XIAOMI Mi4C Original-ඕන එකක්

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    එල එල ඕන උනොත් කියන්නම් ලන්කාවේ ඕනම තැනකට ගෙනත් දෙනවද?උබ ඒකට ට්‍රාන්ස්පෝට් ගන්නවද?නැත්නම් ෆෝන් එකේ ගාන විතරද?

    Yep. Ona thanakata courier karanna puluwan. :yes::yes: Delivery charges add wenawa bn.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    gana wadine yakooo
    මෙහෙමයි බන්. මම ගේන එවා Genuine & Brand New full set. 2G, 3G, 4G ඕන Band එකක් වෑඩ. :yes::yes:
    තෑනින් තෑනින් Refurbished කෑලි ටිකක් අටෝලා Brand new 4G කියලා ගහලා විකුනන එවා වගේ නෙමෙයි. ඔය සමහරක් අටමගල් වල ලන්කාවේ 4G වෑඩ කරන්නෙත් නෑ.
    අනික නියමිත රජයේ බදු මුදල් ගෙවලා ගේන එවා. ඒකයි.. :yes::yes:
    Thank you.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    කිරියේ අයට ඩිස්කවුන්ට් නැද්ද ඉතින්....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    දෙනවා.. දෙනවා.. :D:D PM දාපන්කෝ ඔන එකකට..

    එල...මේ ටිකේ සල්ලි නෑ බන්.සෙට් උනොත් උඹට pm එකක් දාන්නකෝ....:yes: