මම එකෙකුට ටුවර්වෙබ් එකක් හැදුවා . දැන් උට පේමන්ට් ගේට්වේ එකක් ඕනෙලු බන්. ලංකාවේ බැංකු වලින් ගන්න බැහැ උන්ගේ පට්ට ගණන්. සම්පත් එකට ගන්න ගියාම ලොකු පොර ටෝක්ස් දෙනවා.
මොනවද බන් ඉන්ටර්නැෂනල් පේමන් ගේට්වේ තියෙන්නේ ලංකාවට දෙන. 2CO නම් බැහැ. උන් හොටෙල් ටුවරිසම් වලට දෙන්නේ නැහැ.
දන්නා එකෙක් ඉන්නවනම් හොද එකක් කියහල්ලකෝ. අනාත වෙලා ඉන්නේ.