ආගම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹෙ ආගම මට වැඩක් නෑ. හින්දු ආභාශයක් කියල දෙයක් නෑ. ඒ කාලෙ සමාජයෙ තිබ්බ සමහර දේවල් බුදු හාමුදුරුවො පිළිගත්ත. මතු ඉපදීමත් එහෙම එකක්. මතු ඉපදීම නැති කරන මාර්ගය බුදු හාමුදුරුවො කියල දුන්න. ඒක තමා නිවන. ඒක විද්‍යාවට ඔප්පු කරන්න බැරුව ඇති. එහෙම උනා කියල නිවන බොරුවක් වෙන්නෙ නෑ. නියත මිථ්‍යා දෘෂ්ටිකයො කියන්න ඔය වගේ උන්ට. උඹ නිරාගමිකයෙක් නම් කමක් නෑ පුතේ හැබැයි එකක් කියන්නම් උඹ බුදු දහම ගැන ටෝක් නොදී ඉදපන් මොකද නිරාගමික බෞද්ධයින්ගෙන් තරම් හානියක් වෙන එකෙක්ගෙන් වත් බුදු දහමට වෙලා නෑ.

    දෙවියන් වහස්න්සේ ලොකෙ මැව්වෙ නෑ කියලත් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.., ස්පෙගටි මොන්ස්ට කෙන්ක් නෑ කියලත් විද්යාවෙන් ඔප්පු කරක නෑ..., මේ විශ්වයම තියෙන්නෙ ගුනේලියස් කියල එකෙක්ගෙ පුක අස්සෙ නෙමෙයි කියලත් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.... get it ?:dull:

    extraordinary claims require extraordinary evidence :dull:
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    විද්‍යාවෙන් ඔප්පු කරනපු දේවල් විතරක් විශ්වාස කරන අය කොහෙත්ම බෞද්ධයො වෙන්නෙ නෑ. මන් කියන්නෙ නෑ කාටවත් බලහත්කාරයෙන් නිවන විශ්වාස කරන්න කියල. බුදු හාමුදුරුවො පහළ වෙනකොටත් මනසේ බලයෙන් ලෝකයේ යම් යම් දේවල් දැකපු අය හිටිය. අහල තියනවද නිගණ්ටනාථ පුත්ත ඇල් වතුරවත් බිව්වෙ නෑ කියල වතුරෙ ඉන්න ජීවින් මැරෙයි කියල. හැබැයි ඒ කාලෙ විද්‍යාවට වතුරෙ ඉන්නෙ ජීවින් අහු උනේ නෑනෙ. මේ තත්වෙට මානසික බලයෙන් යම් යම් දේවල් දකින්න පුලුවන් අය අදත් නැතුව නෙමේ. හැබැයි බුදු හාමුදුරුවො ඔය කිසි කෙනෙක්ට හොයාගන්න බැරුව තිබ්බ නිවන හොයාගෙන ඒකට පාර කිව්ව. බුදු හාමුදුරුවො කියන්නෙ තමන්ගෙ ඇහින් ලෝකෙ දැකල සොක්‍රටීස් වගේ නිගමන දීපු කෙනෙක් නෙමේ. තමන්ගෙ මනසින් (දිවැසින්) ලෝකය දැකපු කෙනෙක්.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මම භෞතිකවාදී නිරාගමිකයින්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම බුදු දහමවත් බුදු හාමුදුරුවන්වවත් ගාව ගන්නෙ නැතුව තමන්ගෙ මත ප්‍රකාශ කරන්න කියල.
     
    • Like
    Reactions: Optimus_Prime_42

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Kawruhari budu hamuduruwo niwan giya dakkada? Ochcharatama oka vishwasha krnne. E wage thamai anith agamwala ayata eyalage devivaruth. Me wage forum open krna ewnge hithe thiyena shraddawa gana hithagattahaki....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විද්‍යාවෙන් ඔප්පු කරනපු දේවල් විතරක් විශ්වාස කරන අය කොහෙත්ම බෞද්ධයො වෙන්නෙ නෑ. මන් කියන්නෙ නෑ කාටවත් බලහත්කාරයෙන් නිවන විශ්වාස කරන්න කියල. බුදු හාමුදුරුවො පහළ වෙනකොටත් මනසේ බලයෙන් ලෝකයේ යම් යම් දේවල් දැකපු අය හිටිය. අහල තියනවද නිගණ්ටනාථ පුත්ත ඇල් වතුරවත් බිව්වෙ නෑ කියල වතුරෙ ඉන්න ජීවින් මැරෙයි කියල. හැබැයි ඒ කාලෙ විද්‍යාවට වතුරෙ ඉන්නෙ ජීවින් අහු උනේ නෑනෙ. මේ තත්වෙට මානසික බලයෙන් යම් යම් දේවල් දකින්න පුලුවන් අය අදත් නැතුව නෙමේ. හැබැයි බුදු හාමුදුරුවො ඔය කිසි කෙනෙක්ට හොයාගන්න බැරුව තිබ්බ නිවන හොයාගෙන ඒකට පාර කිව්ව. බුදු හාමුදුරුවො කියන්නෙ තමන්ගෙ ඇහින් ලෝකෙ දැකල සොක්‍රටීස් වගේ නිගමන දීපු කෙනෙක් නෙමේ. තමන්ගෙ මනසින් (දිවැසින්) ලෝකය දැකපු කෙනෙක්.

    මම භෞතිකවාදී නිරාගමිකයින්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම බුදු දහමවත් බුදු හාමුදුරුවන්වවත් ගාව ගන්නෙ නැතුව තමන්ගෙ මත ප්‍රකාශ කරන්න කියල.

    උබ කොහොමද බන් ඔය නිර්වානෙ කියන එක ඇත්තමයි කියල ඔච්චර විශ්වාස කරන්නෙ, උබටත් තියෙන්නෙ විශ්වාසයක් විතරයි.., කිසිම පිලිගන්න පුලුවන් සාදකයක් තියන්වද නිර්වානය කියල එකක් තියනවමයි කියල. බුදුහාමුදුරුවන්ට වැර්දුනා වෙන්න බැරිද , බොරුවක් කිව්ව වෙන්න බැරිද( මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් ) ඔය සම්බන්දයෙන් තියන පොත් සේරම කවුරු හරි බලවත් පුද්ගලයෙක්ගෙ ඔනාවට පලකරපු ප්‍රබන්ද වෙන්න බැරිද.., බුදු හිටියෙ මීට අවුරුදු 2500කට ඉස්සෙල එච්චට කාලයකදි දත්ත කොච්චර විකුර්ති වෙන්න පුලුවන්ද...
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    විදුලි බලයත් පේන්නේ නැහැ. ගිහිල්ලා එල්ලෙන්න High voltage ලයිට් කණුවක:baffled:

    how can one be so dumb...:dull:

    Lightning is visible and is electricity :lol: . අනික විදුලියෙන් වෙන යහපත අයහපත පේනවා. හරක කියල මරන්න යෑ :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lightning is visible and is electricity :lol: . අනික විදුලියෙන් වෙන යහපත අයහපත පේනවා. හරක කියල මරන්න යෑ :dull:

    ඔය හම්බයො එක්ක නම් වාද කරන්න යන්න එපා බන් උන් කියන ගොන් කතා වලට ලැප් එකට ඔලුව ගහගන්න හිතෙනව...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උබ කොහොමද බන් ඔය නිර්වානෙ කියන එක ඇත්තමයි කියල ඔච්චර විශ්වාස කරන්නෙ, උබටත් තියෙන්නෙ විශ්වාසයක් විතරයි.., කිසිම පිලිගන්න පුලුවන් සාදකයක් තියන්වද නිර්වානය කියල එකක් තියනවමයි කියල. බුදුහාමුදුරුවන්ට වැර්දුනා වෙන්න බැරිද , බොරුවක් කිව්ව වෙන්න බැරිද( මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් ) ඔය සම්බන්දයෙන් තියන පොත් සේරම කවුරු හරි බලවත් පුද්ගලයෙක්ගෙ ඔනාවට පලකරපු ප්‍රබන්ද වෙන්න බැරිද.., බුදු හිටියෙ මීට අවුරුදු 2500කට ඉස්සෙල එච්චට කාලයකදි දත්ත කොච්චර විකුර්ති වෙන්න පුලුවන්ද...
    ආර්ය අෂ්ටාංගික මාර්ගය යන කෙනාට තේරෙනව. මොකද බුදු හාමුදුරුවො කිව්වෙ මේ ලෝකෙ අසාරයි ඒක හින්ද මේ ලෝකෙන් මිදෙන්න කියල. ඒකට මේ ලෝකෙ අසාර බව තේරුම් ගන්න ඕන. ජීවිතේ ලස්සනයි කියන මුලාවෙන් ඉන්න අයට කොහොමත් නිවන තේරෙන්නෙ නෑ. ඒක මට තේරුම් කරන්නත් බෑ. එහෙම අයට බුදු දහමින් වැඩකුත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ පල හුත්තියේ, තොගේ ප්‍රොෆයිල් පික් එක මාරු කරහන් මුලින්, කටුස්සෙක්ගේ රූපේ දාලා රෙප් හිගන පොන්නයෙක් නේ තෝ, හිටපිය තොගේ එෆ්බී පික් එක පබ්ලිශ් කොරනකන් - සේරම තොගේ පුක් මුහුනේ කැත දකීවි
    ඉතින් ඕක ඔරිජිනල් එකෙන් ඇවිත් කියන්නකෝ සුදු, ඇයි ෆේක් එකක් අටවගෙන :D
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    නිරාගමිකයෙක් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද ? දෙක එකට යොදන්න පුලුවන්ද ? :oo:
    එහෙම වෙන්න බෑ. ඒත් එහෙමයි කියල කියාගත්තු උන් ඉන්න එක තමා සමාජෙට වෙලා තියන ලොකුම හානිය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආර්ය අෂ්ටාංගික මාර්ගය යන කෙනාට තේරෙනව. මොකද බුදු හාමුදුරුවො කිව්වෙ මේ ලෝකෙ අසාරයි ඒක හින්ද මේ ලෝකෙන් මිදෙන්න කියල. ඒකට මේ ලෝකෙ අසාර බව තේරුම් ගන්න ඕන. ජීවිතේ ලස්සනයි කියන මුලාවෙන් ඉන්න අයට කොහොමත් නිවන තේරෙන්නෙ නෑ. ඒක මට තේරුම් කරන්නත් බෑ. එහෙම අයට බුදු දහමින් වැඩකුත් නෑ.

