ආගම

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
විශ්වාසයකයි , fact එකකයි වෙනස තමයි මම මේ ත්‍රෙඩ් එක පුරාම කියල තියෙන්නෙ...

පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන facts ගැන වෙන්ටෑ කියන්නේ...:P. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කම් හැමෝම ඔය කියන facts මත තමයි යැපෙන්නේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔය කතාව මිට ඉස්සෙල්ල වෙන එකෙක් කිව්ව බන් ... මම උත්තර දීල ඇති...
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔය කතාව මිට ඉස්සෙල්ල වෙන එකෙක් කිව්ව බන් ... මම උත්තර දීල ඇති...

    මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණයක් තමයි මචන් ඕක. ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණයක් තමයි මචන් ඕක. ;)

    මොකක්ද මගේ මිත්‍යා ඩෘශ්ටිය අල්ලව විශ්වාස නොකිරීමද.? නැවත ඉපදීම විශ්වාස නොකිරීමද.?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මම කාවවත් කැපුවෙ නෑ බන්...

    දැන් උබ කියන්නෙ... මම බුදු හාමුදුරුවන්ව දැක්කෙ නැති නිසා, මට එතුමා ගැන කරනන් පුලුවන් විශ්වාසයක් විතරයි කියලනෙ... ඔව් විශ්වාසයක් විතරයි... සමහර විට බුදුන් කියන්නෙ legend එකෙක් විතරක් වෙන්න පුලුවන්, අතීත දේවල් ගැන කොහොමද අපි
    certain වෙන්නෙ...

    විජ්ජාවෙ විශ්වාස නෑ ඈ :rofl: :rofl:
    නිව්ටන් එහෙම තියරි ගොඩනගන්න ඇත්තෙ දැකල වෙන්න ඇති :rolleyes: :rolleyes:
    සුද්දන්ගෙ විශ්වාස හොඳා ආසියාවෙන් කවුරු හරි කිව්වොත් තමා බැරි :sorry: :sorry:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මොකක්ද මගේ මිත්‍යා ඩෘශ්ටිය අල්ලව විශ්වාස නොකිරීමද.? නැවත ඉපදීම විශ්වාස නොකිරීමද.?

    නැහැ මචන් , "මම" "මාගේ" කියල ගැනීම. ඔය දෘෂ්ටියෙන් ටිකක් හරි එලියට ඇවිල්ල බැලුවම වාස්තවික යථාර්තයට වඩා යමක් තියෙනවා කියල තේරුම් ගන්න පුළුවන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විජ්ජාවෙ විශ්වාස නෑ ඈ :rofl: :rofl:
    නිව්ටන් එහෙම තියරි ගොඩනගන්න ඇත්තෙ දැකල වෙන්න ඇති :rolleyes: :rolleyes:
    සුද්දන්ගෙ විශ්වාස හොඳා ආසියාවෙන් කවුරු හරි කිව්වොත් තමා බැරි :sorry: :sorry:

    මම මීට ඉස්සෙල්ල මේක කියල තියන්ව... මම විද්‍යාවෙන් law එකක් කියල පිලිගන්න දේවල් fact එකක් කියල පිලිගන්නව...(ex:- law of gravity) මම තරමක බවුතිකවාදියෙක් (i try to be rational )ඉන්ඩ්‍රියගොචර ප්‍රත්‍යක්ශවීම නැතිව දෙයක් පිලිගන්නෙ කොහොමද...හිත දිඋනු කරගත්ත කියල කියන එක්කෙනෙක් කියන දේද පිලිගන්න පුලුවන් ලොකෙම ෆලොව් කරන විද්යා කොමියුනිටිය කියන දේවල්ද පිලිගන්න පුලුවන්...

    මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.

    මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)

    ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ... :)

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විජ්ජාවෙ විශ්වාස නෑ ඈ :rofl: :rofl:
    නිව්ටන් එහෙම තියරි ගොඩනගන්න ඇත්තෙ දැකල වෙන්න ඇති :rolleyes: :rolleyes:
    සුද්දන්ගෙ විශ්වාස හොඳා ආසියාවෙන් කවුරු හරි කිව්වොත් තමා බැරි :sorry: :sorry:
    උඹ විතරයි අඩු වෙල හිටියේ මේකට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම මීට ඉස්සෙල්ල මේක කියල තියන්ව... මම විද්‍යාවෙන් law එකක් කියල පිලිගන්න දේවල් fact එකක් කියල පිලිගන්නව...(ex:- law of gravity) මම තරමක බවුතිකවාදියෙක් (i try to be rational )ඉන්ඩ්‍රියගොචර ප්‍රත්‍යක්ශවීම නැතිව දෙයක් පිලිගන්නෙ කොහොමද...හිත දිඋනු කරගත්ත කියල කියන එක්කෙනෙක් කියන දේද පිලිගන්න පුලුවන් ලොකෙම ෆලොව් කරන විද්යා කොමියුනිටිය කියන දේවල්ද පිලිගන්න පුලුවන්...

    law එකක් කියල පිළිගන්නෙ කොහොමද කොහෙන් හරි එකෙක් මොකක් හරි එක කරුණක් ඇත්ත කියල හිතල ඒකට බටහිර ගණිතය දාල ප්‍රතිඵල අපෝහනය කරනව ඒව පැහැදිලි කරන්න ඒකට නමක් දානව ඊට පස්සෙ law එකක්
    gravity fact එකක්ද ? නිව්ටන් කියපු gravity එකට අනුව වෙන්න බැරි දේවල් කීයක් හොයාගෙනද ? ඒකාලෙ මිනිස්සුන්ගෙ තිබ්බ ඔරලෝසු වල හැටියට නිව්ටන්ගෙ කාලය නිරපේක්ශයි ඇත්ත වගේ පෙනුන පස්සෙ අයින්ස්ටයින් ඒව බොරු කලානෙ.
    gravity fact එකක් කියල ගන්නෙ බිල්ඩිමක් හදන්න පාලමක් ගහන්න විතරනෙ බං ඒක වැරදියි කියල අද බටහිර විද්‍යා ලොකෙම පිලිගන්නවනෙ
    දැන් උඹල පයිතගරස් ප්‍රමේයය පිලිගන්නෙ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ශ වෙලාද ? ඒවට ඉන්ද්‍රිය ඕන්නෑ නිකංම තර්කය තියෙන නිසා පිලිගන්නව බුද්දාගමට හම්මේ ඉන්ද්‍රියයි සාක්ශියි අවතාරයි පොරොන්දනුත් බලනව
     
    • Like
    Reactions: .::J@S::.

    අටින්ස්ටයින් කරේ gravity එකක් ගැන තිබ්බ ඩෙෆිනිශන් එක වෙනස් කරපු එක විතරයි... නිවුටන් කිව්ව gravitational force එකක් තියන්ව කියල... අයින්ස්ටයින් එකට හේතුව කිව්ව ...

    අනික කොච්චර සයටිස්ට්ල ඔකෙ වැරදි හොයනවද හැමදම... ඒත් නිර්වානය ගැන කවුරුත් පරීක්ශන කරනවද absolute truth එකක් කියලපිලිගෙන ඉවරයි buddist community එකෙන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බුද්ද දර්ශනය ගැන දැනුමක් නොමැති අය ඒ සම්බන්දව අදහස් පලකිරිමේන් වලකින්න. .
    මන්දයත් වදුරන්ගෙන් බන අසන මිනිසුන් චේතවනාරාමයටත් ගල් ගැසිය හැක. .

    මෙතන පාට කන්නාඩි කාරයෝ ගොඩක් ඉන්නවා වගේ. . බීරි අලින්ට වීනා වැයීම නිශ්පල කාරනයක්. .
    බුද්ද දර්මය ගැන තියෙන ප්‍රශ්න සේරම එක ත්‍රේඩ් එකක් හදලා දාන්න. . ඒවලට එකින් එකට පිලිතුරු දෙන්නම්. .
    ත්‍රේඩ් එක දාලා ලින්ක් එක එවන්න. .
     
    අරහත් XibitZ :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අරහත් XibitZ :baffled:

    අහ් රිද්දෝගත්ත මහත්තයා නේද. . ස්වර්ගෙට යන්නනේද ලැස්තිය. .
    ස්වර්ගේ බොරු කියපු ගමන් බුද්ද දර්මය එතනට ඇදලා ගන්නවා නේ. . මේකේ ඉන්නේ මෝල්ලු නෙවෙයි මහත්තයෝ. .

    කොහොම වුනත් අවුලක් නෑ ඔයාට බුදු දහම ගැන තියෙන ප්‍රශ්න ටික ත්‍රේඩ් එකක දාන්න. .
    ඔයාට ඒවට ලැබෙන උත්තර නොතේරුනත් බුද්දියක් තියෙන කෙනෙක්ට ඒවා වැදගත් වෙයි. .

    අනික තමයි දර්මධර කියන එකයි රහත් කියන එකයි දෙකක්. .
    රහත් වෙන්න අවශ්ය මාර්ගය තියෙන්නේ දර්මය තුල. .

    ඒ නිසා වදුරා වගේ නොදන්න දේවල් ගැන බන කියලා චේතවනාරාමේට ගල් ගහන තත්වයක් ඇතිකරන්න හදන්න එපා. .
    ඔබට අවශ්ය ඕකනේ නේද. . බුද්ද දර්මය බුද්දිමතුන් සදහාම පමනයි කිව්වේ ඔය නිසාම තමයි. .

    අසාර්තක උත්සහයක් ඔබට වෙන වැඩකුත් නැති එකේ තව උත්සහ කරන්න. . :D

    ත්‍රේඩ් එක දාලා ලින්ක් එක එවන්න. .
     
    Last edited:

    ඇයි බන් උබ උබේ පොස්ට් එකක් කොට් කරපු ගමන් 'රිදුනද මහත්තයො' කියල අහන්නෙ... :rofl:

    සුවර්ගෙ කියල දෙයක් තියනව නම් යන්න කවුද බන් ආස නැත්තෙ... ඒත් එහෙම එකක් තියන්ව කියල කිසිම එවිඩන්ස් එකක් නැති එක තමයි දුක...

    ඔබ තුමාට නිර්වානය පිලිබද 'විශ්වාසයක්ද' තියෙන්නෙ නැත්තන් එහෙම දෙයක් තියනව කියල 100%ක් දන්නවද.? මේ ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ අනුව තමයි ඉදිරිය රදාපවතින්නෙ..
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Originally Posted by KasunKDP View Post
    මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.

    මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)

    ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ...

    :yes::yes:

    මරණෙන් පස්සේ වෙන දේවල් ගැන නෙවෙයි සදහන් කලේ, 'මම' කියන චින්තනයම මුලාවක් කියන එක දකින එකයි ප්‍රඥාව වෙන්නේ. බොරුවට තමන්ට දකින්න/තේරුම් ගන්න බැරි දේවල් සම්බන්දව තර්ක විතර්ක ගොඩ නගනවට වඩා, ඔය 'මම' කියල ගන්න චින්තනය ඇත්තක්ද බොරුවක්ද කියල දකින්න උත්සහ කරන්න. ඔය ඉහලින් සදහන් කරලා තියෙන කොටසෙන් ඔබ කලින්ම නිගමනයකට ඇවිල්ල තියෙනවා 'මම' කියල දෙයක් තියෙනවා කියනවා කියන එක. බුදුදහමේ දැක්ම ඔය කියන 'මම' දෘෂ්ටිය ඉක්මවා ගිය දැක්මක්. එහෙම දෙයක් තියෙනවා කියල හරි අදහසක් ඉදිරිපත් කරන්න එකම දහම බුදුදහම විතරයිනේ, ඉතින් මේ දෙයම ප්‍රමාණවත් තමන් දැන් කොටුවෙලා ඉන්න චින්තන රටාවෙන් ඔබ්බට යන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    tF5YaOMx.jpg

    நரகத்தில் தாயைப் புணர்பவன் செல்ல.... :angry::angry:
     
    • Like
    Reactions: marachoon

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරණෙන් පස්සේ වෙන දේවල් ගැන නෙවෙයි සදහන් කලේ, 'මම' කියන චින්තනයම මුලාවක් කියන එක දකින එකයි ප්‍රඥාව වෙන්නේ. බොරුවට තමන්ට දකින්න/තේරුම් ගන්න බැරි දේවල් සම්බන්දව තර්ක විතර්ක ගොඩ නගනවට වඩා, ඔය 'මම' කියල ගන්න චින්තනය ඇත්තක්ද බොරුවක්ද කියල දකින්න උත්සහ කරන්න. ඔය ඉහලින් සදහන් කරලා තියෙන කොටසෙන් ඔබ කලින්ම නිගමනයකට ඇවිල්ල තියෙනවා 'මම' කියල දෙයක් තියෙනවා කියනවා කියන එක. බුදුදහමේ දැක්ම ඔය කියන 'මම' දෘෂ්ටිය ඉක්මවා ගිය දැක්මක්. එහෙම දෙයක් තියෙනවා කියල හරි අදහසක් ඉදිරිපත් කරන්න එකම දහම බුදුදහම විතරයිනේ, ඉතින් මේ දෙයම ප්‍රමාණවත් තමන් දැන් කොටුවෙලා ඉන්න චින්තන රටාවෙන් ඔබ්බට යන්න.

    අපිට විශ්වය ගැන තේරුම්ගන්න පුලුවන් සීමාවක් තියනව බන්.. මොකද අපිත් විශ්වයේම කොටසක් නිසා., ඒ අතුරිනුත් ත්රෘම් ගන්න අම්මරුම දේ තමයි 'මම' කියන්නෙ මොකක්ද කියන එක, එක එක දර්ශන වල ඒක ගැන නොයෙක් නිර්වචන ඉදිරිපත් කරන්නව... ඔය බුද්දාගමේ නිසා බුද්දාගමේ එක ගැන කියල තියන නිර්වචනෙ ඇත්ත කියල 'විශ්වාස' කරනව...