Do You Want to See a Giraffe ?

Aug 12, 2012
4,169
652
0
Eg24QnH.jpg

You may see a giraffe by touching your nose to the picture, keeping your eyes opened and keeping them focused on the pic and then slowly moving the picture away.

You will be amazed to see a 3D image!​
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දුටිමි!! දුටිමි!!!

    මම ප්‍රෝග්‍රෙසිව් කන්ණාඩියක් දාන නිසාද කොහෙද වියතක් විතර ලංවුනාම පේනවා.:)
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කෝ බන් කීපාරක් නහය ගෑව්වද පෙන්නේ නැනේ :baffled: දැන් කව්රු හරි කාබරේට අවොත් වෙන එකක් හිතනවා :lol:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කෝ බන් කීපාරක් නහය ගෑව්වද පෙන්නේ නැනේ :baffled: දැන් කව්රු හරි කාබරේට අවොත් වෙන එකක් හිතනවා :lol:
    නහය නෙමේ යකෝ දිව ගාපන්...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෝ බන් කී පාරක් නහය ගැවද. කවුරු හරි ආවොත් හිතයි ගස් කොලන් වලටත් ඉන්න දෙන්නෙ නෑ කියල මම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Edit : පැය ගානක් බලලත් පෙන්නේ නැති අයට පොඩි උදව්වක්. රූපේ අමතක කරලා කලු සහ රතු පාට බෝල ටික දිහා බලන්න. කලින් කිව විදිහට බලනකොට මේකේ තියෙන රතු සහ කලු බෝලත් බොඳ වෙලා පෙනෙයි. ඒ එක්කම එක බොලයක්වෙනුවට දෙකක් වෙලා ඒවා දෙපැත්තට යනව පෙනෙන්න ගනියි. කලින් රතු බෝලයක් තිබුන තැනට අර දෙපැත්තේ තියෙන කලු බෝල දෙක දෙපැත්තෙන් එකතු කරලා ගන්න බලන්න. දෙක සෙට් වුනාට පස්සේ හෙමිට එතනට ෆෝකස් කරන්න බොලේ හොඳට පෙනකන්. දැන් හෙමිට පල්ලෙහා තියෙන රූපේ දිහා බලන්න. එතකොට නං 3D පෙන්න ඕනේ.

    DaMqen2.jpg

    මේ මම සෑහෙන කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක් ඔය ගැන, පෙන්නේ නැති උන් මේ විදිහට කරල බලන්න. ;)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    මේ මම සෑහෙන කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක් ඔය ගැන, පෙන්නේ නැති උන් මේ විදිහට කරල බලන්න. ;)

    එත් පෙන්නේ නැනේ බන් :( දකුණු පැත්තේ තියෙන කීවෙනි විදියටද ෆෝකස් කරන්න ඕනි ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එත් පෙන්නේ නැනේ බන් :( දකුණු පැත්තේ තියෙන කීවෙනි විදියටද ෆෝකස් කරන්න ඕනි ?

    දකුණු පැත්තෙ තියෙන්නේ ටික ටික පෙන විදිහ වෙනස් වෙන හැටි, ඉස්සෙල්ලම පේන විදිහ තමා උඩින්ම තියෙන්නේ, ටිකක් ඇහැ බොඳ කරල බලනකොට ටික ටික යට රුප වගේ පේනව ඔහොම ගිහින් යටම විදිහට පෙන්න ගන්නකොට තමා 3D පෙන්න ගන්නේ. ;)

    මේකේ හොඳට විස්තර කරල තියෙනව - http://www.elakiri.lk/forum/showthread.php?t=1711250
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දකුණු පැත්තෙ තියෙන්නේ ටික ටික පෙන විදිහ වෙනස් වෙන හැටි, ඉස්සෙල්ලම පේන විදිහ තමා උඩින්ම තියෙන්නේ, ටිකක් ඇහැ බොඳ කරල බලනකොට ටික ටික යට රුප වගේ පේනව ඔහොම ගිහින් යටම විදිහට පෙන්න ගන්නකොට තමා 3D පෙන්න ගන්නේ. ;)

    මේකේ හොඳට විස්තර කරල තියෙනව - http://www.elakiri.lk/forum/showthread.php?t=1711250

    පට්ට මචන් දැන් තමයි දැක්කේ :)
     
    • Like
    Reactions: LazyLizard