My Water Cooling PC

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ෂා නියමයි....
    11.gif
    11.gif
    :D:D:D
    :D:D
    BUMP
    +4 rep
    :love::love:
    :yes::D
    niyamai bn.mageth thiyena lokuma asawak thami oka :( youtube video bala bala innawa ithin.
    one day machn :)

    :D

    skunkwork eka dakkada. patta neda :baffled::cool:

    dekala have , too much waste for us neda ban , porage channel aken hamba wenawa pora waste karanawa wedi wena tharamata
    adamai dekke ohoma deyak.patta

    thanks bro

    patta bun

    ela :D
    Video kallakuth dapan circular wena widiya balanna..:D
    penne nehe machn ,, liquid full demmama
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    nvidia card එකත් එක්ක කොලපාට තීම් එහෙකට යන්න බැලුවේ නැද්ද මචන්.
    coolant එක කොළපාට liquid එකක් දාල.:love::love:

    තාම machine එක සම්පුර්ණෙයෙන් assemble කරලා නැත්ද මචන්.:confused::confused:

    දැන් ගොඩක් කල්ද හදල.
    970 දැම්මේ ලගදිද?

    SLI කරන්න එහෙම අදහසක් නැද්ද?
    මොනිටරේ 1080p ද?

    අවුලක් නැ තව අවුරුද්දක් දෙකක් ඉස්සරහට එන game ගහතහැකි,අවුලක් නැතිව.

    ටෙම්ප් එහෙම කොහොමද?
    CPU එකේ වගේ,
    උබට overclock කරන්න හිතන් ඉන්නවද?
    එකද cooling system එක දැම්මේ>

    side panel වලින් එක පැත්තක් වින්ඩොව් තියෙන එකක්ද තියෙන්නේ.
    එතකොට අතුල පේනවා පට්ට:cool:
    :cool:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    nvidia card එකත් එක්ක කොලපාට තීම් එහෙකට යන්න බැලුවේ නැද්ද මචන්.
    coolant එක කොළපාට liquid එකක් දාල.:love::love:

    mata set wenne RED bana :D , kola pata dakinat appiriyai :P:P

    තාම machine එක සම්පුර්ණෙයෙන් assemble කරලා නැත්ද මචන්.:confused::confused:

    Done . light thiyena fan deka ain karala 4pin fan dekak thiyenawa set karana ona , kammeli :baffled:

    දැන් ගොඩක් කල්ද හදල.
    970 දැම්මේ ලගදිද?

    PC aka 2015 , cooling sys 2016 - 7 :)

    SLI කරන්න එහෙම අදහසක් නැද්ද?
    මොනිටරේ 1080p ද?
    SLI karanna kalin thiyena ake fans weda karannawat heat wenna apei :D , game play kare ne lokuwata thama

    මොනිටරේ 1080p ද? :yes::yes: ,27" Asus

    අවුලක් නැ තව අවුරුද්දක් දෙකක් ඉස්සරහට එන game ගහතහැකි,අවුලක් නැතිව.

    game 1k play karana ona den wat :D

    ටෙම්ප් එහෙම කොහොමද?
    CPU එකේ වගේ,

    40 Avg , normal usage

    උබට overclock කරන්න හිතන් ඉන්නවද?
    එකද cooling system එක දැම්මේ>

    Core i7 @ 4600MHz , OC karanamat neme

    side panel වලින් එක පැත්තක් වින්ඩොව් තියෙන එකක්ද තියෙන්නේ.
    එතකොට අතුල පේනවා පට්ට:cool:

    nehe , mama kohomat aide panel wahanne nehe ban :D
    :cool:
    uda reply tika athi :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    uda reply tika athi :D

    mata set wenne RED bana :D , kola pata dakinat appiriyai :P:P

    Done . light thiyena fan deka ain karala 4pin fan dekak thiyenawa set karana ona , kammeli :baffled:

    PC aka 2015 , cooling sys 2016 - 7 :)

    SLI karanna kalin thiyena ake fans weda karannawat heat wenna apei :D , game play kare ne lokuwata thama

    27" Asus

    game 1k play karana ona den wat :D

    40 Avg , normal usage

    Core i7 @ 4600MHz , OC karanamat neme

    nehe , mama kohomat aide panel wahanne nehe ban :D
    :cool:

    ආ අවුලක් නැහැ,;);)
    led strips තියෙනවා casing එක ඇතුලේ එහෙම අලවන්න පුළුවන්,
    එත් උබ මැෂින් එක ඇරලා නේ තියෙන්නේ,
    අයි බන් ඒ?
    ඩස්ට් එක,පුංචි සත්තු එහෙම යන්න පුළුවන්නේ.

    fan දෙක හයි කරහන් මචන්,දැන් රෙඩියටරේට fan නැද්ද එතකොට.
    ඔය ගාන වැඩියි කියල හිතෙන්නේ නැද්ද?රස්නේ

    මගේ උපරිම 40 එන්නේ බන් ලොකු වැඩක් කරද්දීත්,
    නැත්ත්න 32-35 තියෙන්නේ,

    එල එල ඔකේ දැනට ඇවිත් තියෙන ගේම්ස් අවුලක් නැතිව hi දල ගහන්න පුළුවන්.

    එල 1080p ද නැත්නම් 2160x1600 ද මොනිටරේ res. එක

    උබ ගෙමින්ග් ත්‍රඩ් එකේ ඉන්නවා නේ,එකේ අයදාළ තියෙන අලුත් ගේම් ටිකක් දල බලහන්

    එල මැෂින් එකේ දිගුකල් පැවැත්මට හොඳයි.:cool::cool: