Renault KWID and... 07-29-2016 06:48 PM -






10 years old Maruti nan ona tharan thienawa.
1) Gaththu ganata kittu ganakata denna puluwan
2) Repairs walata wiyadamak na ma wage.
3) Garage gane rasthiyaduwak na for these 10 years.
3) Garage gane rasthiyaduwak na for these 10 years.



within 2 -3 years you have to replace at least CV, rack end etc. 


රවිය මේ කෙලින කෙලිල්ලේ හෑටියට 2003-2004 FB15 එකක් (URAJTM) ලක්ශ 50 විතර වෙයි තව අවුරුදු 10 ඌ හිටියොත්. පේන විදිහට අපිට ටෑක්ස් වෑඩි කරල රජයේ සේවකයන්ට පර්මිටි දීලා වගේ. ඒවා කෑරි වෑඩ. අපි බදු ගෙවන්නයි රජයේ එවුන්ට විතරක් tax release දෙන්නයි.
balan hitahan thawa with in 10 years walin mokada wenne kiyala




රවිය මේ කෙලින කෙලිල්ලේ හෑටියට 2003-2004 FB15 එකක් (URAJTM) ලක්ශ 50 විතර වෙයි තව අවුරුදු 10 ඌ හිටියොත්. පේන විදිහට අපිට ටෑක්ස් වෑඩි කරල රජයේ සේවකයන්ට පර්මිටි දීලා වගේ. ඒවා කෑරි වෑඩ. අපි බදු ගෙවන්නයි රජයේ එවුන්ට විතරක් tax release දෙන්නයි.![]()








රවිය මේ කෙලින කෙලිල්ලේ හෑටියට 2003-2004 FB15 එකක් (URAJTM) ලක්ශ 50 විතර වෙයි තව අවුරුදු 10 ඌ හිටියොත්. පේන විදිහට අපිට ටෑක්ස් වෑඩි කරල රජයේ සේවකයන්ට පර්මිටි දීලා වගේ. ඒවා කෑරි වෑඩ. අපි බදු ගෙවන්නයි රජයේ එවුන්ට විතරක් tax release දෙන්නයි.![]()

ඒ අ.හු.වේ.පු. නිසා තමයි මට වැගන් ආර් එකක් ගන්න උනේ....
නැත්නම් ප්රියස් එකකට කෙල හලාගෙන හිටියේ මම..... 


ඒ අ.හු.වේ.පු. නිසා තමයි මට වැගන් ආර් එකක් ගන්න උනේ....
නැත්නම් ප්රියස් එකකට කෙල හලාගෙන හිටියේ මම.....
![]()
අපිට බලංන රීවිව් එකක් දාපංකෝ ඉතිං අගේ නොකර.දැන් ගත්තු දේ ගැන සතුටු වෙයං.අපිට බලංන රීවිව් එකක් දාපංකෝ ඉතිං අගේ නොකර.

මුගේ රිවිවූ බලන්න අපිට සෑහෙන කාලයක් ඉන්න වෙයි වගේ![]()


මුලින් කිව්වේ කිලෝමීටර් 1000 ක් දුවලා දානවා කියලා. දැන් 1000 පැනලලු. ඒත් පොර සද්දෙ නෑ![]()

අඩුම තරමේ අර ගංවතුරට අහුවෙච්ච් FB 15 එක ගැනවත් රිවිවූ එකක් නැහැනේ බන් 
Umbata danne nathi wunata Europe wala ehemai.![]()




ඈ බන් කැලි අඩු කරනකොට යුරෝපෙත් එහෙමයි කියලා ඒවා අඩු කරනවා
උන්ගේ තියෙන අනිත් ඔප්ෂනුත් මේකේ ඇතිනේ එහෙනම්
![]()

Happa oya vibration kathawanan aththa. Mage Estilo eke mount kela wela clutch eka dunnama una sannipaathe wage wewlala nawathinna gaththa. Hoda welawata eka wikkaරත්තරං;20479015 said:
එල මචන්... ජයවේවා! ඔහොම කියනවනම් පන උනත් දෙන්න බැරියෑ බන්
මේකේ ඉන්න සමහර උන් ඕක අරන් කියවන්නේ නිකන් ලක්ශ 23න් රහත් උනා වගේ
අරගත්ත ගමන් හොද අන්ඩකෝටින් එකක් ගහපන් තාර ගෑවා වගේ වෙන්න, දොර බෝඩ් ගලවලා දොරවල් ඇතුලේ යට කොටසටත් ගහපන් තදේට
නිතරම ABS නැති එකක් බව හිතේ තියාන පරිස්සමින් පැදපන් හිමීට
වැස්සක ගිහින් ආවහම වතුර පාරක් අල්ලපන් අනිවාරෙන්
සිලින්ඩර් තුනේ ඉදිකටු මැසිම වගේ ඇන්ජිම නිසා නිතරම වයිබ්රේශන් එක වැඩි වෙනවනම් පටස් ගාලා හොයල බලල හදාගනින්, ඕක දෙදරන්න ගත්තොත් ඩීසල් කැලේ.වාහනේ නෙමේ යන උනුත් වල වෙයි ඉක්මනට. ඒ නිසා ඇන්ජින් මවුන්ට් ප්ලග් වගේ ඒවා නිතර බලපන්. අලුත් කියල නෑ ඉන්දියන් රබර් කෑලි නිකන් කොප්පරා කෑලි වගේ
ඔකේ ඔය තියෙන බොඩි ප්ලස්ටික් කෑලි වල 2T ගාපන් මාසෙකට සැරයක් වත් රෙදි කෑල්ලකින්. ඕවා ඩ්රයිවෙලා සුදු වෙලා කුජීතම වෙනවා අව්රුද්දක් දෙකක් යද්දි ආව්වේම තිබ්බොත්
රෝද වල නට් ටික නිතරම බලපන්. එකක් කඩල ගියොත් බුරුල් උනොත් අනික් ඇන දෙකට බර එන්නේ කෙලින්ම තිරස් රේකාවකට. අල්ලන් ඉන්න එකක් නෑ. කඩල විසිවෙයි බෙන්ඩ් එකකදි වගේ. ඒකත් මතක තියාගෙන නිතර බලන්න
සම්ප් එකට යටින් කෑල්ලක් ගහගන්න.. 17 තහසුවකින් ගහගත්තත් කමක් නෑ
Thunatiya yanawa thawa paddanan
2 sentences. Defeated a bunch of fake pons.ඔව් යුරෝපෙ තනි ලයිට් එක නිසා තනි ලයිට් දාන්න හොඳයි. යුරෝපෙ හැම වාහනේකටම එන ABS දාන්න නරකයි![]()
ඔව් යුරෝපෙ තනි ලයිට් එක නිසා තනි ලයිට් දාන්න හොඳයි. යුරෝපෙ හැම වාහනේකටම එන ABS දාන්න නරකයි![]()