Aussi NZ Usa Jobs

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
මචං උබලා මගේ කලින් thread දැකලා ඇති මම බන් life එක ටිකක් කෙලවන් ඉන්නේ
මම හිතං ඉන්නේ බන් ඖස්ට්‍රලියා, New Zealand or USA or canada MBA එකක් කරන්න යන්න ලක්ෂ 60ක් උපරිම පුළුවන් බන් ඊට වඩා නම් අමාරුයි
මට දැන ගන්න ඕනි බන් ඔය රටවල් වල MBA එක කරලා ලැබෙන ජොබ් එහෙම කොහොමද
1.. ජොබ් තියනවද?
2..salaries කොහොමද?
3..part time වලින් කන්න ඉන්න ටික shape කරගන්න පුලුවනිද ?

දාන්න එකෙක් කියහල්ලකෝ
NZ and Aussi තමයි ඉතින් පලවන් මට්ටමක තියෙන්නේ buget එකට
අනික NZ ලු නේද ලාබදායි and ලේසි
bachelor එක hrm බන් Kelaniye
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    job gena hithanna issella MBA karapan,
    Salli aduwenma yana widihak mama suggest karannam, puluwannam aus hari NZ hari chef or cookery course ekakata register wela eeka karanna, eewata job lesiyen hoya ganna puluwan, wiyadamath aduy, JOB ekak thiyanawanam PR gannath puluwan,
    hebey ithin podi kattak kannath wenawa.
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    උබ MBA එකක් කරන්නේ digree එකක් තියෙනෙවද? එහෙනම් PR දාපන් බන්.pr හම්බ උනායින් පස්සේ studies කරපන්. ගානත් අඩුයි.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උබ MBA එකක් කරන්නේ digree එකක් තියෙනෙවද? එහෙනම් PR දාපන් බන්.pr හම්බ උනායින් පස්සේ studies කරපන්. ගානත් අඩුයි.

    ඔව් බන් PR ගන්න මචං work experience ඕනි නේද බන්
    අනික බන් hrm skilled list වලත් නැහැ
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    job gena hithanna issella MBA karapan,
    Salli aduwenma yana widihak mama suggest karannam, puluwannam aus hari NZ hari chef or cookery course ekakata register wela eeka karanna, eewata job lesiyen hoya ganna puluwan, wiyadamath aduy, JOB ekak thiyanawanam PR gannath puluwan,
    hebey ithin podi kattak kannath wenawa.

    මචං hospitality management කරන්නනම් ආසයි බන්
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    342
    166
    43
    About USA
    1. ජොබ් තියනවද? Most of the time. But you only allow to 20 hours per week in university (Jobs are from outside university not allow)
    2. Salaries කොහොමද? Around minimum wage ($10)
    3. Part time වලින් කන්න ඉන්න ටික shape කරගන්න පුලුවනිද? Able to manage food expenses but not accommodation.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,748
    21,010
    113
    Machan ub pr apply karala yanna ausi nz or canada wage tham usa nam otp thama
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් අය හිතන් ඉන්න වැරදි දෙයක් තමයි ඩිග්රියක් ගත්තම උබට එකට ගැලපෙන ජොබක් ඔෆර් කරනවා කියලා. ලංකාවේ කැම්පස් වල කොල්ලොත් ඔය උත්ගොෂණ කරන්නේ රස්සාවල් ඉල්ලලා ඔය පදනමේ ඉඳගෙන ම තමයි. එක වැරදි මතයක්.

    උබ PHD කලත් උබට රක්ෂාවක් හොයා ගන්න වෙනවා. එතකන් පොඩි පොඩි ඔඩ් ජොබ්ස් කරන්න පුළුවන්. ඔකොම උබේ දක්ෂතාවය මත තමයි තීරණය වෙන්නේ. ඇමරිකා වගේ රටවල් සහතිකෙට පමණක් රක්ෂාවල් දෙන්නේ නැහැ. හැබැයි සහතික නැතුවත් බෑ
     
    • Like
    Reactions: speedmalli

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    I will post a reply for AUS.

    1.. ජොබ් තියනවද? Yes, what sort of jobs are you looking for as a start ? If you are looking for a proffessional job as soon as you come to AUS that's just a dream. Easy jobs as soon as you come ( Kitchen Hand , Cleaning, some odd jobs.) If you are coming for an MBA there will be a restriction on the number of hours you can work. ( I think )
    2..salaries කොහොමද? For Casual work the rate of pay will be between $18-23 per hour
    3..part time වලින් කන්න ඉන්න ටික shape කරගන්න පුලුවනිද ? Depends on how much you want to spend. You can find a shared accommodation between AUD120 to AUD 300, per week. This will have shared bath room facilities and most of the time shared kitchens and broad band internet , electricity.
    If you can cook you can save a considerable amount of money. If you want to dine out all the time God Bless you.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    $18-23 before or after tax?:confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    MBA karanna Aus or NZ giyoth baba hambenawa :lol:

    Degree level or graduate diploma ekak karanna. MBA ekak karoth PR apply karanna nam managerial level jobak one minimum. :P