SLT 4G WIFI Router Last Promotion 999/- Only

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    දවස් කීයක් යනවද මචන්ලා රවුටරේ එන්න ? මමත් ඊයේ සල්ලි ඩිපොසිට් කරලා ඩිටේල්ස් ටික යැව්වා.. :yes:

    :rolleyes::rolleyes: ada labuna Neda :cool::cool:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචන්.. මගේ අර කොට්ටාවෙ වැඩ කරපු නැති රවුටර් එක අද මම ඔෆිස් එකට අරන් ඇවිත් බැලුව..
    මෙන්න..
    5490400782.png

    මචන් කොට්ටාවට සිග්නල් නැති සීන් එකක් තියෙන්නෙ.. මොකද කරන්නෙ දැන්.. එක කට්ටක්වත් සිග්නල් නැහැ.. කනෙක්ට් වෙන්න තරම්වත්...

    කොට්ටාව කොයි හරියද උඹ? මාත් කොට්ටාවේ මං ඉන්න හරියට කනු 3ක් පෙන්නවනේ මචං :dull:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    7788 busy athi wena kenek nadda me gana danna? :dull:

    Machan I had the same issue.. Telecom guy came and said when the signal strength is more than -120db e kiyanne -120,-119,-118....... anna e wage unama thamai connection eka up wenne kiyala..machan... mehema karapan.. telecom regional office eken ahapan.. koheda slt tower eka thiyenne kiyala...e paththata poddak balala allapan.. wadey goda yanawa.. mata -116 thibilath 20mbps wage enawa
     
    • Like
    Reactions: Bender

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Machan 7778,

    uba dana ewa tak gala active wenawa... ara mama kiwwa signal strength case eka nisa up wenne na.. ekai scene eka.. eka nemei..mata thawa ekak ona.. ada ganna puluwanda?
     
    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    මචන්.. මගේ අර කොට්ටාවෙ වැඩ කරපු නැති රවුටර් එක අද මම ඔෆිස් එකට අරන් ඇවිත් බැලුව..
    මෙන්න..
    5490400782.png

    මචන් කොට්ටාවට සිග්නල් නැති සීන් එකක් තියෙන්නෙ.. මොකද කරන්නෙ දැන්.. එක කට්ටක්වත් සිග්නල් නැහැ.. කනෙක්ට් වෙන්න තරම්වත්...

    Mamat e kittuwa signal tibbe ne mulinma, hoyala hoyala sale dora lagin udaka tibbama signal katu 2k awa , dan dwn speed 30+ mbps weda :D
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Machan I had the same issue.. Telecom guy came and said when the signal strength is more than -120db e kiyanne -120,-119,-118....... anna e wage unama thamai connection eka up wenne kiyala..machan... mehema karapan.. telecom regional office eken ahapan.. koheda slt tower eka thiyenne kiyala...e paththata poddak balala allapan.. wadey goda yanawa.. mata -116 thibilath 20mbps wage enawa

    machan tower eka tiyenne ape gewal kittuwamai 1km adui dura :dull:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Machan I had the same issue.. Telecom guy came and said when the signal strength is more than -120db e kiyanne -120,-119,-118....... anna e wage unama thamai connection eka up wenne kiyala..machan... mehema karapan.. telecom regional office eken ahapan.. koheda slt tower eka thiyenne kiyala...e paththata poddak balala allapan.. wadey goda yanawa.. mata -116 thibilath 20mbps wage enawa

    mage -99dBm tiyenne signal strength :nerd: