LTTE-තමිලිනී

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    තියුණු අසිපතක සෙවනේ - තමිලිනී
    LTTE සංවිධානය පිළිබද කළකිරීමෙන් තමිලිනී ලියූ තියුණු අසිපතක සෙවනේ ග්‍රන්ථයේ සිංහල සාරාංශය

    https://drive.google.com/file/d/0B_i4sHXHwiN7NjBxMG9saE9ybnc/view?usp=sharing
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනේ මචන් මම නම් කවදාවත් මේ පොත හෝ මේ බැල්ලි ගැන කිසිම් පැහැදීමක් නැහැ. කරන්න තියන ඔක්කොම පාහර වැඩ කරලා වැරදුනාට පස්සේ තමයි මුන්ට කලකිරිලා තියෙන්නේ. සියලු මිනිස්සු එකයි කියල හිතල තියෙන්නේ පිලිකවත් හැදුනට පස්සේ. මිනිසුන් කොච්චරක් මෙකි මරන්න ඇද්ද හමුදාවේ නොවන. බැරි වෙලාවත් කොටි දිනුවානම් මෙකි අපේ උන්ගේ මසුත් කාලා ඇට කටු උඩ ඩාන්ස් කරයි. හොට බිම අනුනට පස්සේ සන්තුවරිය වගේ ලියනවා. ජාතියක් ආගමක් වර්ගයක් පදනම් කරන්ගෙන කරන කිසිම දෙයක් විමුක්ති කාමී අරගලයක් වෙන්නේ නැහැ මචං. එක මෙල්ච්ච මිනීමරු කණ්ඩායමක් පමණයි.

    මම ටිකක් ඔය පොත ගැන විස්තර බැලුව. එත් පොත ගන්නවත් හිතන්නේ නැහැ කියවන්න.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83

    :yes::yes:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    Ekanam aththa :yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ මචන් මම නම් කවදාවත් මේ පොත හෝ මේ බැල්ලි ගැන කිසිම් පැහැදීමක් නැහැ. කරන්න තියන ඔක්කොම පාහර වැඩ කරලා වැරදුනාට පස්සේ තමයි මුන්ට කලකිරිලා තියෙන්නේ. සියලු මිනිස්සු එකයි කියල හිතල තියෙන්නේ පිලිකවත් හැදුනට පස්සේ. මිනිසුන් කොච්චරක් මෙකි මරන්න ඇද්ද හමුදාවේ නොවන. බැරි වෙලාවත් කොටි දිනුවානම් මෙකි අපේ උන්ගේ මසුත් කාලා ඇට කටු උඩ ඩාන්ස් කරයි. හොට බිම අනුනට පස්සේ සන්තුවරිය වගේ ලියනවා. ජාතියක් ආගමක් වර්ගයක් පදනම් කරන්ගෙන කරන කිසිම දෙයක් විමුක්ති කාමී අරගලයක් වෙන්නේ නැහැ මචං. එක මෙල්ච්ච මිනීමරු කණ්ඩායමක් පමණයි.

    මම ටිකක් ඔය පොත ගැන විස්තර බැලුව. එත් පොත ගන්නවත් හිතන්නේ නැහැ කියවන්න.

    උබ මහා මෝඩ ප*යෙක් බන් . ගොන් ටෝක්ස් දෙන්න කලින් පොත කියවල හිටපන් බන් හරකෝ. උබල වගේ උන් හින්ද තමයි බන් අපි හැමදාම ලෝකෙට වඩා පස්සේ ඉන්නේ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අනේ මචන් මම නම් කවදාවත් මේ පොත හෝ මේ බැල්ලි ගැන කිසිම් පැහැදීමක් නැහැ. කරන්න තියන ඔක්කොම පාහර වැඩ කරලා වැරදුනාට පස්සේ තමයි මුන්ට කලකිරිලා තියෙන්නේ. සියලු මිනිස්සු එකයි කියල හිතල තියෙන්නේ පිලිකවත් හැදුනට පස්සේ. මිනිසුන් කොච්චරක් මෙකි මරන්න ඇද්ද හමුදාවේ නොවන. බැරි වෙලාවත් කොටි දිනුවානම් මෙකි අපේ උන්ගේ මසුත් කාලා ඇට කටු උඩ ඩාන්ස් කරයි. හොට බිම අනුනට පස්සේ සන්තුවරිය වගේ ලියනවා. ජාතියක් ආගමක් වර්ගයක් පදනම් කරන්ගෙන කරන කිසිම දෙයක් විමුක්ති කාමී අරගලයක් වෙන්නේ නැහැ මචං. එක මෙල්ච්ච මිනීමරු කණ්ඩායමක් පමණයි.

    මම ටිකක් ඔය පොත ගැන විස්තර බැලුව. එත් පොත ගන්නවත් හිතන්නේ නැහැ කියවන්න.

