යාලුවනේ,
මේ ත්‍රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්‍රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්‍රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්‍රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්‍රමයයි ඉතුරු කර ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ.
නැවත හමුවෙමු.
ජය වේවා.

... දැන් මෙහෙ මේ දුවන පරණ කෑලි යකඩ වලටත් දෙන්න බැරි තරම් තව ටික කාලෙකින්
... ඒ තරං රෙපයාර් කරලා තට්ටු තට්ටු අලවලා...