speed wadi karalada ban 8mbps wage yanawa ne
100 mbps dena scne ekak yanwalu ban
aluth packages


speed wadi karalada ban 8mbps wage yanawa ne


#) Package 2 : -
70Gb - Monthly 1350 Rental
Day Time ( Ude 8 - Raa 12 ) - 35GB
Night Time ( Raa 12 - Ude 8 ) - 35GB
Down Speed 4Mbps
Up Speed 1Mbps
70Gb Iwara unata passe , 64Kbps Walata Slow Wenawa. Ona nam Extra 1Gb 99 Walata , Normal 4Mbps Speed Ai ganna Puluwan.
Tax ekka 1512/= Bill eka enne.
#) Package 4 : -
UNLIMITED 1Mbps Line - Monthly 3000 Rental
Down Speed 1Mbps
Up Speed 256Kbps
Tax ekka 3336/= Bill eka enne.
---------------------------------------
#) Package 5 : -
UNLIMITED 2Mbps Line - Monthly 5500 Rental
Down Speed 2Mbps
Up Speed 512Kbps
Tax ekka 6160/= Bill eka enne.
--------------------------------
#) Package 6 : -
UNLIMITED 4Mbps Line - Monthly 5500 Rental
Down Speed 4Mbps
Up Speed 1Mbps
Tax ekka 8400/= Bill eka enne.
At 2.11am da? Wenath time ekakada ?
When other users are asleep may be the entire bandwidth is available for few users
But when many users online, during daytime, specially school holidays and after work hours, what speeds do you get ?
I tested out recently, and times like 2, 2.30 - 3am high speeds. But during daytime very much less than 1Mbps.
If they r giving 8Mbps max off peak at owl and bat times, hope they can give at least 1Mbps during peak hours now
Lanka bella data cheap but speed slow. Some other internet buggers data expensive but speed highHic
(of course subject to location and user density I suppose)
Must try die-a-log too and see![]()
![]()
100 mbps dena scne ekak yanwalu ban
aluth packages![]()

100mbps දුන්නම මොන ලෙඩ එයිද දන්නේ නැ 
Machan speed wadi karala ban mata oya gana enawa any time ubata kohomada ?කොහෙන්ද ආරංචි උනේ මචං? දුන්නොත් නම් පට්ට![]()
අද නම් මට එපාම උනා බන් රෑ10 විතර වෙනකන් idm speed එක 100kbps
එත් මුන්ට තාම හරියට 4mbps දෙන්න බැරි කොට100mbps දුන්නම මොන ලෙඩ එයිද දන්නේ නැ
මම SLT 15 GB ස්ටුඩන්ට් පැකේජ් එක යූස් කරන්නෙ ස්පීඩ් හොඳයි නමුත් GB ගාන තමා මදි.
කඩවත,ගනේමුල්ල පැත්තෙ කශ්ටිය ඉන්නවද බෙල් 4G පාවිච්චි කරන?
කනෙක්ශන් එක ස්ටේබල් ද?
950 පැකේජ් එකට අලුත් ටැක්ස් එක්ක කීයක්ද රෙන්ටල් එක ලමායි?
Total 1251/= kiyala kiyanne.



Machan speed wadi karala ban mata oya gana enawa any time ubata kohomada ?
mata welawakata vitharai oya speed eka enne
.



මචන් ගනේමුල්ල පැත්තට කනෙක්ශන් හොඳට තියෙනවද?
සිග්නල් චෙක් කරල ගත්තොත් 4mbps වලට වඩා ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ කියල ශුවර් ද? වහින වෙලාවට වුනත්.
මම තව ත්‍රෙඩ් එකක දැක්ක සිග්නල් තියෙනවනම් බෙල් එකෙන් රවුටර් එකට එන ඇන්ටෙනා 2න් එකයි දෙන්නෙ කියල, මේක ඇත්තද?![]()
uba ganemulle koheda



මම ගනේමුල්ල ටවුන් එකෙන් පොඩ්ඩක් කඩවත හරියට ලං වෙන්න ඉන්නෙ, හරියටම කිව්වොත් සූරිගම එරියල් එකේ![]()

