විසඳුමක් ඇත්තෙම නෑ වගේ...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    විසඳුමක් ඇත්තෙම නෑ වගේ...

    හැමදාම හැමතැනම මේ වගේනේ.. නීතියෙන් වැඩක් නෑනේ බලන් ගියාම..:baffled:
    නිල්පාට කිට් එක ගහන් ඉන්න පරීක්ෂකවරු සිවිල් පිට දාලවත් මේව නවත්තන්න ක්‍රමයක් හැදුවනම් හරි අප්පා..:eek:

    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේක පුදුම සක්කිලි රටක්නේ ..යකෝ පාරේ යන මිනිහෙකුගේ ඇගට මෙහෙම අතතියන්න පුලුවන්ද ??? O/L පාස්නැති නුගත් හැත්ත. මේ හරකට බස්එක වම්පැත්ත ගන්න ඕනෙනම් මුලින්ම සිග්නල් දාපිය !!

    මචං පුළුවන්තරම් මේක FBවල share කරලා, gossips වලට ගෙනල්ලා මේ සිද්දියට සාදාරණයක් ඉස්ට කරන්න බලමු !! අර මස් වැද්දන්ට කලා වගේ !!!
    නැතිනම් මිනිහෙකුට පාරක බැහැල යන්න බැරිවෙයි ලගදීම :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක පුදුම සක්කිලි රටක්නේ ..යකෝ පාරේ යන මිනිහෙකුගේ ඇගට මෙහෙම අතතියන්න පුලුවන්ද ??? O/L පාස්නැති නුගත් හැත්ත. මේ හරකට බස්එක වම්පැත්ත ගන්න ඕනෙනම් මුලින්ම සිග්නල් දාපිය !!

    මචං පුළුවන්තරම් මේක FBවල share කරලා, gossips වලට ගෙනල්ලා මේ සිද්දියට සාදාරණයක් ඉස්ට කරන්න බලමු !! අර මස් වැද්දන්ට කලා වගේ !!!
    නැතිනම් මිනිහෙකුට පාරක බැහැල යන්න බැරිවෙයි ලගදීම :angry::angry::angry:
    හරි යන්නේ නෑ බං.....
    ඕකුන්ට එම තැනම නෙලන්න ඕන හතර හන්දි කැඩෙන්න....
    ඊට පස්සේ අර ගැමුණු සිල්වා කියන අ.හු.වේ.පු.ව එල්ලලන්න ඕන ස්ට්‍රයික් කරනව ට...........:angry::angry::angry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Car wage wahana walin bus walin game eka illanawanam

    kawadawath issara wenna denna epa

    issarahata traffic tiyenawanam game illanna yanna epa
    bari welawath lagata awoth shutters arinna epa

    thamunta shakthiyak nathnam wahane beragena paduwe yamalla rate loke un hadanna yanne nathuwa
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේක පුදුම සක්කිලි රටක්නේ ..යකෝ පාරේ යන මිනිහෙකුගේ ඇගට මෙහෙම අතතියන්න පුලුවන්ද ??? O/L පාස්නැති නුගත් හැත්ත. මේ හරකට බස්එක වම්පැත්ත ගන්න ඕනෙනම් මුලින්ම සිග්නල් දාපිය !!

    මචං පුළුවන්තරම් මේක FBවල share කරලා, gossips වලට ගෙනල්ලා මේ සිද්දියට සාදාරණයක් ඉස්ට කරන්න බලමු !! අර මස් වැද්දන්ට කලා වගේ !!!
    නැතිනම් මිනිහෙකුට පාරක බැහැල යන්න බැරිවෙයි ලගදීම :angry::angry::angry:

    :shocked:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    නූගත් හැත්ත . පොලිසිය හිටියට වැඩක් නෑ.මරදාන පංචිකාවත්ත හරිය නේද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    හරි යන්නේ නෑ බං.....
    ඕකුන්ට එම තැනම නෙලන්න ඕන හතර හන්දි කැඩෙන්න....
    ඊට පස්සේ අර ගැමුණු සිල්වා කියන අ.හු.වේ.පු.ව එල්ලලන්න ඕන ස්ට්‍රයික් කරනව ට...........:angry::angry::angry:

    :yes: :yes: :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක පුදුම සක්කිලි රටක්නේ ..යකෝ පාරේ යන මිනිහෙකුගේ ඇගට මෙහෙම අතතියන්න පුලුවන්ද ??? O/L පාස්නැති නුගත් හැත්ත. මේ හරකට බස්එක වම්පැත්ත ගන්න ඕනෙනම් මුලින්ම සිග්නල් දාපිය !!

    මචං පුළුවන්තරම් මේක FBවල share කරලා, gossips වලට ගෙනල්ලා මේ සිද්දියට සාදාරණයක් ඉස්ට කරන්න බලමු !! අර මස් වැද්දන්ට කලා වගේ !!!
    නැතිනම් මිනිහෙකුට පාරක බැහැල යන්න බැරිවෙයි ලගදීම :angry::angry::angry:

    දැනටමත් පාරෙ බැහැල යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ.. පේනවනේ..:oo:

    හරි යන්නේ නෑ බං.....
    ඕකුන්ට එම තැනම නෙලන්න ඕන හතර හන්දි කැඩෙන්න....
    ඊට පස්සේ අර ගැමුණු සිල්වා කියන අ.හු.වේ.පු.ව එල්ලලන්න ඕන ස්ට්‍රයික් කරනව ට...........:angry::angry::angry:

    ඒකනේ වැඩේ.. නීතියට ක්‍රියාත්මක කරන්න ගියාම ස්ට්‍රයි කළාම ඒකෙන් දහදුක් විඳින්න වෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ටමනේ..:baffled:

    :angry::angry::angry::angry::angry::angry:

    නූගත් හැත්ත . පොලිසිය හිටියට වැඩක් නෑ.මරදාන පංචිකාවත්ත හරිය නේද?

    ඔව් ඔව්.. පෑලියගොඩ කිට්ටුව වගේ..
    පොලිසි ගියාමත් ටිකක් තද පොරක් නොවුනොත් ඉතින් එතනත් රස්තියාදුව තමයි ඉතින්..:angry:
    බස් අයිතිකාරය
    ත් ගාණක් වියදම් කරන්න බලාගෙනනේ පොලිසියට බහින්නේ..:oo:

    cgwd

    Member
    Jun 20, 2011
    42
    1
    0
    kurunegala/Colombo
    Mama Hoya gaththu thrathuru mewa

    Report Date : 27-Jul-2016
    Vehicle Registration Number : NA-9469

    Name of the absolute ownership/ mortgage if any : PEOPLES LEASING CO. LTD.
    Engine number : KAE136043Z
    Vehicle class : MOTOR COACH
    Conditions and notes : n/a
    Make : LANKA ASHOK LEYLAND
    Model : VIKING
    Year of manufacture : 2011
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Magulai. Ape paththe bus ekak neh :P
    Samhara kondosthara la innawa ban mara ammak thiyenne.

    Bahala kana palenna ekak ewelema dila policiyata adan giyanam oya mukuth na. Ekekta oka prasiddiye kala nam aye ka gahanna enne na.