
නහය නෙමේ යකෝ දිව ගාපන්...කෝ බන් කීපාරක් නහය ගෑව්වද පෙන්නේ නැනේදැන් කව්රු හරි කාබරේට අවොත් වෙන එකක් හිතනවා
![]()
උබ හරි..meka balanna ona widiya man dannawa onama me wargaye ekak, eth eka katawath kiyala denna ba
thamange as deken oke thieyena oya pattern dekak ekathu kalanam hari
Edit : පැය ගානක් බලලත් පෙන්නේ නැති අයට පොඩි උදව්වක්. රූපේ අමතක කරලා කලු සහ රතු පාට බෝල ටික දිහා බලන්න. කලින් කිව විදිහට බලනකොට මේකේ තියෙන රතු සහ කලු බෝලත් බොඳ වෙලා පෙනෙයි. ඒ එක්කම එක බොලයක්වෙනුවට දෙකක් වෙලා ඒවා දෙපැත්තට යනව පෙනෙන්න ගනියි. කලින් රතු බෝලයක් තිබුන තැනට අර දෙපැත්තේ තියෙන කලු බෝල දෙක දෙපැත්තෙන් එකතු කරලා ගන්න බලන්න. දෙක සෙට් වුනාට පස්සේ හෙමිට එතනට ෆෝකස් කරන්න බොලේ හොඳට පෙනකන්. දැන් හෙමිට පල්ලෙහා තියෙන රූපේ දිහා බලන්න. එතකොට නං 3D පෙන්න ඕනේ.
![]()

මේ මම සෑහෙන කාලෙකට කලින් දාපු ත්රෙඩ් එකක් ඔය ගැන, පෙන්නේ නැති උන් මේ විදිහට කරල බලන්න.![]()
දකුණු පැත්තේ තියෙන කීවෙනි විදියටද ෆෝකස් කරන්න ඕනි ?එත් පෙන්නේ නැනේ බන්දකුණු පැත්තේ තියෙන කීවෙනි විදියටද ෆෝකස් කරන්න ඕනි ?

දකුණු පැත්තෙ තියෙන්නේ ටික ටික පෙන විදිහ වෙනස් වෙන හැටි, ඉස්සෙල්ලම පේන විදිහ තමා උඩින්ම තියෙන්නේ, ටිකක් ඇහැ බොඳ කරල බලනකොට ටික ටික යට රුප වගේ පේනව ඔහොම ගිහින් යටම විදිහට පෙන්න ගන්නකොට තමා 3D පෙන්න ගන්නේ.
මේකේ හොඳට විස්තර කරල තියෙනව - http://www.elakiri.lk/forum/showthread.php?t=1711250
