Ring on Linux

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Why and How to Use Ring Instead of Skype on Linux

    gnome-startscreen-1_0.png

    ඕපන් සෝස් භාවිතා කරන්නන් බොහෝ විට තමන්ගේ පෞද්ගලිකත්වය (Privacy) පිළිබද බොහෝ විට දැඩි අවධානය යොමු කරන්නන් :yes::yes:.මොකද අපි නොදන්නවා උනාට මහා පරිමාණයෙන් ඇමරිකානු බුද්ධි අංශ ලෝකයේ මිනිසුන් ගැන දැඩි අවධානයකිනුයි පසු වන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල .ඒ අනුව විශේෂයෙන්ම ජංගම දුරකථන ,ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි සමග පවතින සබදතා මෙන්ම සකයිප් වයිබර් වැනි සන්නිවේදන මාධ්‍යන් ගැනත් ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවෙන්නේ .NSA එක දැනට සකයිප් Spy කරනවා කියන ලෝකෙටම නොරහසක්.නමුත් ලිනක්ස් පරිශීලකයින්ට මෙම ගැටලුව සදහා ඉතාම දියුණු තාක්ෂණයක් සමග පවතින රින්ග් නම් මුදෘකාංගය හදුන්වා තිබෙනවා .ඔවුන් වැඩි වශෙයන් පවසනවා මේක සයිප් එක සදහා ආදේශකයක් නෙමෙයි .මෙය තමයි භාවිතා කිරීමට ගැලපෙන මුදෘකාංගය කියල .:yes::yes:

    මේ තියෙන්නේ Install කරගන්න විදිහ :yes:

    Code:
    sudo sh -c "echo 'deb http://nightly.apt.ring.cx/debian_9/ ring main' > /etc/apt/sources.list.d/ring-nightly-man.list"
    sudo apt-key adv --keyserver pgp.mit.edu --recv-keys A295D773307D25A33AE72F2F64CD5FA175348F84
    sudo apt-get update && sudo apt-get install ring-gnome

    For the latest Ubuntu (16.04 at the moment of writing), you would do this:

    Code:
    sudo sh -c "echo 'deb http://nightly.apt.ring.cx/ubuntu_16.04/ ring main' > /etc/apt/sources.list.d/ring-nightly-man.list"
    sudo apt-key adv --keyserver pgp.mit.edu --recv-keys A295D773307D25A33AE72F2F64CD5FA175348F84
    sudo add-apt-repository universe
    sudo apt-get update && sudo apt-get install ring-gnome

    Likewise for Fedora:

    Code:
    sudo dnf config-manager --add-repo http://nightly.dnf.ring.cx/fedora_23/ring-nightly-man.repo
    sudo dnf install ring-gnome

    ආර්ච් ලිනක්ස් අයට aur package එක තියනවා .ඒ වගේම android වලට ගුගල් play එකෙන් බාගන්න පුළුවන්

    gnome-addingcontacts-2.png

    gnome-call-5.png

    android-addcontact-4.png

    gnome-addingcontacts-2.png
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Bump

    You must spread some Reputation around before giving it to Chathuranga1 again.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Skype contacts එක්කල මේකෙන් කෝල් කරන්න පුලුවන්ද මචන්? එහෙම නැත්තම් වැඩක් නැහැනේ...:no:

    එහෙම බෑ වෙන්න ඕනේ මචන් .මොකද එහෙම උනොත් අයෙත් සම්භන්ද වෙන්නේ ස්කයිප් නෙට්වර්ක් එකටනේ :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Linux use කරපු කාලයක් මතක නෑ :sorry::sorry: TFS :)

    :baffled::baffled::baffled: පොඩ්ඩක් VM එකක්වත් දාගනින් .නැත්නම් ටිකක් කල් යද්දී අමතක වෙනවා software එකක් වත් install කරගන්නත් බැරි වෙනකම් අමතක වෙයි :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම බෑ වෙන්න ඕනේ මචන් .මොකද එහෙම උනොත් අයෙත් සම්භන්ද වෙන්නේ ස්කයිප් නෙට්වර්ක් එකටනේ :yes:

    ඉතින් බන් අපි තනියෙන් ඕක දාගෙන අහවල් එකක් ද කරන්නේ...:nerd: අනිත් උන් ඉන්නේ ස්කයිප් නේ...හැමෝම මේක යූස් කරන්නේ නැහැනේ...:confused::growl:

    ඉඩහන් මම මේක දාල බලල උබට කියන්නම්...:yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉතින් බන් අපි තනියෙන් ඕක දාගෙන අහවල් එකක් ද කරන්නේ...:nerd: අනිත් උන් ඉන්නේ ස්කයිප් නේ...හැමෝම මේක යූස් කරන්නේ නැහැනේ...:confused::growl:

    ඉඩහන් මම මේක දාල බලල උබට කියන්නම්...:yes:

    අනෙක් එවුන්ටත් ඉතින් මේක පාවිච්චි කරන්න කියන්න වෙනවා බන් .නැත්නම් ඉතින් මේක දාල ස්කයිප් එකකත් එක්ක සෙට් වෙනවා කියන්නේ හරියට දත් මැදලා ගු කනවා වගේ වැඩක් :P:P:baffled: කෝකටත් පොඩ්ඩක් දාල බලහන්කො සුදු :love::love: මමත් තාම දැම්මේ නෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :baffled::baffled::baffled: පොඩ්ඩක් VM එකක්වත් දාගනින් .නැත්නම් ටිකක් කල් යද්දී අමතක වෙනවා software එකක් වත් install කරගන්නත් බැරි වෙනකම් අමතක වෙයි :dull:

    :baffled::baffled: ඔව් ඒක නම් ඇත්ත තමයි බන්, දාගන්න ඕනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනෙක් එවුන්ටත් ඉතින් මේක පාවිච්චි කරන්න කියන්න වෙනවා බන් .නැත්නම් ඉතින් මේක දාල ස්කයිප් එකකත් එක්ක සෙට් වෙනවා කියන්නේ හරියට දත් මැදලා ගු කනවා වගේ වැඩක් :P:P:baffled: කෝකටත් පොඩ්ඩක් දාල බලහන්කො සුදු :love::love: මමත් තාම දැම්මේ නෑ

    :rofl::rofl::baffled: අපෝ...උදේ පාන්දර එපා කරන්නෙපා සිඞ්හලයෝ...ඔව් බන්...සීන් එක එහෙම තමා...උබ කියන කතාව ඇත්තනේ...මේක දාල ආයේ ස්කයිප් කනෙක්ට් වෙලා හරියන්නේ නැහැනේ...

    එහෙම නම් මේ වැඩේ හරියන්නේ නැහැ බන්...අනිත් උන් කොහෙද මේක පාවිචිච්චි කරන්නේ..:no::no: