දැන ගන්න අවෂයම නම් ෆුඑල් කන්සම්ශන් රිවිවු එක කරනකන් බම්ප් කර කර හිටප්ං
එළ

"මචන් මම සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?
shan4djfun... නොදන්න නිසා අහන්නේ..
1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3.ඒක කොහොමද වැඩකරන්නේ?
4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?"
වාහනයක ගුණාත්මක භාවය තියෙන්නෙ වාහනේ බ්‍රෑන්ඩ් නිව් කියන කන්සෙප්ට් එක මත නෙවෙයි බන්....වාහනේ බ්‍රෑන්ඩ් නිව් කියලා වාහනේ හොදයි කියන්න බෑ....ලංකාවෙ තාමත් මිනි මයිනර් දුවනවා තාමත් මොරිස් මයිනර් දුවනවා...තාමත් බටු සනි ඩොක්ටර් සනි ටොයොටා කරීනා ( 150 / 3ඇ ) එතකොට එල් එච් ඒවා තාමත් පාරෙ තියෙනවා....ඇයි ඒ...? මචන් ඩියුරබිලිටි එක නිසා ඒ....ජපනා වාහන හදන්නෙ මලකඩ හූරලා උනු කරලා ගත්ත යකඩ වලින් නෙවෙයි..චීප් ප්ලාස්ටික් වලින් නෙවෙයි...ඒකයි ඩියුරබිඔලිටි එකක් තියෙන්නෙ...අනික බලපන් රෝදෙට ඇන තුනයි...යකෝ 200 cc එන්ජිමක් තියෙන ත්‍රී වීල් එකකටත් ඇනතව් 6 ක් තියෙනවා...70 ට 80 ට ගිහිල්ලා ඕක බ්‍රේක් කරනකොට ටයර් එකක් කඩලා යන එකක් නෑ කියලා කොහොමද හිතන්නෙ....තව උඹ කොච්චර පරිස්සමෙන් ගියත් මොකෙක් හරි පිස්සෙක් ඇවිල්ල මූනට මූන කෙලියොත් මොකද කියන්නෙ....මචන් වාහනයක් ගන්න කොට පෙනුම විතරක් වත් බ්‍රෑන්ඩ් නිව් විතරක් වත් බලලා ගන්න එපා...ගොඩක් මිනිස්සු ඇයි වාහනේ ගෑනිට සමාන කරන්නෙ...මේවා නිකන් සුරංගනා කතා නෙවෙයි....ගෑනි බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් නෑ ගෑනි ලඟ කොලිටීස් නැත්නම්...කට හැකර නම් වලි විමානෙ නම්...වාහනයක් ගන්න කොට මුලින්ම බලන්න ඕන ආරක්ශාව කල් පැවැත්ම ගෙවන මුදලට වටිනවද කියන එක මිසක් ගරාජ් ගානෙ යන්න ඕන නැද්ද කියන එක නෙවෙයි...බ්‍රෑන්ඩ් නිව් වාහනේ හෙට කැඩිලා ගැරාජ් දැම්මා එතකොට උඹේ එකම ඔප්ශන් එකත් ෆේල් නේද...? එතකොට උඹේ ලක්ෂ 22 මොකද වෙන්නෙ...? බ්‍රෑන්ඩ් නිව් කියන එක විතරක් හයිලයිට් කරගෙන වාහන ගන්න එපා..
.
රිවිව් කරනකොට රිවිව් කරපන් ටෙක්නොලොගි ඇන්ඩ් ඔප්ෂන්..නැතුව ඇපියරන්ස් එක නෙවෙයි...උඹෙ රිවීව් එක ඔක්කොම ඇපියරන්ස් රිවීව් එකක්....දැන් හැම වාහන හදන එකෙක්ම උන්ගෙ වාහන වලට ඔප්ශන් එකට්තු කරනවා...ABS කියන්නෙ බේසික් එකක්...ඒත් ඉන්දියන් අවුන් ලෝ කොස්ට් කිය කිය සේඩ්ටි පැත්ත ගැන වත් හිතන්නෙ නෑ...එහෙම උනාම කොහොමද බන් ගෙවන මුදලට වටිනාකමක් වෙන්නෙ...

