මචන්ලා මම අද වෙනකන් හදාගෙන ආපු ( තවමත් වැඩි දියුණු කරන ) project දෙකක එකතුවක් ඔයාලට බෙදල දෙන්න හිතුව.මේක වැදගත් වෙන්නේ මේවට සම්බන්ද අදුනිකයන්ට , මොකද මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමේ.මේවා ඔක්කොම මම තනියම ඉගෙන ගත්ත දේවල් වලින් කරන ඒවා.
වැඩි කතා ඕනේ නැහැ , මම මේ ෆයිල් එක බාගත කරගන්න පුළුවන් ලින්ක් එක පහලින් දෙන්නම්.
https://drive.google.com/open?id=0BzH62EIarCwdRDZWdmJmbXBxX0k
මේ rar ෆයිල් එක ඇතුලේ තියෙන්නේ ,
මේකේ Netbeans Project එකට පාස්වර්ඩ් දල තියෙන්නේ , එක අවශ්‍යම කෙනෙක් ඉන්නවනම් , මට pm එකක් දාන්න.
මම මේකේ කරන වෙනස්කම් (upgrades) ඔයාලත් එක්ක බෙදාගන්නම් ඉස්සරහදි. එහෙනම් මම දැනට කපෙන්නම්.හොදයි නම් සලකල ගියාට කාරී නෑ.
වැඩි කතා ඕනේ නැහැ , මම මේ ෆයිල් එක බාගත කරගන්න පුළුවන් ලින්ක් එක පහලින් දෙන්නම්.
https://drive.google.com/open?id=0BzH62EIarCwdRDZWdmJmbXBxX0k
මේ rar ෆයිල් එක ඇතුලේ තියෙන්නේ ,
- Java Speech Recognition System Installable exe file.
- Java Speech Recognition System Netbeans Project.
- Home Automation System Arduino Files ( Serial / Wi-Fi).
- Tutorial PDF File for Automation System Configuring.
මේකේ Netbeans Project එකට පාස්වර්ඩ් දල තියෙන්නේ , එක අවශ්‍යම කෙනෙක් ඉන්නවනම් , මට pm එකක් දාන්න.
මම මේකේ කරන වෙනස්කම් (upgrades) ඔයාලත් එක්ක බෙදාගන්නම් ඉස්සරහදි. එහෙනම් මම දැනට කපෙන්නම්.හොදයි නම් සලකල ගියාට කාරී නෑ.
machan mata diyanko..