.෴.Riddles.෴.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයක් තියෙනව
    මේකෙ හිල් හදන්න පුලුවන්
    ඒත් හිලක් හදපු හැටියෙ වෙන්නෙ ඒකෙ තියෙන හිල් ගාන එකකිං හරි අඩුවෙන එක
    කවදාවත් මේකෙ අලුත් හිලක් හදල තියෙන හිල් ගාන වැඩි කරන්න බෑ
    මේ මොකක්ද ?
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයක් තියෙනව
    මේකෙ හිල් හදන්න පුලුවන්
    ඒත් හිලක් හදපු හැටියෙ වෙන්නෙ ඒකෙ තියෙන හිල් ගාන එකකිං හරි අඩුවෙන එක
    කවදාවත් මේකෙ අලුත් හිලක් හදල තියෙන හිල් ගාන වැඩි කරන්න බෑ
    මේ මොකක්ද ?
    හෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳට දන්න දෙයක් බං
    උඹ සමහර විට මේවගෙන් එකක් පාවිච්චි කරනවත් ඇති
    පෙනේරයක් වගේ කියන්න පුළුවන් ඒත් පුංචියට හිලක් විදින්න පුළුවන් නෙ දැලේ කම්බිය හිල් කරල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙනේරයක් වගේ කියන්න පුළුවන් ඒත් පුංචියට හිලක් විදින්න පුළුවන් නෙ දැලේ කම්බිය හිල් කරල.

    හරි දැල තමා උත්තරේ
    ඔච්චර දුර හිතන්න එපා යකෝ තේරවිලි වල :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හරි දැල තමා උත්තරේ
    ඔච්චර දුර හිතන්න එපා යකෝ තේරවිලි වල :angry:
    වෙන එකෙක් ඇහුව නං ඔච්චර හිතන්නේ නෑ උඹ සාමාන්‍යයෙන් අහන්නේ හෙන ගැඹුරු තේරුමක් තියෙන ඒවනේ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන එකෙක් ඇහුව නං ඔච්චර හිතන්නේ නෑ උඹ සාමාන්‍යයෙන් අහන්නේ හෙන ගැඹුරු තේරුමක් තියෙන ඒවනේ :P

    කොන කැපුවහම කොනක් වැඩිවෙන්නෙ මොකේද