LEAGOO M5 Phone- 60 USD

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොටුවෙන් ගන්න Power Bank වගේ වෙයිද දන්නැ අන්තිමට :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේක නම් මරු ඔයි..මගේ යාලුවෙකුත් ගෙන්නගත්තා Leagoo ෆෝන් එකක්..අවුලක් නැහැ :)



    මේ ෆෝන් එකත් බලපන් මචන්.. Bluboo Picasso

    http://www.gearbest.com/cell-phones/pp_333166.html

    කෑගැස්සුනා යකෝ ඒක දැකලා. අර ඇණ වලට ගහද්දි පපුව හෝස් ගාලා ගියා :sorry:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෑගැස්සුනා යකෝ ඒක දැකලා. අර ඇණ වලට ගහද්දි පපුව හෝස් ගාලා ගියා :sorry:

    :eek: :eek: ඔව් ඔයි...මටත් එක දැකල නිකන් මාන්දම වගේ..සල්ලි ටිකක් ඉක්මනට එකතු කරලා ගන්නත් හිතෙනවා මෙයින් එකක්...කොහොමත් Leagoo බඩු quality :yes:
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    නමත් ගූ කියන්නෙ ඉතින් අහලා වැඩක් නැහැ :lol:
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න මම ඕන දෙයක් වෙන්න කියල ඕඩර් එකක් දැම්ම. :dull::no:

    dcUJp1A.png
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :eek: :eek: ඔව් ඔයි...මටත් එක දැකල නිකන් මාන්දම වගේ..සල්ලි ටිකක් ඉක්මනට එකතු කරලා ගන්නත් හිතෙනවා මෙයින් එකක්...කොහොමත් Leagoo බඩු quality :yes:

    ane mnda uba nam. Salli ekathu krla ganinko branded 4n ekak ma