රත්තරං;20434830 said:උන් බන් බෙලෙක්කයක් අරන් උබ වගේ කෑමොරදෙන්නේ නෑනේ අනික් සේරටම වඩා ඒක හොදයි කියල![]()
කොහෙද පෙන්නපං කිව්වෙ අනිත් ඔක්කොටම වඩා හොඳයි කියපු? මං එහෙම කිව්වෙ නෑ යකො. ක්විඩ් එක අනිත් ඉන්දියන් එන්ට්‍රි ලෙවෙල් හැච් වලට වඩා හොඳයි. ඕන වාහනයක් බෙලෙක්කයක් තමයි / යකඩ ගොඩක්. එහෙම බැලුවොත් උඹත් යකඩ විකුනලා ජීවත් වෙන්නෙ (තරහරකට කියපු හෙයක් නෙවෙයි )




thats me!


