උන් දෙන්න බුද්ද ධර්මය බොරු කරන්න හදනවා නෙවෙයි බන් ..උන් කියන්නේ උබ කතා කරන්නේ දැඩි විස්වාසෙක ඉගෙන මිසක් අවබෝද වීමක් වගේ එකක් නෙවෙයි කියල (ඔබ ඇත්තටම නොදන්න නමුත් මෙසේ වෙන්නේ යයි විස්වාස කරන ) ... හරියට දේව වාදී ආගම් වල උන් වගේම නමුත් වෙනත් විදිහක විස්වාසයක්ම තමයි එකත් කියලයි කියන්නේ
එහෙම නෙවෙයි කියන්න නම් භාවනා කරලා බලන්න මේ පොත කියවල බලන්න කියල වැඩක් නැහැ ඒවා හොද උත්තර නෙවෙයි ..එහෙම නැත්තම් උබට කියන්න පුළුවන් උබ එතනින් එහාට නොදන්නව උනාට බුදුහාමුදුරුවෝ කියපු ඒවා විස්වාස කරනවා එහෙම කරන්නේ මෙන්න මෙහෙම හේතු නිසා කියල එක හොද තර්කයක් වෙයි සමහර විට ..
ප්රිනාමවාදයත් අඩුපාඩුකම් තිබුනට එසේ විය හැකි යයි අනුමාන කල හැකි ශාක්ෂි තියනවවනේ .. හරියටම එකමයි කියන්න බැරි උනාට යම් කිසි ඒ වගේ දෙයක් සිද්ද උනා කියන එක උපකල්පනය කරගන්නවත් පුලුවන්නේ ... අන්න ඒ වගේ මෙහෙම වෙනවා කියල අනුමාන කල හේතු කිව්වනම් මේක තව දුරටත් හොදට යයි කියල හිතනවා


එතකොට ඔයා ඒවා ඉවත දමනවද විශ්වාස නොකර? 
hodama de thamnge beliefs thaman laga thiyagena paduwe inna eka. 
දැන් මෙතන මූලිකව උඹ කතා කරේ කතෝලික දහම සහ බුදු දහම ගන්නේ...එතකොට උඹ කිව්වා බුදු දහම සත්යයි කියල...

ජේසු කියන්නේ බුද්ධ ශ්රාවකයෙක් කියල මම නං හිතන්නෙ නෑ, මැවුම්වාදය කෙලින්ම ප්රතික්ෂේප කරන බුදුහාමුදුරුවන්ගේ ශ්රාවකයෙක් මම ලෝකේ මවපු දෙයියන්ගේ පුතා කියන්නේ නෑ නෙ.