මචන් උබලගේ speed වැඩි වුනාද ඇත්ටටම. නැත්නම් මේක ලංකා bell system අවුලක්ද?
මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ. 

මොන ස්පීඩ් වැඩිවිල්ලක් ද බන්මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ.
![]()

ඒ කියන්නෙ මචන් දැන් 4mbps වත් නැද්ද?![]()
මචන් උබලගේ speed වැඩි වුනාද ඇත්ටටම. නැත්නම් මේක ලංකා bell system අවුලක්ද?
මොන ස්පීඩ් වැඩිවිල්ලක් ද බන්මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ.
![]()

ekane bung. mageth download speed max enne 250 300 kbps dan two weeks wage idan. isssara 450 500 awa hama welema. hama welema disconnect wela connect wenawa. epa wenawa video ekak stream karnna![]()
ehemda? Ublta signal bar kyk tynwda? Place? Package?
bar full ekata ekak aduwen thiyanawa. 4mbps package. battaramulla talawathugoda.
ekane bung. mageth download speed max enne 250 300 kbps dan two weeks wage idan. isssara 450 500 awa hama welema. hama welema disconnect wela connect wenawa. epa wenawa video ekak stream karnna![]()
speed henama adui ada mata.
public IP nathi nisa port forward karannath ba. Public IP ekakata 250/= monthly gewapanko!![]()
public IP natte modkada mn hithanne uba oya kiyanne dedicated ip gana.
na ban mata sure. mama kiyanne dedicated IP / dynamic ip nemei.
mama kiyanne True public IP ekak gana. eg: router eke port forward karanna, cctv access karanna wage dewalata ganna.
mama email ekak damma, mama wisheshayenma ahuwa eyala kiyanne Dedicated IP ekak ganada kiyalath deweni paarata reply karala,
public IP ekak Rs. 250/= monthly.
mage SLT eketh mul kale public ip dunnata, passe private ip dunna, elakiri ekema dakala mama SLT ekata call karala Public IP illa gaththa. Free honde![]()