Renault KWID and shan4djfun

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
reputation_neg.gif

Renault KWID and... 07-29-2016 06:48 PM -
reputation_neg.gif
Renault KWID and... 07-29-2016 05:33 PM -4 :rofl:
reputation_neg.gif
Renault KWID and... 07-29-2016 04:40 PM ane pala

:D:D:D
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    10 years old Maruti nan ona tharan thienawa.

    1) Gaththu ganata kittu ganakata denna puluwan

    2) Repairs walata wiyadamak na ma wage.

    3) Garage gane rasthiyaduwak na for these 10 years.

    පොඩියට දාපන්, හැමෝටා හොඳට ඇස් පේනව මේකෙ.

    අවුදු 10කට කලින් ගත්ත මරුටි ගත්ත ගානටම දෙනවා. උබ හිතනවද මේ ලක්ස 20 කුයිඩ්ඩයක් තව අවුරුදු 10කින් 20ට දෙන්න පුළුවන් කියලා?

    තමන් පාවිcචි කරන වාහනේ රනින් රිපෙයාර් එකක් කරන්න බැරිනම් වාහන ගන්න එපා. ඉන්දියන් ජපන් යුරෝප් ඕනම එකක්. පාවිච්චි කරනවනම් ඒක නඩත්තු කරන්නත් ඕනා. එහෙම බැයිනම් බස් එකේ යන එක තමා හොඳම වැඩේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    balan hitahan thawa with in 10 years walin mokada wenne kiyala
    රවිය මේ කෙලින කෙලිල්ලේ හෑටියට 2003-2004 FB15 එකක් (URAJTM) ලක්ශ 50 විතර වෙයි තව අවුරුදු 10 ඌ හිටියොත්. පේන විදිහට අපිට ටෑක්ස් වෑඩි කරල රජයේ සේවකයන්ට පර්මිටි දීලා වගේ. ඒවා කෑරි වෑඩ. අපි බදු ගෙවන්නයි රජයේ එවුන්ට විතරක් tax release දෙන්නයි. :angry::angry::angry::angry:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රවිය මේ කෙලින කෙලිල්ලේ හෑටියට 2003-2004 FB15 එකක් (URAJTM) ලක්ශ 50 විතර වෙයි තව අවුරුදු 10 ඌ හිටියොත්. පේන විදිහට අපිට ටෑක්ස් වෑඩි කරල රජයේ සේවකයන්ට පර්මිටි දීලා වගේ. ඒවා කෑරි වෑඩ. අපි බදු ගෙවන්නයි රජයේ එවුන්ට විතරක් tax release දෙන්නයි. :angry::angry::angry::angry:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    රවිය මේ කෙලින කෙලිල්ලේ හෑටියට 2003-2004 FB15 එකක් (URAJTM) ලක්ශ 50 විතර වෙයි තව අවුරුදු 10 ඌ හිටියොත්. පේන විදිහට අපිට ටෑක්ස් වෑඩි කරල රජයේ සේවකයන්ට පර්මිටි දීලා වගේ. ඒවා කෑරි වෑඩ. අපි බදු ගෙවන්නයි රජයේ එවුන්ට විතරක් tax release දෙන්නයි. :angry::angry::angry::angry:

    :angry::angry: ඒ අ.හු.වේ.පු. නිසා තමයි මට වැගන් ආර් එකක් ගන්න උනේ.... :( නැත්නම් ප්‍රියස් එකකට කෙල හලාගෙන හිටියේ මම..... :(:baffled::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry::angry: ඒ අ.හු.වේ.පු. නිසා තමයි මට වැගන් ආර් එකක් ගන්න උනේ.... :( නැත්නම් ප්‍රියස් එකකට කෙල හලාගෙන හිටියේ මම..... :(:baffled::angry:

    දැන් ගත්තු දේ ගැන සතුටු වෙයං. :growl: අපිට බලංන රීවිව් එකක් දාපංකෝ ඉතිං අගේ නොකර.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුගේ රිවිවූ බලන්න අපිට සෑහෙන කාලයක් ඉන්න වෙයි වගේ :yes:

    මුලින් කිව්වේ කිලෝමීටර් 1000 ක් දුවලා දානවා කියලා. දැන් 1000 පැනලලු. ඒත් පොර සද්දෙ නෑ :angry::angry:
     

    kingdewi

    Well-known member
  • මුලින් කිව්වේ කිලෝමීටර් 1000 ක් දුවලා දානවා කියලා. දැන් 1000 පැනලලු. ඒත් පොර සද්දෙ නෑ :angry::angry:

