Mage New life eka

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    kochchara kello hamunath anthimata 1st kella gana thamai karakila karakila mathak wenne :( ekanan sira wadayak ban. kochchara hoda kellek hamunath 1st eka amthaka karaganna baane :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මතක ඇතුව game of thrones බලපල්ලා
    බූට් කාපු සියලු දෙන.:cool::cool:

    උබලගේ විරහ වේදනාවල් අකා මැකී යනවා එක ඇසුරු සැනින්.:yes::yes:

    මම කාපු බූටකුත් නැ ඒ වුනාට දැන් කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන්නෙම නැ බන්,:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    math marama vidavillak ban dan vidawanne.. mageth jiwithema epa wela inne. 7 years love eka break up una. first love ban. month ekak ethi. vacation ekak awa. mulu vacation ekama aduwa room ekata wela katawath penne nethuwa. karanna kiyala deyak hitha ganna be. qatar wala job eka karanne. eye resignation dunna. mata oluwa kelin karan weda karanna be. mentally down wela inne. man danne ne man monada karanne kiyala. I lost everything in my life. :sorry: :sorry:

    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ..
    සැනසුම මගේ ඔබගෙන ගියේ
    ඇයි හොර රහසේ..
    කවදාවත් නෑ අපි හමුවන්නේ..
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ..

    [/IMG]

    වෙච්ච දේ ගැන කනගාටුයි.
    ඔය සින්දුව තමා මම ෆෝන් එකේ රින්ග්ටෝන් එක විදියට දාලා තියෙන්නේ.
    මගේ අවවාදේ පිලිපදපන්,
    ජොබ් එක අයි කරන්න බලපන්.
    මෙහෙ ඇවිත් දුක් විදින්න වුනොත් උබට උබ වගේ මෝඩයෙක් කියල හිතෙයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math marama vidavillak ban dan vidawanne.. mageth jiwithema epa wela inne. 7 years love eka break up una. first love ban. month ekak ethi. vacation ekak awa. mulu vacation ekama aduwa room ekata wela katawath penne nethuwa. karanna kiyala deyak hitha ganna be. qatar wala job eka karanne. eye resignation dunna. mata oluwa kelin karan weda karanna be. mentally down wela inne. man danne ne man monada karanne kiyala. I lost everything in my life. :sorry: :sorry:

    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ..
    සැනසුම මගේ ඔබගෙන ගියේ
    ඇයි හොර රහසේ..
    කවදාවත් නෑ අපි හමුවන්නේ..
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ..

    Boru kiyanne mokatada e duka tama tiyenawa bn matath.mona meditation karath pic ekak dekka gaman papuwa hirawenawa dawasama sawuthui.masayak dekak joliye innawa aye ekaparata ude negitta gaman matak wenawa.mara lonely feeling ekak enne e welawata,a/l kale idan memories oluwata drama ekak wage enakota thamai epama wenne.amataka karala hitiyath musala feeling eka yanne ban henama wadayak oluwata.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මතක ඇතුව game of thrones බලපල්ලා
    බූට් කාපු සියලු දෙන.:cool::cool:

    උබලගේ විරහ වේදනාවල් අකා මැකී යනවා එක ඇසුරු සැනින්.:yes::yes:

    මම කාපු බූටකුත් නැ ඒ වුනාට දැන් කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන්නෙම නැ බන්,:D:D

    මොකක්ද මචං ඔකේ තියෙන රහ ? ඉස්ටෝරිය කොයි වගේ එකක් ද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    love කියන්නෙත් කුඩු ගැහුව වගේම වැඩක් තමයි බන්..
    ඕනාවට වැඩියෙන් ඕනම දෙයක් ඕනෙම නෑ..
    උබ ආදරේ කරාට කලින් කෙල්ල උබව පඩේකට මායින් කරල නෑ නෙ..
    දැන් ඉන්න කෙල්ල එහෙම නෙවේ නෙ ඒක ගැන හිතල සතුටු වෙයන්..

    හිත හදාගන්න නිකං කියන්නම්..
    බ්‍රේන් එක වැඩ කරන හැටි ඉගෙන ගනින්..
    උබට love කියන ෆීලින්ග් එක එන්න ඔය කෙල්ලට ඇති වෙච්ච ආදරේ සමහර විට මුල්ම ආදරේ වෙන්නත් පුළුවන්..
    බ්‍රේන් එකට Oxytocin කියන හෝමෝනය release වෙනව හැම වෙලේම උබට ආදරයක්/වයිරයක් ඇති උන වෙලාවට..
    ඔය කෙල්ල ගැන උබ ගොඩක් හිතල තියනව කියන්නෙ උබේ මොලේ addict වෙලා තියෙන්නෙ love කියන එකට..
    උබට වෙන කෙල්ලෙක් ලැබුනත් හිතට මදි ගතියක් තියනව මොකද අර පලවෙනි addiction එක තරම් පවර් ෆුල් ඉෆෙක්ට් එකක් නැති නිසා..
    පුළුවන් තරම් ඔය අලුත් කෙල්ල ගැන හිතපන්..
    පරණ සුත්තිගෙ ෆෝන් නම්බර් පින්තුර..
    contacts තියා දෑහට පේන්න එපා කියල හිතපන්..
    කාලයත් එක්ක ඔය බූට් ඉෆෙක්ට් එක අඩු වෙනව අන්තිමට උබ උබටම හිනාවෙයි..
    ඔය කෙල්ල එක්ක සතුටෙන් ඉදපන්..

    ඔබට එපා නම් එක වාරයක් අපා අපට එපා පන්සීය වාරයක් තොපා කියල නෙ මාර්ටීන් වික්‍රමසිංහ කිව්වෙ ඉතින් ඒ කතාව ඇත්ත නෙ බන්..

    අර බැල්ලි එක්ක ගියානම් උබේ ජීවිතේ අපායක් වෙන්න තිබුන නෙ බන්...

    ඕව අමතක කරල දැන් අලුතෙන් පටන් ගනින්..
    ජය වේවා !

    3.gif
     
    • Like
    Reactions: Elysium
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකක්ද මචං ඔකේ තියෙන රහ ? ඉස්ටෝරිය කොයි වගේ එකක් ද

    මනහ්කල්පිත ස්ටෝරියක් මචන්,
    කතාව බලන්න බලන්න ආස හිතෙන්නේ,
    හැමතිස්සෙම කුතුහලය තියෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Love වැඩක් නැහැ යකෝ. සල්ලි හොයන්න බලපල්ලා. මේ ශක්තිමත් තරුණ කාලේ ආයේ එන්නේ නැහැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා අන්න නදීෂා ගේ කුක්කු පිලිබඳ ත්‍රෙඩ් එකක් දාලා. :D
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    love කියන්නෙත් කුඩු ගැහුව වගේම වැඩක් තමයි බන්..
    ඕනාවට වැඩියෙන් ඕනම දෙයක් ඕනෙම නෑ..
    උබ ආදරේ කරාට කලින් කෙල්ල උබව පඩේකට මායින් කරල නෑ නෙ..
    දැන් ඉන්න කෙල්ල එහෙම නෙවේ නෙ ඒක ගැන හිතල සතුටු වෙයන්..

    හිත හදාගන්න නිකං කියන්නම්..
    බ්‍රේන් එක වැඩ කරන හැටි ඉගෙන ගනින්..
    උබට love කියන ෆීලින්ග් එක එන්න ඔය කෙල්ලට ඇති වෙච්ච ආදරේ සමහර විට මුල්ම ආදරේ වෙන්නත් පුළුවන්..
    බ්‍රේන් එකට Oxytocin කියන හෝමෝනය release වෙනව හැම වෙලේම උබට ආදරයක්/වයිරයක් ඇති උන වෙලාවට..
    ඔය කෙල්ල ගැන උබ ගොඩක් හිතල තියනව කියන්නෙ උබේ මොලේ addict වෙලා තියෙන්නෙ love කියන එකට..
    උබට වෙන කෙල්ලෙක් ලැබුනත් හිතට මදි ගතියක් තියනව මොකද අර පලවෙනි addiction එක තරම් පවර් ෆුල් ඉෆෙක්ට් එකක් නැති නිසා..
    පුළුවන් තරම් ඔය අලුත් කෙල්ල ගැන හිතපන්..
    පරණ සුත්තිගෙ ෆෝන් නම්බර් පින්තුර..
    contacts තියා දෑහට පේන්න එපා කියල හිතපන්..
    කාලයත් එක්ක ඔය බූට් ඉෆෙක්ට් එක අඩු වෙනව අන්තිමට උබ උබටම හිනාවෙයි..
    ඔය කෙල්ල එක්ක සතුටෙන් ඉදපන්..

    ඔබට එපා නම් එක වාරයක් අපා අපට එපා පන්සීය වාරයක් තොපා කියල නෙ මාර්ටීන් වික්‍රමසිංහ කිව්වෙ ඉතින් ඒ කතාව ඇත්ත නෙ බන්..

    අර බැල්ලි එක්ක ගියානම් උබේ ජීවිතේ අපායක් වෙන්න තිබුන නෙ බන්...

    ඕව අමතක කරල දැන් අලුතෙන් පටන් ගනින්..
    ජය වේවා !

    3.gif

    ow machan wena karanna deyak nethi nisa Aluth life eka geniyanawa. :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    math marama vidavillak ban dan vidawanne.. mageth jiwithema epa wela inne. 7 years love eka break up una. first love ban. month ekak ethi. vacation ekak awa. mulu vacation ekama aduwa room ekata wela katawath penne nethuwa. karanna kiyala deyak hitha ganna be. qatar wala job eka karanne. eye resignation dunna. mata oluwa kelin karan weda karanna be. mentally down wela inne. man danne ne man monada karanne kiyala. I lost everything in my life. :sorry: :sorry:

    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ..
    සැනසුම මගේ ඔබගෙන ගියේ
    ඇයි හොර රහසේ..
    කවදාවත් නෑ අපි හමුවන්නේ..
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ..

    alone-love-lonely-sad-emotional-missing-u-miss-girls-boys-wallpapers-3.jpg

    I knw ur feel bro.. Parana kellage photos, numbers, FB, All delete karapan neththam jeewithakalema Nasthi wenna wenne. apita wayasata giyama ekenuth Paduwak widinna wenne. kellonta ganak nehe ban Uba Dunu weyan Dawasaka ubata hitiyata wada hoda kellek aniwa lebei. :love: