මචං උබලා මගේ කලින් thread දැකලා ඇති මම බන් life එක ටිකක් කෙලවන් ඉන්නේ
මම හිතං ඉන්නේ බන් ඖස්ට්‍රලියා, New Zealand or USA or canada MBA එකක් කරන්න යන්න ලක්ෂ 60ක් උපරිම පුළුවන් බන් ඊට වඩා නම් අමාරුයි
මට දැන ගන්න ඕනි බන් ඔය රටවල් වල MBA එක කරලා ලැබෙන ජොබ් එහෙම කොහොමද
1.. ජොබ් තියනවද?
2..salaries කොහොමද?
3..part time වලින් කන්න ඉන්න ටික shape කරගන්න පුලුවනිද ?
දාන්න එකෙක් කියහල්ලකෝ
NZ and Aussi තමයි ඉතින් පලවන් මට්ටමක තියෙන්නේ buget එකට
අනික NZ ලු නේද ලාබදායි and ලේසි
bachelor එක hrm බන් Kelaniye