවා වගේ ;)
    උබට දෙයි අල්ලාගෙන :shocked:

    නැ මේ ටිකේ බං fake වගයක් මාර යුද්දයක් නටනවා බං
    එකයි මන මේ බලන හිටියේ මේ ටිකේම
    කැපෙන්නේ එකයි නැත්තම් neutral
    මට තරෙන් නැත්තේ කවුද කියල දන්නෙත් නැතුව තමන්ගේ එකෙන් කියන්න බැරුව
    fake එකකිනුත් ඇවිල්ලා කියන උන්ට මොකක්ද කියන්නේ කියල :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන්න අත් දෙක අල්ලන් පිටිපස්සෙන් පරවියෝ පියාඹන රුපයක් තිබ්බනං හැමෝම හොඳයි කියයි. :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම කිවම ගොඩක් උන්ගේ කනට ගැහුවා වගේ ;)
    උබට දෙයි අල්ලාගෙන :shocked:

    නැ මේ ටිකේ බං fake වගයක් මාර යුද්දයක් නටනවා බං
    එකයි මන මේ බලන හිටියේ මේ ටිකේම
    කැපෙන්නේ එකයි නැත්තම් neutral
    මට තරෙන් නැත්තේ කවුද කියල දන්නෙත් නැතුව තමන්ගේ එකෙන් කියන්න බැරුව
    fake එකකිනුත් ඇවිල්ලා කියන උන්ට මොකක්ද කියන්නේ කියල :lol:

    ඇස් වහක් කටවහක් නෑ මචන් අපරාදේ කියන්න බෑ මගෙත් රෙප් පෝලිමට කැපීගෙන යනවා .
    :lol::lol::lol::lol::lol::lol:
    කවුද මන්දා එකෙක් මැරිච්ච කෙල්ලෙක්ගේ කිම්බ පලපු ෆොටෝ එකක් දාලා මගේ රෙප් කපලා තිබ්බා.
    ඒකත් හයි ඩෙෆිනිශන් එකක්.
    පිලිකුල් භාවනාව කරනවා මම සමහර දවස් වලට කන්ට්‍රෝල් පැනල් එකට ගියාම.

    • Like
    Reactions: djnick and lasa_dal
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    දෙන්න අත් දෙක අල්ලන් පිටිපස්සෙන් පරවියෝ පියාඹන රුපයක් තිබ්බනං හැමෝම හොඳයි කියයි. :D

    අනිවා.... 2016 හොඳම කලා කෘතිය වේවි එහෙනම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    මමත් ඔය photo එකේ වරදක් දකින්නේ නැහැ. හැබැයි එහෙමයි කියල මම කියන්නේ නැහැ දෙමළුන්ට අපේ ඔලුවට අත හෝදන්න දෙන්න කියල. ඔය යාපනේ සින් එකේ ගහපු එවුන්ටනන් අනිවරෙන් දෙන්න ඕනේ ලෙලි යන්න! :yes::yes:

    :yes::yes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    You must spread some Reputation around before giving it to maxboysl again.
    ඔකේ තේරුම තාමයි යුද්දය අවසානයේ සන්ක්රුතින් දෙක නොගැටී සාමයෙන් ඉන්න ඕනි කියන එක. වටේ පසු බිම පේනවනේ. එකේ තියෙන්නේ හමුදා නිල ඇදුම් වල පැහැය. හමුදාව මේක එවර කලේ ඔතනට ලංකාවේම මිනිස්සු ගෙන්නන.

    ඕක නම් එච්චර ලොකු වැරැද්දක් කියල මම දකින්නේ නැහැ... ඕව අදින්නේ සියලුම දෙන සමගියෙන් ඉන්න ඕනි කියල මතයේ ඉන්න අය. එහෙම ඉන්නවනම් හොදයි. එතකොට තමයි අපිට රටක් විදියට ඉස්සරහරට යන්න පුළුවන් එත් සමහර දෙමලු එකට කැමති නැහැනේ. උන්ට ඕනි වෙන් වෙන්න. එකයි ඔතන ප්‍රශ්නය.

    මුරලි විකට ගන්නකොට අපි උට දෙමල කියලා බැනල නැහැනේ
    කදිරගාමර් ලංකාව වෙනුවෙන් කතාකරනකොට අපි පර දෙමල කියල බන්නේ නැහැනේ

    ඔන්න ඔය වගේ දෙමුලුයි රටේ ඉන්න ඉන්න ඕනි. නැතුව සිවජිලින්ගම්ලා සම්බන්දන්ලා තොන්ඩමන්ලා නෙමයි
     
    • Like
    Reactions: akilar25

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මමත් ඔය photo එකේ වරදක් දකින්නේ නැහැ. හැබැයි එහෙමයි කියල මම කියන්නේ නැහැ දෙමළුන්ට අපේ ඔලුවට අත හෝදන්න දෙන්න කියල. ඔය යාපනේ සින් එකේ ගහපු එවුන්ටනන් අනිවරෙන් දෙන්න ඕනේ ලෙලි යන්න! :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    අඩේ මේ අපේ අතිගරු ජනාධිපති උතුමයි විජේකලා උප බිසවුන් වහන්සේයි නේද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ මේ අපේ අතිගරු ජනාධිපති උතුමයි විජේකලා උප බිසවුන් වහන්සේයි නේද.
    රටේ සහජීවනය නංවන්න දහම් බේබි උතුරේ දෙමල කෙල්ලෙක්ට බන්දලා දෙන්න ඕනේ :yes: විජයකලාට දුවෙක් එහෙම නැද්ද දන්නේ නෑ :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මමත් ඔය photo එකේ වරදක් දකින්නේ නැහැ. හැබැයි එහෙමයි කියල මම කියන්නේ නැහැ දෙමළුන්ට අපේ ඔලුවට අත හෝදන්න දෙන්න කියල. ඔය යාපනේ සින් එකේ ගහපු එවුන්ටනන් අනිවරෙන් දෙන්න ඕනේ ලෙලි යන්න! :yes::yes:

    මචං සහයෝගය හා සංහිදියාව කියන ඇතුලේ ඔලුවට අත හෙදිලි , සිංහලයාට කෙනෙහිලි කම් තියෙන්නේ බහ උබ කියනවා වගේ. දෙමල අය ඔලුවට අතහොදන්න එනේව කියන්නේ එතන තියෙන්නේ සාමයක් නෙමයි නිවට කමක්. ඒ නිසා අනිවාර්යෙන්ම ලෙලි යන්න දෙන්න ඕනි.
    මොකද බන් හැමදේම පොතේ තියන විදියට කරන්න බැහැ.

    ඇත්තටම සහෝදරත්වයෙන් එන දෙමල මිනිසුන්ව සහෝදරත්වයෙන් බදාගන්නත් එතනින් එහාට බයිබෝස් එකෙන් ආයිත් රගන්න හදන උන්ට කන පැලෙන්න ගහන්නත් සිංහලය සුදානම් කියල පෙන්වන්න ඕනි. එහෙම නැතුව මේක විසදගන්න අමාරුයි

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    :angry: දෙමල්ලු අමුම් අමු ගල් යුගේ සෙට් එකක්..සිංහලුන්ට කෙසේ වෙතත් අරුන් ඔක්කොටම පුක ගිනි අරන් ඇති එක නිසා මන් මේකට හුගක් කැමති...තම්බි නං මොනවා උනත් සමහරු උන් sorry කියල හරි ෆ්බ් post එකක් දානවා...මේ **යෝ මොනවත නෑ..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔකේ තේරුම තාමයි යුද්දය අවසානයේ සන්ක්රුතින් දෙක නොගැටී සාමයෙන් ඉන්න ඕනි කියන එක. වටේ පසු බිම පේනවනේ. එකේ තියෙන්නේ හමුදා නිල ඇදුම් වල පැහැය. හමුදාව මේක එවර කලේ ඔතනට ලංකාවේම මිනිස්සු ගෙන්නන.

    ඕක නම් එච්චර ලොකු වැරැද්දක් කියල මම දකින්නේ නැහැ... ඕව අදින්නේ සියලුම දෙන සමගියෙන් ඉන්න ඕනි කියල මතයේ ඉන්න අය. එහෙම ඉන්නවනම් හොදයි. එතකොට තමයි අපිට රටක් විදියට ඉස්සරහරට යන්න පුළුවන් එත් සමහර දෙමලු එකට කැමති නැහැනේ. උන්ට ඕනි වෙන් වෙන්න. එකයි ඔතන ප්‍රශ්නය.

    මුරලි විකට ගන්නකොට අපි උට දෙමල කියලා බැනල නැහැනේ
    කදිරගාමර් ලංකාව වෙනුවෙන් කතාකරනකොට අපි පර දෙමල කියල බන්නේ නැහැනේ

    ඔන්න ඔය වගේ දෙමුලුයි රටේ ඉන්න ඉන්න ඕනි. නැතුව සිවජිලින්ගම්ලා සම්බන්දන්ලා තොන්ඩමන්ලා නෙමයි

    ela niyamai
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් මොකක්ද ඕකේ වරද?
    දෙන්නෙක් තොල දාන එකේ වරදක් දකින්නේ නෑ මම නම්.
    ජාතිය , ආගම අරවා මේවා මොනා උනත් කොල්ලන්ට තියෙන්නේ පොල්ලයි,කෙල්ලන්ට තියෙන්නේ හිලක්.
    හැගීම් එනවනේ.
    උන්ට හොදයි නම් උන් තොල දාගත්තු දෙන්.

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔකේ තේරුම තාමයි යුද්දය අවසානයේ සන්ක්රුතින් දෙක නොගැටී සාමයෙන් ඉන්න ඕනි කියන එක. වටේ පසු බිම පේනවනේ. එකේ තියෙන්නේ හමුදා නිල ඇදුම් වල පැහැය. හමුදාව මේක එවර කලේ ඔතනට ලංකාවේම මිනිස්සු ගෙන්නන.

    ඕක නම් එච්චර ලොකු වැරැද්දක් කියල මම දකින්නේ නැහැ... ඕව අදින්නේ සියලුම දෙන සමගියෙන් ඉන්න ඕනි කියල මතයේ ඉන්න අය. එහෙම ඉන්නවනම් හොදයි. එතකොට තමයි අපිට රටක් විදියට ඉස්සරහරට යන්න පුළුවන් එත් සමහර දෙමලු එකට කැමති නැහැනේ. උන්ට ඕනි වෙන් වෙන්න. එකයි ඔතන ප්‍රශ්නය.

    මුරලි විකට ගන්නකොට අපි උට දෙමල කියලා බැනල නැහැනේ
    කදිරගාමර් ලංකාව වෙනුවෙන් කතාකරනකොට අපි පර දෙමල කියල බන්නේ නැහැනේ

    ඔන්න ඔය වගේ දෙමුලුයි රටේ ඉන්න ඉන්න ඕනි. නැතුව සිවජිලින්ගම්ලා සම්බන්දන්ලා තොන්ඩමන්ලා නෙමයි

    ඉතින් ඕක ඇයි අපිට කියන්නේ.....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වරක්දක් නම් පෙන්නේ නැහැ බන් .හැබැයි දැන් සහජීවන ට්‍රෙන්ඩ් එකේදී දෙමල කොල්ලෙකුයි සිංහල කොල්ලෙකුයි තොල් දාන සීන් එකක් තමා අදින්න ඕනේ ...