උඹෙ ආගම මට වැඩක් නෑ. හින්දු ආභාශයක් කියල දෙයක් නෑ. ඒ කාලෙ සමාජයෙ තිබ්බ සමහර දේවල් බුදු හාමුදුරුවො පිළිගත්ත. මතු ඉපදීමත් එහෙම එකක්. මතු ඉපදීම නැති කරන මාර්ගය බුදු හාමුදුරුවො කියල දුන්න. ඒක තමා නිවන. ඒක විද්‍යාවට ඔප්පු කරන්න බැරුව ඇති. එහෙම උනා කියල නිවන බොරුවක් වෙන්නෙ නෑ. නියත මිථ්‍යා දෘෂ්ටිකයො කියන්න ඔය වගේ උන්ට. උඹ නිරාගමිකයෙක් නම් කමක් නෑ පුතේ හැබැයි එකක් කියන්නම් උඹ බුදු දහම ගැන ටෝක් නොදී ඉදපන් මොකද නිරාගමික බෞද්ධයින්ගෙන් තරම් හානියක් වෙන එකෙක්ගෙන් වත් බුදු දහමට වෙලා නෑ.
දෙවියන් වහස්න්සේ ලොකෙ මැව්වෙ නෑ කියලත් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.., ස්පෙගටි මොන්ස්ට කෙන්ක් නෑ කියලත් විද්‍යාවෙන් ඔප්පු කරක නෑ..., මේ විශ්වයම තියෙන්නෙ ගුනේලියස් කියල එකෙක්ගෙ පුක අස්සෙ නෙමෙයි කියලත් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.... get it ?

extraordinary claims require extraordinary evidence

Last edited:

. අනික විදුලියෙන් වෙන යහපත අයහපත පේනවා. හරක කියල මරන්න යෑ 



