Renault KWID 2016 (Official Thread)

Customer Care

Member
Jul 19, 2016
15
6
0
Gampaha
යාලුවනේ,

මේ ත්‍රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්‍රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්‍රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්‍රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්‍රමයයි ඉතුරු කර ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ.

නැවත හමුවෙමු.

ජය වේවා.
 
  • Like
Reactions: kmc madushan
Oct 27, 2009
200
9
0
කොළඔ

එල
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    හරියට හරි. අවුරුදු 5 ට වඩා පරන වාහන ගන්න එපා. ජපන් ඉන්දියන් ඔනේ එකක්. කල්යෑමේදි වාහනය ලොස් වෙන වේගය බලනකොට අවුරුද්දක් පරන ඉන්දියන් එකක් අවුරුදු 5 ක් පරන ජපන් එකක් වගේ. ඒ හින්ද අවුරුදු පහකට වඩා පරන ජපන් ඒවා ගන්න එපා අවුරුද්දකට වඩා පරන ඉන්දියන් ඒවා ගන්න එපා කියල තමා කියන්න වෙන්නේ. කොහොමහරි කමක් නෑ වාහන මාකට් එක වෑටිල ගනන් අඩු වෙනවනම්.
     
    Yasad123

    Member
    Jul 3, 2016
    23
    2
    0
    12

    අැත්ත කිව්වාම මේකෙ ඉන්න සමහර එවුන්ට රිදිල රෙප් කපනවා. අපි fake ලු :P
     
    :yes::yes::yes:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63

    ube kathawata 100% agree
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    අැත්ත කිව්වාම මේකෙ ඉන්න සමහර එවුන්ට රිදිල රෙප් කපනවා. අපි fake ලු :P

    පිටරට තලන එව්වා මෙහෙට ගෙනල්ලා පරණ ලඩි විකුණ ගන්න දඟලන බ්‍රෝකර්ස් ලා සෙට් එක වෙන්න ඇති. :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    තලන්නවත් පිටරටට වැද්දගන්නෙ නැති ජරාවල් විකුණන එක එතකොට? :confused::confused:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    තලන්නවත් පිටරටට වැද්දගන්නෙ නැති ජරාවල් විකුණන එක එතකොට? :confused::confused:

    ආ...:confused: ඒ කියන්නේ උඹත් බ්‍රෝකර් කෙනෙක් ද? බ්‍රෝකර්ස් ලා ට මම කිව්වේ අර කතාව...
    කමක් නැ... තොප්පිය හරිනම් දා ගනින්...:D
     
    ඒක තමා මම කියන්නේ බන් :cool:... දැන් මෙහෙ මේ දුවන පරණ කෑලි යකඩ වලටත් දෙන්න බැරි තරම් තව ටික කාලෙකින්;)... ඒ තරං රෙපයාර් කරලා තට්ටු තට්ටු අලවලා...:D ආයෙම හොඳයි කියලා තව එකෙක් ගේ ඇගෙත් ගහනවා...:shocked:
     
    රෙප් කැපුවට කමක් නැ බං.. :D ඒකෙන් උඹේ හැටි පේනවා...:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒක තමා මම කියන්නේ බන් :cool:... දැන් මෙහෙ මේ දුවන පරණ කෑලි යකඩ වලටත් දෙන්න බැරි තරම් තව ටික කාලෙකින්;)... ඒ තරං රෙපයාර් කරලා තට්ටු තට්ටු අලවලා...:D ආයෙම හොඳයි කියලා තව එකෙක් ගේ ඇගෙත් ගහනවා...:shocked:

    රෝද හතර කැරකෙන් නැති කොට උඩ තියෙන 1980 ගනංවල 1990 ගනංවල ගිනි ගන්න සයිස් බඩු රත්තරං කියලා විකුනන්න හදන එකනේ බං ප්‍රශ්නේ...

    කියපන් බලන්න ලක්ශ 23ට(මේ ඉන්දියන් බෙලෙක්කේ ගාන ) යන උබ ඔය කියන ජාතියේ 1980 -1990 ගනංවල ජපන් කාර් එකකට උදාහරනයක්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20454467 said:

    කියපන් බලන්න ලක්ශ 23ට(මේ ඉන්දියන් බෙලෙක්කේ ගාන ) යන උබ ඔය කියන ජාතියේ 1980 -1990 ගනංවල ජපන් කාර් එකකට උදාහරනයක්?

