XIAOMI Mi4C Original-ඕන එකක්

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. උබලට ඕන ෆොන් එකක් කියන්න. සතියක් ඈතුලත ගෙදරටම ගෙනල්ලා දෙන්න පුලුවන්.
    එලකිරි වාසීන්ට තව Discount දාලා දෙනවා..
    Facebook Page එකකුත් හෑදුවා.
    Like එකක් දාලා පොඩි සප් එකක් දෙන්න.
    https://www.facebook.com/BK-Smart-815539821911598

    ස්තූතියි.

    vZw6IWZ.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 950 එක්ස් එල් සින්ගල් සිම්.
    ලුමියා 950 සින්ගල් සිම්.

    කීයද උබේ ගාන ඇන්ඩ් කම්පැනි වොරන්ටි දෙනවද?
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ලුමියා 950 එක්ස් එල් සින්ගල් සිම්.
    ලුමියා 950 සින්ගල් සිම්.

    කීයද උබේ ගාන ඇන්ඩ් කම්පැනි වොරන්ටි දෙනවද?

    Sorry බන්. දෑනට Nokia ඒවා කරන්නේ නෑහෑ. තාම පොඩි එකා නොවෑ :yes:
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    එල එල...වොරන්ටි එහෙම කොහොමද ගෙදරට එවන්නේ කොහොමද...
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කියහන් බලන්න ඔරිගීනල් Motorola 360 1st gen and 2nd gen ගැන කීයද කියල
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එල එල ඕන උනොත් කියන්නම් ලන්කාවේ ඕනම තැනකට ගෙනත් දෙනවද?උබ ඒකට ට්‍රාන්ස්පෝට් ගන්නවද?නැත්නම් ෆෝන් එකේ ගාන විතරද?