විශ්වාසයකයි , fact එකකයි වෙනස තමයි මම මේ ත්‍රෙඩ් එක පුරාම කියල තියෙන්නෙ...
පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන facts ගැන වෙන්ටෑ කියන්නේ...
. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කම් හැමෝම ඔය කියන facts මත තමයි යැපෙන්නේ. විශ්වාසයකයි , fact එකකයි වෙනස තමයි මම මේ ත්‍රෙඩ් එක පුරාම කියල තියෙන්නෙ...
. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කම් හැමෝම ඔය කියන facts මත තමයි යැපෙන්නේ.
පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන facts ගැන වෙන්ටෑ කියන්නේ.... මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කම් හැමෝම ඔය කියන facts මත තමයි යැපෙන්නේ.
ඔය කතාව මිට ඉස්සෙල්ල වෙන එකෙක් කිව්ව බන් ... මම උත්තර දීල ඇති...

මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණයක් තමයි මචන් ඕක.![]()
මම කාවවත් කැපුවෙ නෑ බන්...
දැන් උබ කියන්නෙ... මම බුදු හාමුදුරුවන්ව දැක්කෙ නැති නිසා, මට එතුමා ගැන කරනන් පුලුවන් විශ්වාසයක් විතරයි කියලනෙ... ඔව් විශ්වාසයක් විතරයි... සමහර විට බුදුන් කියන්නෙ legend එකෙක් විතරක් වෙන්න පුලුවන්, අතීත දේවල් ගැන කොහොමද අපි certain වෙන්නෙ...

මොකක්ද මගේ මිත්‍යා ඩෘශ්ටිය අල්ලව විශ්වාස නොකිරීමද.? නැවත ඉපදීම විශ්වාස නොකිරීමද.?
විජ්ජාවෙ විශ්වාස නෑ ඈ![]()
නිව්ටන් එහෙම තියරි ගොඩනගන්න ඇත්තෙ දැකල වෙන්න ඇති![]()
සුද්දන්ගෙ විශ්වාස හොඳා ආසියාවෙන් කවුරු හරි කිව්වොත් තමා බැරි![]()
![]()
නැහැ මචන් , "මම" "මාගේ" කියල ගැනීම. ඔය දෘෂ්ටියෙන් ටිකක් හරි එලියට ඇවිල්ල බැලුවම වාස්තවික යථාර්තයට වඩා යමක් තියෙනවා කියල තේරුම් ගන්න පුළුවන්.
මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.
මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)
ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ...

උඹ විතරයි අඩු වෙල හිටියේ මේකටවිජ්ජාවෙ විශ්වාස නෑ ඈ![]()
නිව්ටන් එහෙම තියරි ගොඩනගන්න ඇත්තෙ දැකල වෙන්න ඇති![]()
සුද්දන්ගෙ විශ්වාස හොඳා ආසියාවෙන් කවුරු හරි කිව්වොත් තමා බැරි![]()
![]()
මම මීට ඉස්සෙල්ල මේක කියල තියන්ව... මම විද්‍යාවෙන් law එකක් කියල පිලිගන්න දේවල් fact එකක් කියල පිලිගන්නව...(ex:- law of gravity) මම තරමක බවුතිකවාදියෙක් (i try to be rational )ඉන්ඩ්රියගොචර ප්රත්යක්ශවීම නැතිව දෙයක් පිලිගන්නෙ කොහොමද...හිත දිඋනු කරගත්ත කියල කියන එක්කෙනෙක් කියන දේද පිලිගන්න පුලුවන් ලොකෙම ෆලොව් කරන විද්‍යා කොමියුනිටිය කියන දේවල්ද පිලිගන්න පුලුවන්...
උඹ විතරයි අඩු වෙල හිටියේ මේකට

law එකක් කියල පිළිගන්නෙ කොහොමද කොහෙන් හරි එකෙක් මොකක් හරි එක කරුණක් ඇත්ත කියල හිතල ඒකට බටහිර ගණිතය දාල ප්‍රතිඵල අපෝහනය කරනව ඒව පැහැදිලි කරන්න ඒකට නමක් දානව ඊට පස්සෙ law එකක්
gravity fact එකක්ද ? නිව්ටන් කියපු gravity එකට අනුව වෙන්න බැරි දේවල් කීයක් හොයාගෙනද ? ඒකාලෙ මිනිස්සුන්ගෙ තිබ්බ ඔරලෝසු වල හැටියට නිව්ටන්ගෙ කාලය නිරපේක්ශයි ඇත්ත වගේ පෙනුන පස්සෙ අයින්ස්ටයින් ඒව බොරු කලානෙ.
gravity fact එකක් කියල ගන්නෙ බිල්ඩිමක් හදන්න පාලමක් ගහන්න විතරනෙ බං ඒක වැරදියි කියල අද බටහිර විද්‍යා ලොකෙම පිලිගන්නවනෙ
දැන් උඹල පයිතගරස් ප්‍රමේයය පිලිගන්නෙ ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ශ වෙලාද ? ඒවට ඉන්ද්රිය ඕන්නෑ නිකංම තර්කය තියෙන නිසා පිලිගන්නව බුද්දාගමට හම්මේ ඉන්ද්‍රියයි සාක්ශියි අවතාරයි පොරොන්දනුත් බලනව
බුද්ද දර්ශනය ගැන දැනුමක් නොමැති අය ඒ සම්බන්දව අදහස් පලකිරිමේන් වලකින්න. .
මන්දයත් වදුරන්ගෙන් බන අසන මිනිසුන් චේතවනාරාමයටත් ගල් ගැසිය හැක. .
මෙතන පාට කන්නාඩි කාරයෝ ගොඩක් ඉන්නවා වගේ. . බීරි අලින්ට වීනා වැයීම නිශ්පල කාරනයක්. .
බුද්ද දර්මය ගැන තියෙන ප්‍රශ්න සේරම එක ත්‍රේඩ් එකක් හදලා දාන්න. . ඒවලට එකින් එකට පිලිතුරු දෙන්නම්. .
ත්‍රේඩ් එක දාලා ලින්ක් එක එවන්න. .

අරහත් XibitZ![]()

අහ් රිද්දෝගත්ත මහත්තයා නේද. . ස්වර්ගෙට යන්නනේද ලැස්තිය. .
ස්වර්ගේ බොරු කියපු ගමන් බුද්ද දර්මය එතනට ඇදලා ගන්නවා නේ. . මේකේ ඉන්නේ මෝල්ලු නෙවෙයි මහත්තයෝ. .
කොහොම වුනත් අවුලක් නෑ ඔයාට බුදු දහම ගැන තියෙන ප්‍රශ්න ටික ත්‍රේඩ් එකක දාන්න. .
ඔයාට ඒවට ලැබෙන උත්තර නොතේරුනත් බුද්දියක් තියෙන කෙනෙක්ට ඒවා වැදගත් වෙයි. .
අනික තමයි දර්මධර කියන එකයි රහත් කියන එකයි දෙකක්. .
රහත් වෙන්න අවශ්‍ය මාර්ගය තියෙන්නේ දර්මය තුල. .
ඒ නිසා වදුරා වගේ නොදන්න දේවල් ගැන බන කියලා චේතවනාරාමේට ගල් ගහන තත්වයක් ඇතිකරන්න හදන්න එපා. .
ඔබට අවශ්‍ය ඕකනේ නේද. . බුද්ද දර්මය බුද්දිමතුන් සදහාම පමනයි කිව්වේ ඔය නිසාම තමයි. .
අසාර්තක උත්සහයක් ඔබට වෙන වැඩකුත් නැති එකේ තව උත්සහ කරන්න. .
ත්‍රේඩ් එක දාලා ලින්ක් එක එවන්න. .

Originally Posted by KasunKDP View Post
මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.
මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)
ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ...
![]()
මරණෙන් පස්සේ වෙන දේවල් ගැන නෙවෙයි සදහන් කලේ, 'මම' කියන චින්තනයම මුලාවක් කියන එක දකින එකයි ප්‍රඥාව වෙන්නේ. බොරුවට තමන්ට දකින්න/තේරුම් ගන්න බැරි දේවල් සම්බන්දව තර්ක විතර්ක ගොඩ නගනවට වඩා, ඔය 'මම' කියල ගන්න චින්තනය ඇත්තක්ද බොරුවක්ද කියල දකින්න උත්සහ කරන්න. ඔය ඉහලින් සදහන් කරලා තියෙන කොටසෙන් ඔබ කලින්ම නිගමනයකට ඇවිල්ල තියෙනවා 'මම' කියල දෙයක් තියෙනවා කියනවා කියන එක. බුදුදහමේ දැක්ම ඔය කියන 'මම' දෘෂ්ටිය ඉක්මවා ගිය දැක්මක්. එහෙම දෙයක් තියෙනවා කියල හරි අදහසක් ඉදිරිපත් කරන්න එකම දහම බුදුදහම විතරයිනේ, ඉතින් මේ දෙයම ප්‍රමාණවත් තමන් දැන් කොටුවෙලා ඉන්න චින්තන රටාවෙන් ඔබ්බට යන්න.