    වර්තමාන සමාජෙයේ ජීවත් වෙන සාමාන්ය බුද්දියක් තියන ඕනෙ කෙනෙක්ට තේරෙනව ජීවතය දුකක් කියල... :dull:

    මම අහන්නෙ මැරුන පස්සෙ ආයෙත් ඉපදෙනව, ඉපදෙන එක වලක්වන්න නිර්වානය කියල දෙයක් තියනව කියල උබ දන්නෙ කොහොමද.? ඒක විශ්වාසයක් විතරම නේද.?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    ඔය කිව්වෙ කතාවක්, ගොඩක් හම්බයන්ගෙ නම් මූනු රිලව් ව්ගේ තමයි... :dull:

    ගොන් පාට් දානෙ නැතුව් කියපන් උබ කොහොමද පරිනාමවාදය බොරුයි කියල ඔප්පු කරන්නෙ කියල..?

    පරිනාමය වැරදියි. වදුරා වදුරාමයි. ගෝරිල්ලා ගෝරිල්ලමයි. පරිසරයට අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා.

    මේ ලෝකය පැවත එන්නේ පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිටයි. උස අඩි 90යි. ජිවිත කාලය අවු. 1000යි.
    පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.

    ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).

    207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.

    MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33

    YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.

    උස අඩි 90යි සිට උස අඩි 6 දක්වා ආපු ගමනක තමයි අපි ඉන්නේ. මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.

    සිගිරි චිත්‍ර වගේ සමහර ශිෂ්ඨාචාර වල මිනිසුන් චිත්‍ර ඇද ඇත.

    giants-build-the-pyramids.jpg
    319366_463421090349446_1660659302_n.jpg
    gia.jpg

    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට

    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
    දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

    මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
    මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
    ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
    සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.

    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    වර්තමාන සමාජෙයේ ජීවත් වෙන සාමාන්ය බුද්දියක් තියන ඕනෙ කෙනෙක්ට තේරෙනව ජීවතය දුකක් කියල... :dull:

    මම අහන්නෙ මැරුන පස්සෙ ආයෙත් ඉපදෙනව, ඉපදෙන එක වලක්වන්න නිර්වානය කියල දෙයක් තියනව කියල උබ දන්නෙ කොහොමද.? ඒක විශ්වාසයක් විතරම නේද.?
    මැරුණයින් පස්සෙ ඉපදෙනව කියන එකට සාක්ෂි තියනව. පොඩි කාලෙ පුනිරුප්පත්තිය කියන ළමයි ඉන්නව කියල අහල නැද්ද? මන් දැනුවත්ව එහෙම එය ඉන්නව. පොඩි කාලෙ කියනව හරියටම ගිය ආත්මෙ විස්තරේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සහෝදරයා ඔයා සත්‍යට ගොඩාක් සමීපයි.

    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.

    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    අල්ලාහ් යනු සැබැවින්ම කවුරුන්ද? (Multi-page thread 1 2 3 ... Last Page)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පරිනාමය වැරදියි. වදුරා වදුරාමයි. ගෝරිල්ලා ගෝරිල්ලමයි. පරිසරයට අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා.

    මේ ලෝකය පැවත එන්නේ පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිටයි. උස අඩි 90යි. ජිවිත කාලය අවු. 1000යි.
    පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.

    ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).

    207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.

    MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33

    YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.

    උස අඩි 90යි සිට උස අඩි 6 දක්වා ආපු ගමනක තමයි අපි ඉන්නේ. මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.

    සිගිරි චිත්‍ර වගේ සමහර ශිෂ්ඨාචාර වල මිනිසුන් චිත්‍ර ඇද ඇත.

    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට

    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
    දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

    මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
    මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
    ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
    සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.

    :shocked::shocked::shocked:

    දෙන්ඩ ටොක් නෑ බන් උබ දාන දේවල් වලට . මට කලන්තෙ වගේ...:(

    අඩෝ සිරාවටකියන්නෙ.. ඕක දැකල මම විනාඩි 5ක් විතර ඔලුවෙ අත ගහගෙන හිටිය....:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරුණයින් පස්සෙ ඉපදෙනව කියන එකට සාක්ෂි තියනව. පොඩි කාලෙ පුනිරුප්පත්තිය කියන ළමයි ඉන්නව කියල අහල නැද්ද? මන් දැනුවත්ව එහෙම එය ඉන්නව. පොඩි කාලෙ කියනව හරියටම ගිය ආත්මෙ විස්තරේ.

    ඒක ද එකම සාක්ශිය...:dull:

    ඔය ගොඩක් දේවල් දෙමාපියො උගන්නපු බොරු කියල ඕන තරම් අහුවෙලා තියනව...

    අනික ලමයින්ට ඇතිවෙන මානසික සන්කූලතා නිසාත් ඔහොම වෙන්න පුලුවන්

    නැවත ඉපදීම කියන සන්කල්පෙ නැති රට වල ලමයි ඔහොම පෙර බවය කියන්නෙ නත්තෙ ඇයි..?

    අනන්ත විශ්ව්යේ... එක් බවයක මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉලග බවයත් ඒ ග්‍රහලොකෙම
    ඒ රටෙම මනුස්සයෙක් වෙලා ඉපදෙන සිද්දි මෙච්චර තියන එකත් හරිම පුදුම වඩේ..:rofl:
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඒක ද එකම සාක්ශිය...:dull:

    ඔය ගොඩක් දේවල් දෙමාපියො උගන්නපු බොරු කියල ඕන තරම් අහුවෙලා තියනව...

    අනික ලමයින්ට ඇතිවෙන මානසික සන්කූලතා නිසාත් ඔහොම වෙන්න පුලුවන්

    නැවත ඉපදීම කියන සන්කල්පෙ නැති රට වල ලමයි ඔහොම පෙර බවය කියන්නෙ නත්තෙ ඇයි..?

    අනන්ත විශ්ව්යේ... එක් බවයක මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉලග බවයත් ඒ ග්‍රහලොකෙම ඒ රටෙම ඉපදෙන සිද්දි මෙච්චර තියන එකත් හරිම පුදුම වඩේ..:rofl:
    දෙමව්පියන්ගෙ බොරු හින්ද කියන සිද්ධි ඇති. ඒත් ඇත්තටම එහෙම කියපු අය ඉන්නව කියල මන් සිද්ධි 2ක් ම දන්නව. මේ සිද්ධි එකක්වත් ලංකාවෙ ප්‍රසිද්ධ උනේ නෑ. ඉතින් නැවත ඉපදීම සංකල්පය නැති රටවල මෙහෙම ඒව වෙන්නෙම නෑ කියල මෙහෙ ඉදන් කියන්න බෑ කාටවත්. මේ සිද්ධි වෙන්නෙ හරිම කලාතුරකින්. නැවත ඉපදීම සංකල්පය නැති අය මේව ප්‍රසිද්ධ කරන්නෙ නෑ කොහොමටත්.
     
    • Like
    Reactions: KasunKDP

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    එකම රටක ඉපදෙන්න හේතුව හුගක් වෙලාවට තමන් ඉන්න රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වලට ගැලපෙන සංකාරම තමා ඒ රටේදි වඩන්නෙ. ඒක හොන්ද බොහෝ දුරට ඉපදෙන්නෙ එකම රටේ. හැබැයි වෙනස් වෙන්නත් පුලුවන්.