ආගම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට විශ්වය ගැන දැනගන්න උවමනා නෑ.. මට මම ගැන දැනගත්තම ඇති. මම හිතුව උඹ බෞද්ධයෙක් කියල ඒත් ඒක එහෙම නෙමේ..ඒක නිසා නොදන්න බුදුදහම ගැන ඩොකියුම්න්ටරියක් බලල උබට නිගමන වලට එන්න බෑ

    කෙනෙක් බෞද්දයෙක් වෙන්නෙ කොහොමද.? නිර්වානය, නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස කරාමද..?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කෙනෙක් බෞද්දයෙක් වෙන්නෙ කොහොමද.? නිර්වානය, නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස කරාමද..?

    බුද්ධාගම කියන්නෙ විශ්වාස මත ගොඩනැගිච්ච එකක් නෙමේ..හේතු ඵල අනුව ගොඩ නැගිච්ච එකක්.. සර්වභලදාරී කෙනෙක් බුදුදහම තුල නෑ..මම මෙච්චරයි උබෙන් ඉල්ලන්නෙ..නොදන්නවනම් ඒගැන කතා නොකර ඉනන් එක හොඳයි. අහල දැන ගන්න එක වෙනම දෙයක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධාගම කියන්නෙ විශ්වාස මත ගොඩනැගිච්ච එකක් නෙමේ..හේතු ඵල අනුව ගොඩ නැගිච්ච එකක්.. සර්වභලදාරී කෙනෙක් බුදුදහම තුල නෑ..මම මෙච්චරයි උබෙන් ඉල්ලන්නෙ..නොදන්නවනම් ඒගැන කතා නොකර ඉනන් එක හොඳයි. අහල දැන ගන්න එක වෙනම දෙයක්..

    ලොල්...මම කොයි වෙලාවෙද බුද්දාගම ගැන කතා කරේ , මම කිව්වෙ දන්නෙ නෑ කියල... මම විතරක් නෙම්යි ගොඩක් අය දන්නෙ නෑ , හැබැයි ඒ අය විශ්වාස කරනව., ... උබ විතරයි දන්න කෙනෙක්ට ඉන්නෙ මට තේරුන විදියට
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උබ ඔය කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතල බපපන් මච්න්.. උබේ තර්ක උබම බිදල දානව...
    එහෙම වෙන්නෙ කොහොමද කියල කිව්වනම්
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ලොල්...මම කොයි වෙලාවෙද බුද්දාගම ගැන කතා කරේ , මම කිව්වෙ දන්නෙ නෑ කියල... මම විතරක් නෙම්යි ගොඩක් අය දන්නෙ නෑ , හැබැයි ඒ අය විශ්වාස කරනව., ... උබ විතරයි දන්න කෙනෙක්ට ඉන්නෙ මට තේරුන විදියට

    මම දන්නව කියල නෑ.. හැබැයි මෙතන ඉන්න ගොඩක් වුන්ට වඩා ඉගෙන ගෙන තියනව. මට තියන උවමනාව මෙතනින් ආගම වලට වෙන විනාශය වලක්කන එක..එක එකා තමන්ගෙ ආගම උසගෙන මරාගන්නව...ඒත් එකෙක් වත් තමන්ගෙ ආගමට අනුව ජීවත් වෙන්නෙ නෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෙනෙක් බෞද්දයෙක් වෙන්නෙ කොහොමද.? නිර්වානය, නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස කරාමද..?

    උඹ මේ දේවල් අහලා අරමුණු කරගෙන ඉන්නේ පහර ගහන එක නම් මේ කරන discussion එකෙන් උඹටත් වැඩක් නැහැ කතා කරන මිනිස්සුන්ට වැඩකුත් නැහැ.

    උඹේ අරමුණ ඇත්තටම හොයන එක නම්,

    බුදු දහමේ තියන ඇදහිලි අමතක කරලා දාපන්.
    හැම ආගමකම තියෙන්නේ මැරුණට පස්සේ හම්බෙන නිවීමක්. උඹලගේ ආගමේ පවා.
    එත් මේ ජීවිතේදිම ලබා ගන්න පුළුවන් "නිවන" ට යන හැටි ප්‍රයෝගිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා.
    බුදුරජාණන් වහන්සේ කියලා නැහැ තව කෙනෙක් ගෙන් නිවන ගන්න පුළුවන් කියලා. එක තමන්ම අත්දැකගන්න ඕනේ දෙයක් හැටියටයි දේශනා කලේ.
    උඹට බයිබලේ කියවලා මැරුණට පස්සේ යන තැනකට යන්න නේ හොඳට ජිවත් වෙන්න ඕනේ?
    එත් ත්‍රිපිටකේ කියවලා තේරෙන්නේ නැත්තම් මෙතන අහන්නේ නැතුව සුදුසු බික්ෂුන් වහන්සේ නමකගෙන් අහගෙන ඒ ගැටළු විසදගෙන හරි මාර්ගයේ ගිහින් අඩුම ගානේ නිවන් මාර්ගයේ මුල්ම පලය වෙච්ච සෝවාන් පලයවත් අත්දකපන් කියලා තමා කියන්න තියෙන්නේ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    යාළුවනේ මෙතන නිකන් බොරු තර්ක වලින් වැඩක් නැහැ. ස්වර්ගයට යන මාර්ගය සොයා ගන්න උත්සහ කරන්න.

    අල්ලහ්ව විශ්වාස කරන්න, නබි තුමාගේ් (peace be upon him) ජිවිතය පිලිපදින්න

    3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය

    3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය

    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.

    -------------------------
    ඉස්ලාමය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)
    දරුවන් ලෙසට ස්වර්ගයට යනවද නැතිනම් වැඩුණු මිනිසෙක් හැටියට යනවාද යන්න නොදනිමි.

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)

    මේ සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගස්ත වෙනු ඇත
    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය.
    ------------------------

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.
    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ.
    ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.
    ඒසේනම් මිනිසා විසින් සාදා ගත් ආගම් ගැන මොන කතාද?
    -------------------------

    බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඔින තරම්. ඒක හින්දා අවුලක් නැහැ.
    නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
    ------------------------

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.
     
    https://media.almasdarnews.com/wp-c...raphic-Content-Aleppo-rebels-behead-child.mp4

    පොඩි ළමයෙක් ස්වර්ගෙට යවන සුන්දර දර්ශනයක්.
    අම්මපා තොපිලා මොකට ඉපදිලා ඉන්න්නවද මන්ද.
    අවජාතක පාවුකාර කාලකන්නි.
     
    Last edited:

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    https://media.almasdarnews.com/wp-co...head-child.mp4

    පොඩි ළමයෙක් ස්වර්ගෙට යවන සුන්දර දර්ශනයක්.
    අම්මපා තොපිලා මොකට ඉපදිලා ඉන්න්නවද මන්ද.
    අවජාතක පාවුකාර කාලකන්නි.

    අල්ලාහ් දෙවියන් ගේ කැමැත්ත නේ බ්‍රෝ :dull:
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    සාමයේ ආගම :angry:

    අපිට අල්ලාහ් දෙවියන්ව තේරුම් ගන්න බෑනේ බ්‍රෝ ඒක නිසා මොන දෙයක් වුනත් උන්වහන්සේගේ කැමැත්තට ඉඩ දීලා ඉන්න එකයි ඇත්තේ :rolleyes:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    අපිත් ඉතින් ගස් ගල් වලට වදින්නෙ නැතිව, එන ආත්මවල නිවන් පතා දැන් පිං එකතු කරන්නෙත් නැතිව, ලැබිල තියෙන ආත්මයේම දැනට තියෙන දැනුමත් පාවිච්චි කරගෙන හැකි ඉක්මනින් නිර්වානය අවබෝධ කරගන්න බලමු
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේ ලෝකයේ පළවෙනි මිනිසා සිට මේ දක්වා මිනිසුන් යහමග පෙන්වීම සදහා අල්ලහ් විසින් කාලයෙන් කාලයට රසූල්(වක්තෘ)වරු සත්‍ය රැුගෙන පැමිණියහ.

    පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිට අවසාන නබි මුහම්මද් තුමාගේ් (peace be upon him) දක්වා රසූල්(වක්තෘ)වරු සත්‍ය රැුගෙන පැමිණියහ.

    පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.

    ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).

    207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.

    MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33

    YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.

    අවසාන නබි මුහම්මද් තුමාට (peace be upon him) ඉස්ලාමය ලබා දුන්නා.
    මෙලොව හා මරණයෙන් පසු ජීවිතයේ ජයග්‍රහණය ඇත්තේ ඉස්ලාම් ධර්මයේය.
    ඉස්ලාම් ධර්මය යනු අල්ලහ්ව විශ්වාස කරන්න, නබි තුමාගේ් (peace be upon him) ජිවිතය පිලිපදින්න.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ ලෝකයේ පළවෙනි මිනිසා සිට මේ දක්වා මිනිසුන් යහමග පෙන්වීම සදහා අල්ලහ් විසින් කාලයෙන් කාලයට රසූල්(වක්තෘ)වරු සත්‍ය රැුගෙන පැමිණියහ.

    පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිට අවසාන නබි මුහම්මද් තුමාගේ් (peace be upon him) දක්වා රසූල්(වක්තෘ)වරු සත්‍ය රැුගෙන පැමිණියහ.

    පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.

    ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).

    207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.

    MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33

    YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.

    අවසාන නබි මුහම්මද් තුමාට (peace be upon him) ඉස්ලාමය ලබා දුන්නා.
    මෙලොව හා මරණයෙන් පසු ජීවිතයේ ජයග්‍රහණය ඇත්තේ ඉස්ලාම් ධර්මයේය.
    ඉස්ලාම් ධර්මය යනු අල්ලහ්ව විශ්වාස කරන්න, නබි තුමාගේ් (peace be upon him) ජිවිතය පිලිපදින්න.

    https://media.almasdarnews.com/wp-c...raphic-Content-Aleppo-rebels-behead-child.mp4

    පොඩි ළමයෙක් ස්වර්ගෙට යවන සුන්දර දර්ශනයක්.
    අම්මපා තොපිලා මොකට ඉපදිලා ඉන්න්නවද මන්ද.
    අවජාතක පාවුකාර කාලකන්නි.
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    https://media.almasdarnews.com/wp-co...head-child.mp4

    පොඩි ළමයෙක් ස්වර්ගෙට යවන සුන්දර දර්ශනයක්.
    අම්මපා තොපිලා මොකට ඉපදිලා ඉන්න්නවද මන්ද.
    අවජාතක පාවුකාර කාලකන්නි.

    404 Not Found

    nginx

    විඩියෝ එක නම් වැඩ කරන්නේ නැහැ. ඔය මොකක් හරි ඉස්ලාමයට මඩ ගහන එකක් වෙන්න ඔිනේ.
    ඒක බබලා මෙයා මෙතන කියනවා
    "අවජාතක පාවුකාර කාලකන්නි"

    අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    බලන්න ඔයාලා පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා.
    මහලු නිවසකට ගිහිල්ලා බලන්න 99.99% ම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. ඒකද ඔයාලගේ ගරු කිරිල්ල.
    නැත්නම් බලුකුඩුවේ දානවා
    එහෙමත් නැත්නම් රු.500 දිලා බස් හෝල්ඩ් එකේ දෙමව්පියන්ව දාලා කියනවා කැමති දිහාවකට තෝ පල කියලා.
    ඔන්න බෞද්ධයන්ගේ ගරු කිරිම දෙමව්පියන්ට :oo:

    දැන් ඔයා තේරුම් ගන්න කව්ද
    "අවජාතක පාවුකාර කාලකන්නි" කියලා
    මෙව්වා වෙබ් සයිට් වලින් ගත්ත මඩ නෙමෙයි ඇත්ත ඒවා
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    404 Not Found

    විඩියෝ එක නම් වැඩ කරන්නේ නැහැ. ඔය මොකක් හරි ඉස්ලාමයට මඩ ගහන එකක් වෙන්න ඔිනේ.
    ඒක බබලා මෙයා මෙතන කියනවා "අවජාතක පාවුකාර කාලකන්නි"

    අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    ඔය කියන්නේ මේක ගැන බන් :( මේ ගැන ඔයාගේ අදහස දැනගන්න කැමතියි. මෙයාල ඉස්ලාම් නෙවේ කියන්න එපා මොකෝ "අල්ලාහු අක්බර්" කියලයි කියන්නේ.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    404 Not Found

    nginx

    විඩියෝ එක නම් වැඩ කරන්නේ නැහැ. ඔය මොකක් හරි ඉස්ලාමයට මඩ ගහන එකක් වෙන්න ඔිනේ.
    ඒක බබලා මෙයා මෙතන කියනවා
    "අවජාතක පාවුකාර කාලකන්නි"

    අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    බලන්න ඔයාලා පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා.
    මහලු නිවසකට ගිහිල්ලා බලන්න 99.99% ම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. ඒකද ඔයාලගේ ගරු කිරිල්ල.
    නැත්නම් බලුකුඩුවේ දානවා
    එහෙමත් නැත්නම් රු.500 දිලා බස් හෝල්ඩ් එකේ දෙමව්පියන්ව දාලා කියනවා කැමති දිහාවකට තෝ පල කියලා.
    ඔන්න බෞද්ධයන්ගේ ගරු කිරිම දෙමව්පියන්ට :oo:

