mchnla 60gb package total bill eka kyda? With vat and...........
දවස් කීයක් යනවද මචන්ලා රවුටරේ එන්න ? මමත් ඊයේ සල්ලි ඩිපොසිට් කරලා ඩිටේල්ස් ටික යැව්වා..

ada labuna Neda 
මචන්.. මගේ අර කොට්ටාවෙ වැඩ කරපු නැති රවුටර් එක අද මම ඔෆිස් එකට අරන් ඇවිත් බැලුව..
මෙන්න..![]()
මචන් කොට්ටාවට සිග්නල් නැති සීන් එකක් තියෙන්නෙ.. මොකද කරන්නෙ දැන්.. එක කට්ටක්වත් සිග්නල් නැහැ.. කනෙක්ට් වෙන්න තරම්වත්...

Rs 1,490 + 32% Tax = Rs. 1.966.80
එත් දැන් VAT අඩු කරපු නිසා කොහොමද දන්නේ නැහැ..
machan elama thamai ada badu awa signal pennanawa eth limited connection kiyala enne active karala nathi nisa wennathi neda???
![]()

7788 busy athi wena kenek nadda me gana danna?![]()
machan elama thamai ada badu awa signal pennanawa eth limited connection kiyala enne active karala nathi nisa wennathi neda???
![]()

7788 busy athi wena kenek nadda me gana danna?![]()
මචන්.. මගේ අර කොට්ටාවෙ වැඩ කරපු නැති රවුටර් එක අද මම ඔෆිස් එකට අරන් ඇවිත් බැලුව..
මෙන්න..![]()
මචන් කොට්ටාවට සිග්නල් නැති සීන් එකක් තියෙන්නෙ.. මොකද කරන්නෙ දැන්.. එක කට්ටක්වත් සිග්නල් නැහැ.. කනෙක්ට් වෙන්න තරම්වත්...

Machan I had the same issue.. Telecom guy came and said when the signal strength is more than -120db e kiyanne -120,-119,-118....... anna e wage unama thamai connection eka up wenne kiyala..machan... mehema karapan.. telecom regional office eken ahapan.. koheda slt tower eka thiyenne kiyala...e paththata poddak balala allapan.. wadey goda yanawa.. mata -116 thibilath 20mbps wage enawa

owu machan thama active na. Active nam "Connect" kiyana light ekath green color wenawa
Active unama Coonect kiyana eke , Green light eka Watenawa![]()
Machan I had the same issue.. Telecom guy came and said when the signal strength is more than -120db e kiyanne -120,-119,-118....... anna e wage unama thamai connection eka up wenne kiyala..machan... mehema karapan.. telecom regional office eken ahapan.. koheda slt tower eka thiyenne kiyala...e paththata poddak balala allapan.. wadey goda yanawa.. mata -116 thibilath 20mbps wage enawa

mage -99dBm tiyenne signal strength![]()
Anytime connection eka disconnet karanna puluwanda??

කොට්ටාව කොයි හරියද උඹ? මාත් කොට්ටාවේ මං ඉන්න හරියට කනු 3ක් පෙන්නවනේ මචං![]()