wedding photography & video packages ganan kohomada
besteye Well-known member Nov 18, 2015 869 303 63 Jul 25, 2016 #1 wedding photography & video packages ganan kohomada
besteye Well-known member Nov 18, 2015 869 303 63 Jul 25, 2016 #3 BoyShelton said: uba select kara ganna eka anuwa thamai. Click to expand... Packages thiyenawanam deepan balanna.. PM me
BoyShelton said: uba select kara ganna eka anuwa thamai. Click to expand... Packages thiyenawanam deepan balanna.. PM me
Muditha Sandun Member Mar 13, 2007 1,266 108 0 @Home Jul 25, 2016 #4 Photographer saha package eka anuwa wenas wenawa bn. Normal ekek geth wedding & homecoming ekata 1lak paninawa.
Photographer saha package eka anuwa wenas wenawa bn. Normal ekek geth wedding & homecoming ekata 1lak paninawa.
besteye Well-known member Nov 18, 2015 869 303 63 Jul 25, 2016 #5 Muditha Sandun said: Photographer saha package eka anuwa wenas wenawa bn. Normal ekek geth wedding & homecoming ekata 1lak paninawa. Click to expand... ok mata Packages tika PM Karahan mama select kara gannam
Muditha Sandun said: Photographer saha package eka anuwa wenas wenawa bn. Normal ekek geth wedding & homecoming ekata 1lak paninawa. Click to expand... ok mata Packages tika PM Karahan mama select kara gannam
M MAD_MAX Well-known member Mar 21, 2016 683 609 93 Jul 25, 2016 #6 wedding day witharak nan dekatama ekama pora set kara gatthoth 1i 50ta aduwen kara gatthaki wena wenama gatthoth nan 2k lan wenda yai ban
wedding day witharak nan dekatama ekama pora set kara gatthoth 1i 50ta aduwen kara gatthaki wena wenama gatthoth nan 2k lan wenda yai ban
indisen Well-known member Oct 28, 2009 2,211 183 63 everywhere Jul 25, 2016 #7 අපේ නංගි ගෙයි මල්ලිගෙයි දෙකම ගිය අව්රුද්දෙ june / october තිබුනේ දෙකේම wedding එක විතරයි ගත්තේ...(photographerට දුන්නේ ) Video එකත් එක්කම 50pg album , 300 thank u cards .. එකකට 125+ ගියා .... නම ගිය පොරක් නෙමෙයි photographer ....
අපේ නංගි ගෙයි මල්ලිගෙයි දෙකම ගිය අව්රුද්දෙ june / october තිබුනේ දෙකේම wedding එක විතරයි ගත්තේ...(photographerට දුන්නේ ) Video එකත් එක්කම 50pg album , 300 thank u cards .. එකකට 125+ ගියා .... නම ගිය පොරක් නෙමෙයි photographer ....
Uthmaxer Well-known member Jun 17, 2007 663 363 63 37 දැන් නම් මෙතන..! Jul 25, 2016 #8 මොනදේ කරත් වෙඩිමෙන් අන්තිමට ඉතිරිවෙන්නේ කාලයක් බලල රසවිදින්න පුළුවන් වෙන්නෙත් ඔය දෙක තමයි.. රු. 40,000 ඉදල 250,000 වෙනකන් පැකේජ් තියනවා...හොදම දේ, වෙන්න ඕනේ මොකද්ද කියල ප්ලෑන් කරන එක වගේම Couple එක කැමති ටයිප් එකේ ෆොටෝග්රැෆස්ල ටිකක් සිලෙක්ට් කරගන්න එක..ඒකට හොදම තැන බුකිය.. පරණ ෆොටෝකාරයෝ වගේම අළුත් කොල්ලොන්ගෙත් සුපිරි වැඩ තියනවා..වීඩියෝ වුනත් Pre-shoot එකක් කරනවා නම් හොද Script එකක් හදලා ගින්දරට වැඩේ කරන්න පුළුවන්..(Drone එහෙමත් දාලා ) මමත් ඔය වැඩේට ඕනෙවට වඩා තොරතුරු හොයපු එකෙක් මාස කීපයකට කලින් ඒ නිසා වැඩි විස්තර ඕනේ නම් PM එකක් දාපන්.,!
මොනදේ කරත් වෙඩිමෙන් අන්තිමට ඉතිරිවෙන්නේ කාලයක් බලල රසවිදින්න පුළුවන් වෙන්නෙත් ඔය දෙක තමයි.. රු. 40,000 ඉදල 250,000 වෙනකන් පැකේජ් තියනවා...හොදම දේ, වෙන්න ඕනේ මොකද්ද කියල ප්ලෑන් කරන එක වගේම Couple එක කැමති ටයිප් එකේ ෆොටෝග්රැෆස්ල ටිකක් සිලෙක්ට් කරගන්න එක..ඒකට හොදම තැන බුකිය.. පරණ ෆොටෝකාරයෝ වගේම අළුත් කොල්ලොන්ගෙත් සුපිරි වැඩ තියනවා..වීඩියෝ වුනත් Pre-shoot එකක් කරනවා නම් හොද Script එකක් හදලා ගින්දරට වැඩේ කරන්න පුළුවන්..(Drone එහෙමත් දාලා ) මමත් ඔය වැඩේට ඕනෙවට වඩා තොරතුරු හොයපු එකෙක් මාස කීපයකට කලින් ඒ නිසා වැඩි විස්තර ඕනේ නම් PM එකක් දාපන්.,!
A achintha Member Sep 5, 2006 413 20 0 Jul 25, 2016 #9 mama meken gatte. https://www.facebook.com/Studio-Natural-851800394831823/ Wedding and Homecoming - Photo and video Rs.140k
mama meken gatte. https://www.facebook.com/Studio-Natural-851800394831823/ Wedding and Homecoming - Photo and video Rs.140k