    දැන් ඔයා තේරුම් ගන්න කව්ද
    "අවජාතක පාවුකාර කාලකන්නි" කියලා
    මෙව්වා වෙබ් සයිට් වලින් ගත්ත මඩ නෙමෙයි ඇත්ත ඒවා

    කාලකන්නියා මේ අහගනින්!
    උඹලගේ ආගමේ තියන දේවල් තමා ඉහටත් උඩින් මේ කරන්නේ. උඹලට එහෙම කරහම තමා දිවය ලෝකේ සැප හම්බෙන්නේ. තොපිලගේ දෙවියෝ තොපිලට සලකන්නේ. මේ කියන්නේ අනික් ආගම වල එවුන්ගේ බෙලි කපන එක හොඳේ.

    තෝ එක තැනක් පෙන්නපන් බුද්ධාගමේ තෝ ඔය කියලා තියන තුප්පහි වැඩ කරහම සැප සතුට හම්බෙනවා කියලා කියලා තියන තැනක්. උන්ගේ කාලකන්නි කම උන්ට. එකට බුද්දාගම පාලි නැහැ. උන් ජරා විදිහට ජිවත් උනොත් උන්ටම තමා කවදා හරි ඒවාට විදවන්න වෙන්නෙත්.

    තොපිලට පොඩි කාලේ ඉදන් ඔලුවලට දාන්නේ කාලකන්නිකම. අනික් ආගම වල එවුන්ගේ බෙලි කැපුවහම දිව්ය ලෝකෙදි සදා සැප හම්බෙනවා ගැනු එක්කම. තොපිලා වගේ පරයින්ට කියලා වැඩක් නැහැ. තව ටිකක් වයිර බැඳ ගනී. මොලයක් තියනවා නම් පස්සේ කාලෙක හරි ගොඩ වරෙන්. මනුස්සයෙක් විදිහට ජිවත් වෙලා මැරිලා පලයන්. නැත්තම් උඹලා පවු.

    video link එක edit කළා දැන් බලාගනින්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    හේතුවක් නැතුව කිසිදෙයක් වෙන්නේ නෑනේ?
    දැන් තාත්තා පුතාට ගහන්නේ හේතුවක් ඇතිවනේ,
    හේතු නැත්නම් පහරදීමක් වෙන්නෙත් නෑනේ :) .
    හේතු ඵලය පොඩි දෙකටත් සකීර්ණ දෙකටත් සෑම දෙකටම වලංගුයි.

    Probability එක ගැන කිව්ව නිසා මතක් වුනේ,
    දැන් කාසියක් උඩදැම්ම (හේතුව) නිසා අනිවාර්යයෙන් heads or tails (ඵලය) එන්නම ඕනේ, ඒක නියතයක්.
    හැබැයි කාසිය විනාශ කලොත් මොනවද එන්නේ?
    ;)

    machan matath podi podi awul wagayak thiyenwa. e paththe knowledge ekak thiyena hinda mata eka ahanna hithuna.

    dahasak budun ipadena udaasana kiyala kiyanne ai bn ? eka aiya kenek kiwa hama udekama buduwaru budu wenwa kiyala eka eka loka wala. (meka nan mama banakatawath kiyanawa ahala na. eka ahuwata passe prashna wadi wenwa) eka paththakata damu.

    mata awula miniha ipaduna case eka gana. hoyanna epa hewwata wadak na kiwata ekamai hithenne. :sorry:
    mata awula enne methanadi. ithin dan ipaduna hethuwa danne nathuwa kohomada api danne niwan dakkama aththamata ape ipadiima nawathinwa kiyala. aye oya hethuwa hindama ipadenna puluwan ne. mokak hari nisane uthpaththiyak athi wune.ithin aye eka hindama ipadunoth ? ahanna therenneth na bn. ada udeth kalpana kara kara hitiye meka gana.

    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ එක බන පදයක් අහපු එකෙක් මෙතන නැති එක ගැන කනගටුයි

    :):):)
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    හැම ආගමකම කරන්නෙ තනිකර බොරුව. පහල ලින්ක් එක බලන්න ආගම් පස්සෙ යන ගෝත්‍රිකයින්ට හොදටම රිදෙයි බෞද්ධ කියාගත්තු උන්ටත් එක්කම.
    Proud to be an Atheist
    https://web.facebook.com/slatheists/

    :-)
    Proud to be an Atheist