    :no:
     
    waligamaya

    Well-known member
  • 13770368_837050356427926_1443953996001575042_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මචන් මම නම් කවදාවත් මේ පොත හෝ මේ බැල්ලි ගැන කිසිම් පැහැදීමක් නැහැ. කරන්න තියන ඔක්කොම පාහර වැඩ කරලා වැරදුනාට පස්සේ තමයි මුන්ට කලකිරිලා තියෙන්නේ. සියලු මිනිස්සු එකයි කියල හිතල තියෙන්නේ පිලිකවත් හැදුනට පස්සේ. මිනිසුන් කොච්චරක් මෙකි මරන්න ඇද්ද හමුදාවේ නොවන. බැරි වෙලාවත් කොටි දිනුවානම් මෙකි අපේ උන්ගේ මසුත් කාලා ඇට කටු උඩ ඩාන්ස් කරයි. හොට බිම අනුනට පස්සේ සන්තුවරිය වගේ ලියනවා. ජාතියක් ආගමක් වර්ගයක් පදනම් කරන්ගෙන කරන කිසිම දෙයක් විමුක්ති කාමී අරගලයක් වෙන්නේ නැහැ මචං. එක මෙල්ච්ච මිනීමරු කණ්ඩායමක් පමණයි.

    මම ටිකක් ඔය පොත ගැන විස්තර බැලුව. එත් පොත ගන්නවත් හිතන්නේ නැහැ කියවන්න.

    :no: purwa nigamana walata enne nathuwa potha kiyawala hitiya nan hari..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ ජීවිත නැති කරගත්තෙ ර‍ට වෙනුවෙන්.... අපේ සතුරන්ට පෙන්නන්න.. නිකන් උනත් රට වෙනුවෙන් මැරෙන්න මිනිස්සු අපේ රටේ ඉන්නවා කියල...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මචන් මම නම් කවදාවත් මේ පොත හෝ මේ බැල්ලි ගැන කිසිම් පැහැදීමක් නැහැ. කරන්න තියන ඔක්කොම පාහර වැඩ කරලා වැරදුනාට පස්සේ තමයි මුන්ට කලකිරිලා තියෙන්නේ. සියලු මිනිස්සු එකයි කියල හිතල තියෙන්නේ පිලිකවත් හැදුනට පස්සේ. මිනිසුන් කොච්චරක් මෙකි මරන්න ඇද්ද හමුදාවේ නොවන. බැරි වෙලාවත් කොටි දිනුවානම් මෙකි අපේ උන්ගේ මසුත් කාලා ඇට කටු උඩ ඩාන්ස් කරයි. හොට බිම අනුනට පස්සේ සන්තුවරිය වගේ ලියනවා. ජාතියක් ආගමක් වර්ගයක් පදනම් කරන්ගෙන කරන කිසිම දෙයක් විමුක්ති කාමී අරගලයක් වෙන්නේ නැහැ මචං. එක මෙල්ච්ච මිනීමරු කණ්ඩායමක් පමණයි.

    මම ටිකක් ඔය පොත ගැන විස්තර බැලුව. එත් පොත ගන්නවත් හිතන්නේ නැහැ කියවන්න.

    :yes::yes::yes:
    paththareta talk denne hena pora wada kala wage
    munwa uda dana pattara kalakanninta gahanna ona
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අනේ මචන් මම නම් කවදාවත් මේ පොත හෝ මේ බැල්ලි ගැන කිසිම් පැහැදීමක් නැහැ. කරන්න තියන ඔක්කොම පාහර වැඩ කරලා වැරදුනාට පස්සේ තමයි මුන්ට කලකිරිලා තියෙන්නේ. සියලු මිනිස්සු එකයි කියල හිතල තියෙන්නේ පිලිකවත් හැදුනට පස්සේ. මිනිසුන් කොච්චරක් මෙකි මරන්න ඇද්ද හමුදාවේ නොවන. බැරි වෙලාවත් කොටි දිනුවානම් මෙකි අපේ උන්ගේ මසුත් කාලා ඇට කටු උඩ ඩාන්ස් කරයි. හොට බිම අනුනට පස්සේ සන්තුවරිය වගේ ලියනවා. ජාතියක් ආගමක් වර්ගයක් පදනම් කරන්ගෙන කරන කිසිම දෙයක් විමුක්ති කාමී අරගලයක් වෙන්නේ නැහැ මචං. එක මෙල්ච්ච මිනීමරු කණ්ඩායමක් පමණයි.

    මම ටිකක් ඔය පොත ගැන විස්තර බැලුව. එත් පොත ගන්නවත් හිතන්නේ නැහැ කියවන්න.

    uba kiyana de hari eth , uba hithapan , api demalu wela yapane ipadila hitiya nam apith kotinta ekathu wei machan , agama jathiya wenuwen .
     
    • Like
    Reactions: Robinhood wage ekek

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :no: purwa nigamana walata enne nathuwa potha kiyawala hitiya nan hari..

    අනේ මන්ද බන්. කියවල බලන්න ඕනි. එත් එතින් ඕකෙන් කියන්න හදන්නේ ස්වයං සදාරනිකරණයක් නේ. හිට්ලර් ගාව වැඩ කරපු මිනිස්සුත් ඔයවගේ පොත් ලියල තියනවා මචං. එත් ඒ කිසිම් කෙනක් තමින්ගේ හැකියාව තියන කාලේ ලෝකෙට හොදක් කරන්න හැදුවේ නැහැ. ඕකයි ප්‍රශ්නය

    ඔය පොත් සමහර කරුණු ඇති දෙමල ජනතාවට යුද්දට හෝ එල් ටිටි එකට බැදීමට සාදාරන කියන්න පුළුවන් හේතු. මොනා උනත් තමලණි කියන්නේ නායිකාවක. එතින් ඒ වගේ කෙන්ක්ට බලය නැති උනාමඩ් මතක් වෙන්නේ සිංහල ලේත් දෙමල ලේ වගේම රතු පාටයි කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    uba kiyana de hari eth , uba hithapan , api demalu wela yapane ipadila hitiya nam apith kotinta ekathu wei machan , agama jathiya wenuwen .

    සිංහල මිනිසුන් එක්ක හොදින් ඉන්න පුලුව්චාන් කියල හිතන දෙමලු ඕනි තරම් ඉන්නව බන්. යුද්ද කරලා ගහමරගෙන වැඩක් නැහැ කියල හිතන දෙමලුත් ඉන්නව ඕනි තරම්. එත් යුද්දයට පොලබවන්නේ යම් පිරිසක් එක යන මිනිහා මාර්ගෙන් තමුන්ගේ බලය රැකගන්න. ප්‍රබාකරන් හිනා මව්වෙත් එකට ඔය හැම නායකයාම වගේ :yes:

    දැන් උබ කියපන් තමලනි දෙමල ජාතිය වෙනුවෙන් සටන් කලාද ආගම වෙනුවෙන් සටන් කාලද කියල ?/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන්. කියවල බලන්න ඕනි. එත් එතින් ඕකෙන් කියන්න හදන්නේ ස්වයං සදාරනිකරණයක් නේ. හිට්ලර් ගාව වැඩ කරපු මිනිස්සුත් ඔයවගේ පොත් ලියල තියනවා මචං. එත් ඒ කිසිම් කෙනක් තමින්ගේ හැකියාව තියන කාලේ ලෝකෙට හොදක් කරන්න හැදුවේ නැහැ. ඕකයි ප්‍රශ්නය

    ඔය පොත් සමහර කරුණු ඇති දෙමල ජනතාවට යුද්දට හෝ එල් ටිටි එකට බැදීමට සාදාරන කියන්න පුළුවන් හේතු. මොනා උනත් තමලණි කියන්නේ නායිකාවක. එතින් ඒ වගේ කෙන්ක්ට බලය නැති උනාමඩ් මතක් වෙන්නේ සිංහල ලේත් දෙමල ලේ වගේම රතු පාටයි කියල.
    එක නම් ඇත්ත තමන්ට පුලුවන් කාලෙ මිනි මරල පස්සෙ බබා වෙනව පව් ඉතින්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒ ජීවිත නැති කරගත්තෙ ර‍ට වෙනුවෙන්.... අපේ සතුරන්ට පෙන්නන්න.. නිකන් උනත් රට වෙනුවෙන් මැරෙන්න මිනිස්සු අපේ රටේ ඉන්නවා කියල...

    ඔය රට වෙනුවෙන් මැරෙනවා කියන එක යම් තරමක මිනිසුන්ව ගොනාට අන්දීමක් සමහර අවස්ථා වලදී..

    රටර ආදරෙයි කියල මැරෙන්නේ මොකටද බන් ඒ මිනිසුන් ජිවත් උනොත් තමයි ඒ ආදරයෙන් රටට වැඩක් වෙන්නේ. එත් අවාසනාවට මරණෙන් වැඩ වෙන තැනට තමයි රට ගියේ. :sorry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    සිංහල මිනිසුන් එක්ක හොදින් ඉන්න පුලුව්චාන් කියල හිතන දෙමලු ඕනි තරම් ඉන්නව බන්. යුද්ද කරලා ගහමරගෙන වැඩක් නැහැ කියල හිතන දෙමලුත් ඉන්නව ඕනි තරම්. එත් යුද්දයට පොලබවන්නේ යම් පිරිසක් එක යන මිනිහා මාර්ගෙන් තමුන්ගේ බලය රැකගන්න. ප්‍රබාකරන් හිනා මව්වෙත් එකට ඔය හැම නායකයාම වගේ :yes:

    දැන් උබ කියපන් තමලනි දෙමල ජාතිය වෙනුවෙන් සටන් කලාද ආගම වෙනුවෙන් සටන් කාලද කියල ?/

    hari eka aththa machan , eth oya gani anthimata pothe kiyala thiyenawa kare boru yuddayak kiyala , eth un podi kale dakapu kiyapu , ahapu dewal anuwa un kotinta ekathu una ,

    dan oya potha balana, tamil kello kollonta ge unath manasa hadenna puluwan yuddaaya boru wadak kiyala .