Suicide_Squad_to_DC_future_(Y)

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ අලුත් වීඩියෝ ක්ලිප්ස් ටික එහෙම පට්ට නේද?මේ දවස්වල අහන්නෙත් සුවිසයිඩ් ස්ක්වැඩ් සින්දු ටික Heathen,Sucker of pain සින්දු පට්ට.හාර්ලිගෙ අලුත් වීඩියෝ කෑල්ල එහෙම මැක්සා.ෆිල්ම් එක එනකල් අවුරුදු එකහාමාරක් බලන් හිටියා.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    අඩෝ අලුත් වීඩියෝ ක්ලිප්ස් ටික එහෙම පට්ට නේද?මේ දවස්වල අහන්නෙත් සුවිසයිඩ් ස්ක්වැඩ් සින්දු ටික Heathen,Sucker of pain සින්දු පට්ට.හාර්ලිගෙ අලුත් වීඩියෝ කෑල්ල එහෙම මැක්සා.ෆිල්ම් එක එනකල් අවුරුදු එකහාමාරක් බලන් හිටියා.

    ow ban,,Joker geth music video ekak enawa kiwwa,,eka thama naa,,mama balan hitye eka enakan :frown::growl:
     

    K-PAX

    Member
    Jul 19, 2016
    19
    1
    0
    The one and only joker

    8622ae3e39fbb2b2ebf9afa6b12befa5.jpg


    Lets pray for Leto :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    There are several perceptions and versions of Joker machan,,Ledger had a different type of version and leto has another ;);)

    You cant expect Ledger version from leto :rolleyes::rolleyes:

    ඔන්න උබ කියන නිසාම leto හොදයි කියල හිතනවා.. :yes::yes: හැබැයි පුතෝ මෙලෝ රහක් නැති උනොත් එහෙම ගෙවල් හොයන් ඇවිත් නෙලනවා හරිය.. :baffled::baffled::baffled:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට හිතෙනවා suicide squad ෆිල්ම් එක BvS එකේ රෙකෝඩ් එක කඩයි කියලා,මොකද මේ ජාතියෙ සුපර් හීරෝ මූවීස් ගහන්න පුලුවන් ඩීසිලට විතරයි.මාර්වල්ලට උන්ගෙ විලන්ස්ලත් එක්ක ෆිල්ම් එකක් ගහන්න තරම් කොලිටි කැරැක්ටර්ස් නෑ.ඒක නිසා මේක අලුත් අත්දැකීමක්.:yes::yes::yes: