e thailand wala tourist visa eka aran gihin bank account ekak open karanna puluwanlu neda? ehema karala eka paypal walata ad karot godane, kawrut try karala nedda?

yako ohoma dewaluth karanawada hebei ehe kello nm patta bn. dekatama giyoth nm paadu na
anyways, bump

තායි වල මාර විදියට පොන්නයෝ ඉන්නේ ගියපු එකෙක් කිව්වා උගුර බලල කෙල්ලෝ හොයා ගන්න ඔනලු. නැත්නම් ජන්ගිය ගලවනක්ම්ම හොයන්න බැලු...
Paypal limit unoth thai hui kiyala naha keliyama thama
yako, thai account ekak hadala thai bank ekakut ad karala tibbanam apita identity eka verify karanna puluwanne, withdrawal limits lift karannt puluwan, godama tama
yako, thai account ekak hadala thai bank ekakut ad karala tibbanam apita identity eka verify karanna puluwanne, withdrawal limits lift karannt puluwan, godama tama
2co wageda ban paypal

මෙහෙමයි මචන්
උඹ ඕක හදලා ලංකාවට එනවනේ?
පස්සේ ලිමිට් උනාම උන් ඉල්ලන ඒවා සේරම යැව්වම උන් උබෙන් අහනවා ඇයි ලංකාවෙන් ලොග් වෙන්නේ කියලා
උඹ උන්ට කියනවා
පස්සෙ උන් කියනවා එහෙම නම් අළුතෙන් ඉන්න රටෙන් එකවුන්ට් හදන්න කියලා
එතකොට උඹට ආයෙ ලංකාවෙ විදිහට හදන්න වෙනවා
පේපල් එකෙන් 2CO එකට සල්ලි ගෙවලා
ඒ සල්ලි ලංකාවෙන් ගන්න පුළුවන්
unge hena fees ne ban anit 2co anan manan demmama conversion adu wenawa baratama
එත් තමන්ට බය නැතුව සල්ලි ගෙන්වාගන්න පුළුවන් බන්. එකම මදි ද . නැත්නම් කොයි වෙලාවෙත් ගිනි පත්තු වෙලා නේ ඉන්නේ.

mulin verify karagattama limit karaganna netuwa weda karanna denaganna ona itin, man eka parak lankawe Id yawalat limits lift karagena tiyanawa ban,,
den awula tiyenne payoneer walata paypal keliya nisa loku ganan money accept karannat be account eke hold karan innat be, daily withdrawalut 500 limit hnb card ekat koi wele kelaweida danne nane enisa better option ekak ona,
පේපල් ලිමිට් අයින් කරන්න නම් මහ ගේමක් නැහැ
ලිමිට් නොවී තියා ගන්න එකත් ගේමක් නැහැ
සල්ලි කොහෙන්ද එන්නෙ? ඒ සයිට් එකේ වෙන ඔප්ෂන් නැද්ද?
උඹට දවසට $500ට වඩා විත්ඩ්රෝව් කරන්න වෙනවද?
යකෝ තෝ කෝටිපතියෙක්ද?
man internet marketing karanne 2009 idala yako, site eke option tiyanawa me dawas wala shopify karanne sales tiyanawa but lokuwata karanna be me paypal limit hutta nisa, kohomada limit eka neti karaganne id verify karanne netuwa?