මිනිසුන් පිලිබඳ අත්‍යන්ත සත්‍යය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මිනිසුන් පිලිබඳ අත්‍යන්ත සත්‍යය

    13726705_539956489522836_2098792546861543061_n.jpg

    • Like
    Reactions: ruchira55

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: :yes:
    game of thrones වල ඔය ඔක්කොම පැහැදිලිව විස්තරාත්මකව තියෙනව :yes: :yes:
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    සාමානයෙන් පිටසක්වල ජීවින් පහලින් යන අවසථා වාර්තා වෙලා තියනවා

    නමුත් ඔහුන්ගේ ස්වර්ප වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා

    ඔහුන්ගේ සම මතු පිටට අනිවාර්යෙන් කුපාලි ලව්ලි ආලේප කර යුතු මයි

    මම හිතන්නේ එකයි ඔහුන්ගේ රහස
     
    • Like
    Reactions: smad

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාමානයෙන් පිටසක්වල ජීවින් පහලින් යන අවසථා වාර්තා වෙලා තියනවා

    නමුත් ඔහුන්ගේ ස්වර්ප වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා

    ඔහුන්ගේ සම මතු පිටට අනිවාර්යෙන් කුපාලි ලව්ලි ආලේප කර යුතු මයි

    මම හිතන්නේ එකයි ඔහුන්ගේ රහස

    මේ අන්කල් වැඩක් නැත්තං ගිහිං පත්තරයක් කියෝනවකො නාකි වෙලා පොඩි උන්ගෙ forum අස්සෙ රිංගං බහුබූත දොඩවන්නෙ :rolleyes: :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම අනිත් මිනිස්සු ගැන කියන උන් තමයි බන් ලොකුවටම ඔයවගේ හිතන්නේ.... ඒ නිසා තමුන්ගේ හිතේ තියන කුණු කන්දල් අනුන්ගේ වගේ ප්‍රසිද්ද කරන්න යන්න එපා පැනියෝ
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    මේ අන්කල් වැඩක් නැත්තං ගිහිං පත්තරයක් කියෝනවකො නාකි වෙලා පොඩි උන්ගෙ forum අස්සෙ රිංගං බහුබූත දොඩවන්නෙ :rolleyes: :rolleyes:

    මාගේ වයස අවු 0 09 එය ඔබට සොයා ගැනීමට හැකිය ලගම පොලිස් ස්ථානයෙන්

    කෙසේ වෙතත් මෑත කාලයේ ලංකාවේ පුවත් පත් වල පිටසක්වල ජීවී වෙරසයක් වන ලෝකා කොලා වෙරසය සීග්‍රයෙන් පැතිරී යනවා

    එක නිසා ලනාක්වේ පුවත් පත් ගන්නෝ පරිස්සම් වෙත්ත්වා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකට අදාළ වෙන්නේ නැත්තේ ගෙදර ඉන්න අම්ම තාත්ත විතරයි

    සමහර සහෝදර සහොදරියොත් ඉන්නව බන් ඒ වගේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සමහර සහෝදර සහොදරියොත් ඉන්නව බන් ඒ වගේ...

    එහෙනං උඹේ සහෝදරියො තාම හැංගි මුත්තං කරන වයසෙ වෙන්න ඇති :lol: :lol:
    ඒ පොඩි කාලෙ බං ලොකු වෙලා පවුල් ගත වුනාට පස්සෙ ඊට පස්සෙ වටින්නෙ දේපල :dull: :dull:
    ඔය වෙනස් වෙන්නෑ කියන හැම එකාම වෙනස් වෙනව :dull: :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි එහෙමයි කියල මචං ජේසොන්...................

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    උඹ හැමදාම ළිදට පනින්න ඕන නෑ නේ මචං...............
    :rofl::P:baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනං උඹේ සහෝදරියො තාම හැංගි මුත්තං කරන වයසෙ වෙන්න ඇති :lol: :lol:
    ඒ පොඩි කාලෙ බං ලොකු වෙලා පවුල් ගත වුනාට පස්සෙ ඊට පස්සෙ වටින්නෙ දේපල :dull: :dull:
    ඔය වෙනස් වෙන්නෑ කියන හැම එකාම වෙනස් වෙනව :dull: :dull:

    :lol::lol: එහෙම නැහැ බන්. මගේ ඉන්න උන් ඔක්කොම බැදලා ළමයි ඉන්නව/// තාමත් ඒවගේම තමයි. එහෙම අය හම්බෙන්න පින් කරන්න ඕනි