සාමානයෙන් පිටසක්වල ජීවින් පහලින් යන අවසථා වාර්තා වෙලා තියනවා
නමුත් ඔහුන්ගේ ස්වර්ප වෙනස් වීමේ ක්රියාවලිය නිසා
ඔහුන්ගේ සම මතු පිටට අනිවාර්යෙන් කුපාලි ලව්ලි ආලේප කර යුතු මයි
මම හිතන්නේ එකයි ඔහුන්ගේ රහස

මේ අන්කල් වැඩක් නැත්තං ගිහිං පත්තරයක් කියෝනවකො නාකි වෙලා පොඩි උන්ගෙ forum අස්සෙ රිංගං බහුබූත දොඩවන්නෙ![]()
![]()
ඕකට අදාළ වෙන්නේ නැත්තේ ගෙදර ඉන්න අම්ම තාත්ත විතරයි
ඔව් එත් ෂුවර් නෑ, ලොකු වෙද්දී, වෙනම පවුල් වෙද්දී වෙනස් වෙනව සමහරු.
සමහර සහෝදර සහොදරියොත් ඉන්නව බන් ඒ වගේ...
සමහර සහෝදර සහොදරියොත් ඉන්නව බන් ඒ වගේ...






එහෙනං උඹේ සහෝදරියො තාම හැංගි මුත්තං කරන වයසෙ වෙන්න ඇති![]()
ඒ පොඩි කාලෙ බං ලොකු වෙලා පවුල් ගත වුනාට පස්සෙ ඊට පස්සෙ වටින්නෙ දේපල![]()
ඔය වෙනස් වෙන්නෑ කියන හැම එකාම වෙනස් වෙනව![]()
![]()

එහෙම නැහැ බන්. මගේ ඉන්න උන් ඔක්කොම බැදලා ළමයි ඉන්නව/// තාමත් ඒවගේම තමයි. එහෙම අය හම්බෙන්න පින් කරන්න ඕනි