Suzuki GN125H
උබ දාලා තියන ලිස්ට් එකෙන් නම් හොද ඕක.
goda denek kiyanne ehema thama. math asa eka thama


Suzuki GN125H
උබ දාලා තියන ලිස්ට් එකෙන් නම් හොද ඕක.


aha gannwa nam hodata balala ganin mchn dan penwane review ekenuth byk wala state ekaඔව් බං දැන්ට හිතන් ඉන්නෙ එහෙම. හඩිසියෙ පොඩි අවුලක් උනානෙ අඩියක් පස්ස ගැහුව බලමු.................................................![]()

මේකට නම් රිදෙයි![]()




ඔව් ඔව්.... සනු බබාට පස්සේ වැඩියෙන්ම ආදරේ gn පැටියටලු....![]()
nah sanu babata man adarei 



රිදුනා හොඳටම....![]()



රත්තරං;20479574 said:ඉස්සෙල්ල බලපන් මරනයක් ද කියල.. අපේ අයියල ඉන්නව බෙන්ස් එකක් දුන්නත් සතියෙන් කාල මරුටියක් කරන්න තරම් හැකියාව තියෙන උත්තමයො![]()


හොන්ඩා CD 125 එකෙ බෙන්ලි කියලා එන්නෙ මොකක්ද?
නොර්මල් cd 125 ත් හොදයි නේද?
10 lax walata road master Gena wele nam eta Wada Hoda bike ekak genna pulwan Neda bn.. Kollek washayen thel Gena nositha athal Ekata padinna hornet 6 kattak wage![]()

රත්තරං;20479603 said:නෑ බන්. එන්න එන්න කොලිටිය අඩු කරනවා. ඇත්තටම මුලින් ආව බජාජ් ටීවීඑස් බයික් හොදයි.. කැලිබර් 115 එහෙම කවසාකි කොලිටියටම තිබ්බ.. ඒකේ කෑලි වල කවසාකි කියල ගහලත් තිබ්බ
මුලින්ම ආපු පල්සර් 200 එක එහෙම නියමයි. සයිලන්සරේ එහෙම කෙලින්ම දෙමල මලබාරි උන් කෝප්ප පිගන් හදන නියම සුදු යකඩ.. පට්ටම පට්ට...
දැන් දැන් මවල එවන්නේ,, පල්සර් 135 එකෙන් පස්සේ තමා බජාජ් කුජීතම උනේ. ෆ්ලේම් එකෙන් පස්සේ තමා ටීවීඑස් කුජීත උනේ. හීරෝ හොන්ඩනම් සුමනක්කගේ උට්ට(අර ඇම්ඩ කිව්වේ අපිට මාලුනම් කන්න වෙන්නේ නෑ අම්මේ සුමන්නක්කගේ එක එකලාසයක් වෙනකන් කියල ) වගේ. එකලාසයක් නෑනේ. අද හීරෝ හෙට හොන්ඩ අනිද්දා හීරෝ හොන්ඩා ඊට පස්සේ හොන්ඩ හීරෝ


රත්තරං;20480051 said:මාත් කිව්වේ ගන්න එපා කියල තමා. ඒ උනාට ඒ ගනන් වලට ගන්න උන් ඉන්නවා.![]()

රත්තරං;20479263 said:මේව කියන්න ගිහින් මගේ කන්‍යාභාවය හානි වෙයිද මන්ද
BEST 125CC bike in sri lanka ISsssssssssssssssssssssssssssssssss,.......
![]()
සාමන්නෙන් ඇල්ටො එකක වගේ හැප්පුනොත් ඇල්ටො එක කුඩු..
ඔන්ලයිට් නිකල් පෝක් සයිලන්ඩර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් මොඩල් එකක් හොයල ගත්තනම් උබට අව්රුදු 30ක් පැද්දහැකි ටයර් ප්ලග් චෙන් ෆිල්ටර් විතරක් මාරු කරල










රත්තරං;20479263 said:මේව කියන්න ගිහින් මගේ කන්‍යාභාවය හානි වෙයිද මන්ද
BEST 125CC bike in sri lanka ISsssssssssssssssssssssssssssssssss,.......
![]()
සාමන්නෙන් ඇල්ටො එකක වගේ හැප්පුනොත් ඇල්ටො එක කුඩු..
ඔන්ලයිට් නිකල් පෝක් සයිලන්ඩර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් මොඩල් එකක් හොයල ගත්තනම් උබට අව්රුදු 30ක් පැද්දහැකි ටයර් ප්ලග් චෙන් ෆිල්ටර් විතරක් මාරු කරල