    :yes::yes: අඩුම තරමේ අර ගංවතුරට අහුවෙච්ච් FB 15 එක ගැනවත් රිවිවූ එකක් නැහැනේ බන් :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Umbata danne nathi wunata Europe wala ehemai. :P

    ඈ බන් කැලි අඩු කරනකොට යුරෝපෙත් එහෙමයි කියලා ඒවා අඩු කරනවා
    උන්ගේ තියෙන අනිත් ඔප්ෂනුත් මේකේ ඇතිනේ එහෙනම්
    :baffled::baffled::baffled::baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඈ බන් කැලි අඩු කරනකොට යුරෝපෙත් එහෙමයි කියලා ඒවා අඩු කරනවා
    උන්ගේ තියෙන අනිත් ඔප්ෂනුත් මේකේ ඇතිනේ එහෙනම්
    :baffled::baffled::baffled::baffled:

    ඔව් යුරෝපෙ තනි ලයිට් එක නිසා තනි ලයිට් දාන්න හොඳයි. යුරෝපෙ හැම වාහනේකටම එන ABS දාන්න නරකයි :P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    රත්තරං;20479015 said:

    එල මචන්... ජයවේවා! ඔහොම කියනවනම් පන උනත් දෙන්න බැරියෑ බන්

    මේකේ ඉන්න සමහර උන් ඕක අරන් කියවන්නේ නිකන් ලක්ශ 23න් රහත් උනා වගේ


    අරගත්ත ගමන් හොද අන්ඩකෝටින් එකක් ගහපන් තාර ගෑවා වගේ වෙන්න, දොර බෝඩ් ගලවලා දොරවල් ඇතුලේ යට කොටසටත් ගහපන් තදේට

    නිතරම ABS නැති එකක් බව හිතේ තියාන පරිස්සමින් පැදපන් හිමීට

    වැස්සක ගිහින් ආවහම වතුර පාරක් අල්ලපන් අනිවාරෙන්

    සිලින්ඩර් තුනේ ඉදිකටු මැසිම වගේ ඇන්ජිම නිසා නිතරම වයිබ්‍රේශන් එක වැඩි වෙනවනම් පටස් ගාලා හොයල බලල හදාගනින්, ඕක දෙදරන්න ගත්තොත් ඩීසල් කැලේ.වාහනේ නෙමේ යන උනුත් වල වෙයි ඉක්මනට. ඒ නිසා ඇන්ජින් මවුන්ට් ප්ලග් වගේ ඒවා නිතර බලපන්. අලුත් කියල නෑ ඉන්දියන් රබර් කෑලි නිකන් කොප්පරා කෑලි වගේ

    ඔකේ ඔය තියෙන බොඩි ප්ලස්ටික් කෑලි වල 2T ගාපන් මාසෙකට සැරයක් වත් රෙදි කෑල්ලකින්. ඕවා ඩ්‍රයිවෙලා සුදු වෙලා කුජීතම වෙනවා අව්රුද්දක් දෙකක් යද්දි ආව්වේම තිබ්බොත්

    රෝද වල නට් ටික නිතරම බලපන්. එකක් කඩල ගියොත් බුරුල් උනොත් අනික් ඇන දෙකට බර එන්නේ කෙලින්ම තිරස් රේකාවකට. අල්ලන් ඉන්න එකක් නෑ. කඩල විසිවෙයි බෙන්ඩ් එකකදි වගේ. ඒකත් මතක තියාගෙන නිතර බලන්න

    සම්ප් එකට යටින් කෑල්ලක් ගහගන්න.. 17 තහසුවකින් ගහගත්තත් කමක් නෑ



    Happa oya vibration kathawanan aththa. Mage Estilo eke mount kela wela clutch eka dunnama una sannipaathe wage wewlala nawathinna gaththa. Hoda welawata eka wikka :baffled: Thunatiya yanawa thawa paddanan
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    this tread sucks :angry:

    වෛරය මිසක් වෙන කිසිවක් නැති ත්‍රෙඩ් එකක්.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් යුරෝපෙ තනි ලයිට් එක නිසා තනි ලයිට් දාන්න හොඳයි. යුරෝපෙ හැම වාහනේකටම එන ABS දාන්න නරකයි :P:P

    අනේද කියන්නේ බන්
    ඇහුවම කියන්නේ යුරෝපෙත් එහෙමයි කියලා
    යුරෝපේ තියෙන ඒවා මෙහේ නැති උනාම කොස් කටින්
    බලපන් ඉන්දියාවේ ටික දවසකින් වාහන එයි ස්ටියරින් වීල් එකත් වෙනම ගෙවලා ගන්න ඕන විදියට
     
    • Like
    Reactions: SAN_APIIT