මෙන්න මේ Xiaomi Mi 8 කියන phone එක geekbuying කියන site එකෙන් ගන්න බැලුවේ.
මේකයි ලින්ක් එක USD 510 ට තියෙනවා.
https://www.geekbuying.com/item/Xiaomi-Mi8-6-21-Inch-6GB-64GB-Smartphone-Black-398310.html
custom එකේ hold වෙන්නේ නැතිව ගෙදරටම ගෙන්න ගන්න හොඳම shipping method එක මොකක්ද? DHL Express වගේ ගෙනාවොත් DHL උන්ම tax එක ගෙවල අපිට DHL එකට ගෙවල ගන්න පුලුවන්ද? නැත්නම් custom / TRL ගානේ රස්තියාදු වෙන්න වෙයිද? දන්නා කෙනෙක් කියන්න.
Shipping method වලට මේ options තියෙනවා.

Last edited: