.෴.Riddles.෴.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හා මේක කියන්න.. මාලු ටැංකියක් ඇතුලෙ බෝම්බයක් තියනවලු. තව ඒක ඇතුලෙ බෝනික්කෙක්, වීදුරු බෝලයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකතකයක් තියනවලු. බෝම්බෙ පිපුරුවහම මුලින්ම විනාශ වෙන්නෙ මොකක්ද:rolleyes:

    bombene bn:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,839
    113
    -~උලක් උඩ-~
    ඔන්න වැරදි කාරයෙකුට මරණ දඬුවම් නියම කෙරුනලු.මෙයාට තෝර ගන්න ක්‍රම 3 ක් දුන්නලු, එක තමා ගින්නෙන් දැවෙන කාමරයකට දැමීම, 2 තමා උස කන්දකින් පහළට තල්ලු කිරීම 3 තමා අවුරුද්දකින් කාල නැති සිංහයෝ තුන් දෙනෙක් ඉන්න කූඩුවකට දැමීම. මේ ක්‍රම තුනෙන් වඩාත් ආරක්ශිතම ක්‍රමේ මොකක්ද:rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,839
    113
    -~උලක් උඩ-~
    ඔන්න හොරෙක් ප්ලටිනම් වලින් හදපු එකක් කිලෝ ග්‍රෑම් 2ක් බර බෝල තුනක් අරගෙන පැනල දුවනවා. මේක දැකපු පොලිස් රාලහමිලා දන්නෙක් පස්සෙන් පන්නනවා. දැන් ඔය හොරා දුවන අතරතුර ඉස්සරහට පටු දිග පාලමක් හම්බවෙනවා මේ පාලම හරහා ප්‍රවාහනය කරන්න පුලුවන් කිලෝ ග්‍රෑම් 100 ක් විතරයි. හොරා කිලෝ 96 ක් බරයි. දැන් කොහොමද හොරා අර බෝල 3 ම අරගෙන පාලමෙන් එගොඩට පැනගන්නෙ.:rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ගින්නෙන් දැවෙන කාමරයකට දැමීම?
     
    Bowling with platinum? Should be fun. :lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න වැරදි කාරයෙකුට මරණ දඬුවම් නියම කෙරුනලු.මෙයාට තෝර ගන්න ක්‍රම 3 ක් දුන්නලු, එක තමා ගින්නෙන් දැවෙන කාමරයකට දැමීම, 2 තමා උස කන්දකින් පහළට තල්ලු කිරීම 3 තමා අවුරුද්දකින් කාල නැති සිංහයෝ තුන් දෙනෙක් ඉන්න කූඩුවකට දැමීම. මේ ක්‍රම තුනෙන් වඩාත් ආරක්ශිතම ක්‍රමේ මොකක්ද:rolleyes:

    සිංහයෝ ඉන්න කාමරේට යන එක :P, මොකෝ සිංහයෝ අවුරුද්දකින් කාල නැත්තන් උන් මෙලහටත් මැරිලා ඇත්තෙ. බය වෙන්න දෙයක් නෑ..:D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න හොරෙක් ප්ලටිනම් වලින් හදපු එකක් කිලෝ ග්‍රෑම් 2ක් බර බෝල තුනක් අරගෙන පැනල දුවනවා. මේක දැකපු පොලිස් රාලහමිලා දන්නෙක් පස්සෙන් පන්නනවා. දැන් ඔය හොරා දුවන අතරතුර ඉස්සරහට පටු දිග පාලමක් හම්බවෙනවා මේ පාලම හරහා ප්‍රවාහනය කරන්න පුලුවන් කිලෝ ග්‍රෑම් 100 ක් විතරයි. හොරා කිලෝ 96 ක් බරයි. දැන් කොහොමද හොරා අර බෝල 3 ම අරගෙන පාලමෙන් එගොඩට පැනගන්නෙ.:rolleyes:

    බොලයක් පාලම දිගේ රෝල් කරනව, බොලේ ගියාට පස්සෙ අනිත් දෙක අරන් දුවනවා, රෝල් කරපු එක එහා කොනේදී ඇහිඳගන්නව. :oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න හොරෙක් ප්ලටිනම් වලින් හදපු එකක් කිලෝ ග්‍රෑම් 2ක් බර බෝල තුනක් අරගෙන පැනල දුවනවා. මේක දැකපු පොලිස් රාලහමිලා දන්නෙක් පස්සෙන් පන්නනවා. දැන් ඔය හොරා දුවන අතරතුර ඉස්සරහට පටු දිග පාලමක් හම්බවෙනවා මේ පාලම හරහා ප්‍රවාහනය කරන්න පුලුවන් කිලෝ ග්‍රෑම් 100 ක් විතරයි. හොරා කිලෝ 96 ක් බරයි. දැන් කොහොමද හොරා අර බෝල 3 ම අරගෙන පාලමෙන් එගොඩට පැනගන්නෙ.:rolleyes:

    bola 2 allagena ekak uda danawa
    eka pahalata eddi anika uda danawa
    ohoma dugatama ynawa:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න වැරදි කාරයෙකුට මරණ දඬුවම් නියම කෙරුනලු.මෙයාට තෝර ගන්න ක්‍රම 3 ක් දුන්නලු, එක තමා ගින්නෙන් දැවෙන කාමරයකට දැමීම, 2 තමා උස කන්දකින් පහළට තල්ලු කිරීම 3 තමා අවුරුද්දකින් කාල නැති සිංහයෝ තුන් දෙනෙක් ඉන්න කූඩුවකට දැමීම. මේ ක්‍රම තුනෙන් වඩාත් ආරක්ශිතම ක්‍රමේ මොකක්ද:rolleyes:

    kamarene bn dawenne muta aulak nati wei:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න වැරදි කාරයෙකුට මරණ දඬුවම් නියම කෙරුනලු.මෙයාට තෝර ගන්න ක්‍රම 3 ක් දුන්නලු, එක තමා ගින්නෙන් දැවෙන කාමරයකට දැමීම, 2 තමා උස කන්දකින් පහළට තල්ලු කිරීම 3 තමා අවුරුද්දකින් කාල නැති සිංහයෝ තුන් දෙනෙක් ඉන්න කූඩුවකට දැමීම. මේ ක්‍රම තුනෙන් වඩාත් ආරක්ශිතම ක්‍රමේ මොකක්ද:rolleyes:

    sinhayo cn eka hodai wage un unwama kaganine bn badaginna hinda
    ithuru wena eka badapirenna kalane inne
     
    pissu puuusa

    Junior member
  • 1 - දෙන්නා වාහන දෙක මාරුකරගෙන.
    2 -
    3 - පොළොව හාරගෙන ගිහිල්ලා සෙට් වෙච්ච ගල අරං ඇවිත් ඒක උඩට නැගලා ජනේලෙන් පැන්නා.
    4 - ඩ්‍රයිවර් ආවේ පයින්.
    5 - ගොන්නු දෙන්නා යන්නේ රවුමට.
    6 - සතා වතුර යට ඉදං උඩට එනකොට මුලින්ම එන්නේ අඟ.
    7 - සියදිවිනසා ගැනීම.
    8 - මනුස්සයා වාහනේ එළවන් ගියේ දවල්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1 - දෙන්නා වාහන දෙක මාරුකරගෙන.
    2 -
    3 - පොළොව හාරගෙන ගිහිල්ලා සෙට් වෙච්ච ගල අරං ඇවිත් ඒක උඩට නැගලා ජනේලෙන් පැන්නා.
    4 - ඩ්‍රයිවර් ආවේ පයින්.
    5 - ගොන්නු දෙන්නා යන්නේ රවුමට.
    6 - සතා වතුර යට ඉදං උඩට එනකොට මුලින්ම එන්නේ අඟ.
    7 - සියදිවිනසා ගැනීම.
    8 - මනුස්සයා වාහනේ එළවන් ගියේ දවල්.

    ඔක්කොම හරි, අඟේ ප්‍රශ්නෙට නං උත්තරේ වෙන එකක්. මේකත් එක විදිහකට හරි හැබැයි. :rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,839
    113
    -~උලක් උඩ-~
    bola 2 allagena ekak uda danawa
    eka pahalata eddi anika uda danawa
    ohoma dugatama ynawa:P
    11.gif
    :cool::cool: