Why and How to Use Ring Instead of Skype on Linux
ඕපන් සෝස් භාවිතා කරන්නන් බොහෝ විට තමන්ගේ පෞද්ගලිකත්වය (Privacy) පිළිබද බොහෝ විට දැඩි අවධානය යොමු කරන්නන් 
.මොකද අපි නොදන්නවා උනාට මහා පරිමාණයෙන් ඇමරිකානු බුද්ධි අංශ ලෝකයේ මිනිසුන් ගැන දැඩි අවධානයකිනුයි පසු වන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල .ඒ අනුව විශේෂයෙන්ම ජංගම දුරකථන ,ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි සමග පවතින සබදතා මෙන්ම සකයිප් වයිබර් වැනි සන්නිවේදන මාධ්‍යන් ගැනත් ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවෙන්නේ .NSA එක දැනට සකයිප් Spy කරනවා කියන ලෝකෙටම නොරහසක්.නමුත් ලිනක්ස් පරිශීලකයින්ට මෙම ගැටලුව සදහා ඉතාම දියුණු තාක්ෂණයක් සමග පවතින රින්ග් නම් මුදෘකාංගය හදුන්වා තිබෙනවා .ඔවුන් වැඩි වශෙයන් පවසනවා මේක සයිප් එක සදහා ආදේශකයක් නෙමෙයි .මෙය තමයි භාවිතා කිරීමට ගැලපෙන මුදෘකාංගය කියල .

මේ තියෙන්නේ Install කරගන්න විදිහ

Code:
sudo sh -c "echo 'deb http://nightly.apt.ring.cx/debian_9/ ring main' > /etc/apt/sources.list.d/ring-nightly-man.list"
sudo apt-key adv --keyserver pgp.mit.edu --recv-keys A295D773307D25A33AE72F2F64CD5FA175348F84
sudo apt-get update && sudo apt-get install ring-gnome
For the latest Ubuntu (16.04 at the moment of writing), you would do this:
Code:
sudo sh -c "echo 'deb http://nightly.apt.ring.cx/ubuntu_16.04/ ring main' > /etc/apt/sources.list.d/ring-nightly-man.list"
sudo apt-key adv --keyserver pgp.mit.edu --recv-keys A295D773307D25A33AE72F2F64CD5FA175348F84
sudo add-apt-repository universe
sudo apt-get update && sudo apt-get install ring-gnome
Likewise for Fedora:
Code:
sudo dnf config-manager --add-repo http://nightly.dnf.ring.cx/fedora_23/ring-nightly-man.repo
sudo dnf install ring-gnome
ආර්ච් ලිනක්ස් අයට aur package එක තියනවා .ඒ වගේම android වලට ගුගල් play එකෙන් බාගන්න පුළුවන්
Last edited:

අනිත් උන් ඉන්නේ ස්කයිප් නේ...හැමෝම මේක යූස් කරන්නේ නැහැනේ...