. රෙස්පෙක්ට්. ++
ලෙසටම කියල තියෙනවා. රෙස්පෙක්ට්. ++
කරීනා සනී මේවට සමාන කරන්න එපා බන්![]()
ඒ මොකක්ද යකො, ඒ.එම්.ඩබ්ලිවු එක බැන්ංකුවක් නෙවේයි
සමහර එවුන් වයර් එකක් දැකලා ගන්න බයයි, සමහර 4x4 වාහන වල කෑලි බෑලි ටිකක් එලියට පේනවා, මුන් ඒවා දැක්කොත් මැරිලා වැටෙයිනෙ
වාහනයක ගුණාත්මක භාවය තියෙන්නෙ වාහනේ බ්‍රෑන්ඩ් නිව් කියන කන්සෙප්ට් එක මත නෙවෙයි බන්....වාහනේ බ්‍රෑන්ඩ් නිව් කියලා වාහනේ හොදයි කියන්න බෑ....ලංකාවෙ තාමත් මිනි මයිනර් දුවනවා තාමත් මොරිස් මයිනර් දුවනවා...තාමත් බටු සනි ඩොක්ටර් සනි ටොයොටා කරීනා ( 150 / 3ඇ ) එතකොට එල් එච් ඒවා තාමත් පාරෙ තියෙනවා....ඇයි ඒ...? මචන් ඩියුරබිලිටි එක නිසා ඒ....ජපනා වාහන හදන්නෙ මලකඩ හූරලා උනු කරලා ගත්ත යකඩ වලින් නෙවෙයි..චීප් ප්ලාස්ටික් වලින් නෙවෙයි...ඒකයි ඩියුරබිඔලිටි එකක් තියෙන්නෙ...අනික බලපන් රෝදෙට ඇන තුනයි...යකෝ 200 cc එන්ජිමක් තියෙන ත්‍රී වීල් එකකටත් ඇනතව් 6 ක් තියෙනවා...70 ට 80 ට ගිහිල්ලා ඕක බ්‍රේක් කරනකොට ටයර් එකක් කඩලා යන එකක් නෑ කියලා කොහොමද හිතන්නෙ....තව උඹ කොච්චර පරිස්සමෙන් ගියත් මොකෙක් හරි පිස්සෙක් ඇවිල්ල මූනට මූන කෙලියොත් මොකද කියන්නෙ....මචන් වාහනයක් ගන්න කොට පෙනුම විතරක් වත් බ්‍රෑන්ඩ් නිව් විතරක් වත් බලලා ගන්න එපා...ගොඩක් මිනිස්සු ඇයි වාහනේ ගෑනිට සමාන කරන්නෙ...මේවා නිකන් සුරංගනා කතා නෙවෙයි....ගෑනි බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් නෑ ගෑනි ලඟ කොලිටීස් නැත්නම්...කට හැකර නම් වලි විමානෙ නම්...වාහනයක් ගන්න කොට මුලින්ම බලන්න ඕන ආරක්ශාව කල් පැවැත්ම ගෙවන මුදලට වටිනවද කියන එක මිසක් ගරාජ් ගානෙ යන්න ඕන නැද්ද කියන එක නෙවෙයි...බ්‍රෑන්ඩ් නිව් වාහනේ හෙට කැඩිලා ගැරාජ් දැම්මා එතකොට උඹේ එකම ඔප්ශන් එකත් ෆේල් නේද...? එතකොට උඹේ ලක්ෂ 22 මොකද වෙන්නෙ...? බ්‍රෑන්ඩ් නිව් කියන එක විතරක් හයිලයිට් කරගෙන වාහන ගන්න එපා..
.
රිවිව් කරනකොට රිවිව් කරපන් ටෙක්නොලොගි ඇන්ඩ් ඔප්ෂන්..නැතුව ඇපියරන්ස් එක නෙවෙයි...උඹෙ රිවීව් එක ඔක්කොම ඇපියරන්ස් රිවීව් එකක්....දැන් හැම වාහන හදන එකෙක්ම උන්ගෙ වාහන වලට ඔප්ශන් එකට්තු කරනවා...ABS කියන්නෙ බේසික් එකක්...ඒත් ඉන්දියන් අවුන් ලෝ කොස්ට් කිය කිය සේඩ්ටි පැත්ත ගැන වත් හිතන්නෙ නෑ...එහෙම උනාම කොහොමද බන් ගෙවන මුදලට වටිනාකමක් වෙන්නෙ...
ඔකේ මචන් අනිත් එවත් ඉස්සරහට කරන්නම්

ඕක යට ගිහින් බලන්න ඔනේ නෑ යකො ඉන්ටර් නෙට් එකෙ ඔන තරම් තිය්නවා. මට වාහනේ නිතර කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඔය වයර් එක එලියට පෙන්නේ නෑනේ . අනිත් වානහ වලත් වයර් නැතුව නෙවේයිනේ? වයර් එකෙන් වාහනේ කොලිටිය මනින්නත් බෑ
තිබ්බනම් හොඳයි, නැති උනා කියලා මැරෙන්නේ නෑනේ බාං

.රත්තරං;20476118 said:උබේ නම් ඉස්සරහට නෙමේ පස්ස පැත්තත් සෑහෙන්න උනානේ දේවල්
තවත් චාටර් නොවී මෙතන බයිල කොට කොටා ඉන්නේ නැතුව ඇන්ජිම ගැන අහපු එකට උත්තර දීපන්

. enagine 1 gana danne na dan net 1e review balala balala dai ekak 
mu wahane gatthe pitin lassana balala suv 1ka yanawa wage yanda hithan. enagine 1 gana danne na dan net 1e review balala balala dai ekak
api ara podi kale sellam car ganne lassanata a wage mu gatthe podi ekage asawa
Na ban mata hithuna poddak iwasala inna gana adu weida balanna....
Celerio ekakata yanna adahasakuth thiyanawa....
රත්තරං;20476110 said:
මේ පොප්සිය දන්න ලබ්බක් නෑ.. ඇන්ජිම ගැන ඇහුවහම ආදා වගේ ලිස්සනවා
වැස්ස වෙලවක වගේ හදිස්සියේ බ්‍රෙක් පාරක් ගහල ලග ලිස්සල ගිහින් ඉස්සරහ වාහනෙ ඇනුනම තෙරෙයි උබට ABS තිබ්බනන් මැරෙනවද නැදද කියල.