    දැන් පළාත් සභා පැජරෝ එකක් ගෙනත් අතඅරි... බලහන‍්කෝ... :rofl::rofl:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20454467 said:

    කියපන් බලන්න ලක්ශ 23ට(මේ ඉන්දියන් බෙලෙක්කේ ගාන ) යන උබ ඔය කියන ජාතියේ 1980 -1990 ගනංවල ජපන් කාර් එකකට උදාහරනයක්?

    මම කිව්වේ නැ මචං 1980 නැත්නං 1990 ගණන් වල පරණ දර සෑයක් --> එකක් ලක්ෂ විසි තුනයි කියලා...:D උඹ නිකං පටල ගන්ට එපා:D කියපු එක බලහං.. අනික ලක්ෂ විසි තුනකට ඹය පරණ කසඩ කෑලි 2ක් විතර ගන්නත් පුලුවන් නේද බං?:D උබේ ඔය තියරියේ හැටියට වාහන කියන්නේ ජපං විතරමද බං? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,819
    113
    මම කිව්වේ නැ මචං 1980 නැත්නං 1990 ගණන් වල පරණ දර සෑයක් --> එකක් ලක්ෂ විසි තුනයි කියලා...:D උඹ නිකං පටල ගන්ට එපා:D කියපු එක බලහං.. අනික ලක්ෂ විසි තුනකට ඹය පරණ කසඩ කෑලි 2ක් විතර ගන්නත් පුලුවන් නේද බං?:D උබේ ඔය තියරියේ හැටියට වාහන කියන්නේ ජපං විතරමද බං? :eek:

    :lol::lol::lol::lol::lol:
    වෙච්ච දෙයක් :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම කිව්වේ නැ මචං 1980 නැත්නං 1990 ගණන් වල පරණ දර සෑයක් --> එකක් ලක්ෂ විසි තුනයි කියලා...:D උඹ නිකං පටල ගන්ට එපා:D කියපු එක බලහං.. අනික ලක්ෂ විසි තුනකට ඹය පරණ කසඩ කෑලි 2ක් විතර ගන්නත් පුලුවන් නේද බං?:D උබේ ඔය තියරියේ හැටියට වාහන කියන්නේ ජපං විතරමද බං? :eek:

    වාහන කියන්නෙ ජපන් විතරක් නෙමෙයි ෆේක් පොන්ස්. හැබැයි ඉන්දියන් නෙමෙයි. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම කිව්වේ නැ මචං 1980 නැත්නං 1990 ගණන් වල පරණ දර සෑයක් --> එකක් ලක්ෂ විසි තුනයි කියලා...:D උඹ නිකං පටල ගන්ට එපා:D කියපු එක බලහං.. අනික ලක්ෂ විසි තුනකට ඹය පරණ කසඩ කෑලි 2ක් විතර ගන්නත් පුලුවන් නේද බං?:D උබේ ඔය තියරියේ හැටියට වාහන කියන්නේ ජපං විතරමද බං? :eek:

    එහෙනම් තව ටිකකින් කියපන් එක්දාස් අටසිය ගනන් වල පරන නැවක් ලක්ශ 23යි හොදටෝම දිරලා ඒකට වඩා හොදයි මේ රෙනෝ බෙලෙක්කේ කියලා...

    දෙකක් ගන්නේ මොන ලබ්බකටද ? එකක් ගන්නවනේ 23ක් දීලා

    අදාලව කතාකරපන්

    මෙතන කතාකරන්නේ ඉන්දියන් බෙලෙක්කෙයි ඒ ගානට ගන්න පුලුවන් කාරුයි

    උබ ඔය කියන තත්වේ ජපන් කාර් එකකට උදාහරනයක් දීපන් 23කට විකුනන්න තියෙන??මම අහන්නේ මොඩල් එක විතරයි...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol:
    වෙච්ච දෙයක් :rofl:

    මුන් මේ වාහන පැද්ද උන්ද බන්.. නිකන් ගෑනු වගේ.. රතු කාර් නිල් කාර් කොල කාර් අතර වෙනස වගේ ගොබ්බ ටෝක් දෙන්නේ. දන්න පයන්නකුත් නෑ. අම්බානක චාටර් වෙලත් ලැජ්ජාවකුත් නෑ