මචන් උබ ඔය කියන්නේ නන්දන කාර් සේල් කාරය ගැන.. තට්ටය අමු හොරා.. දැනට අවුරුදු කීපයකට කලින් Toyota Rav 4 එකක් ගන්න හොයන කාලේ මමත් ගියා ඕකගේ කාර් සේල් එකට වන්ඩියක් තිබිල බලන්න. ඒක මචන් open papers දවස් දෙක තුනකින් විතර යනව කිව්වා transfer papers අත්සන් කරන්න කියල අනන්මනන් බයිල ටිකකුත් ගැහුවා. මට මචන් වැඩේ ඇල්ලුවේ නැහැඒ අතරවාරේ වහනෙ කාර්පට් එක පසෙන්ර්ජ සයිඩ් එකෙන් උස්සල නිකමට වගේ බලද්දී බඩු ඉස්සෙන්නෙ නැහැ ෆ්ලොඕ බ්ලොඅඩ් එකටම අයිළ තියෙනවා.. ඕන **තක් කියල ජරාස් ගාල අදලම දැම්ම.. බලද්දී යට වෙල්ඩින් පාරවල්..
ඒකයි ගම් දාල වාහනේ එන ඔරිජිනල් කාර්පට් එක අලවල තිබිල තියෙන්නෙ..
උබ කිව්වා වගේ ඕකුන්ගෙ ජල්තරස් වාහන හදන පොට් එක ඔය ලගමයි තියෙන්නේ.. K**** එක එහා පැත්තේ.. දන්නෝ දනිති..
පාවිච්චි කරපු වහනයක් ගන්නවනම් හොදම දේ තමයි, ගෙදරකින් ගන්න එක කාර් සේල් කාරෝයෝනන් මහ අපතොයෝ![]()

lol seen eka. car sale wala kawadawath 100,000ta eha duwapu wahana na. hamooma meka karanawa athi![]()

Car sale එකේ නම නම් මම තාම දන්නෙ නෑ මචන්. (ad එකේ තියෙන නම්බර් එකට කෝල් කරලා ගන්න එන්න වගේ ඇහුවොත් ඕකා කියයි sale එකේ නම). ඔව් මචන්, Prado එකකින් තට්ටයෙක් තමයි ආවේ..
නැහැ බන්.. මන් කිව්වේ "Mr.Thor" එකා දාපු කොම්මෙන්ට් එකට.. ඌත් කියනනේ මන් ගිය ප්ලේස් එකම ගැන තමයි..එනි වෙස් බන් කොහෙත් ඉන්නේ අමන හොරු
![]()
මාත් ඔය කියන කාර් සේල් එක ළඟපාත තමයි ඉන්නේ. මට ඕකේ නම මතක නැනේCar sale එකේ නම නම් මම තාම දන්නෙ නෑ මචන්. (ad එකේ තියෙන නම්බර් එකට කෝල් කරලා ගන්න එන්න වගේ ඇහුවොත් ඕකා කියයි sale එකේ නම). ඔව් මචන්, Prado එකකින් තට්ටයෙක් තමයි ආවේ..![]()
හෙට ගිහින් බලන් එන්නම්
ඔය වගේ කැරි වැඩ කරන උන්ගේ නම ප්‍රසිද්ද කරලා ඕකුන්ව වනසන්න ඕන 
Yaluwata kiyapan machan oya wage charter wada karanna epa kiyala.
Eya vikunana gana prashnayak ne machan, dan aka utane aithi.. Un karana wanchawe thamai prashne thiyenne..
Mama third owner nisai, mileage eka wadei kiyala hithapu nisai machan aduwata dunne...![]()
මාත් ඔය කියන කාර් සේල් එක ළඟපාත තමයි ඉන්නේ. මට ඕකේ නම මතක නැනේහෙට ගිහින් බලන් එන්නම්
ඔය වගේ කැරි වැඩ කරන උන්ගේ නම ප්‍රසිද්ද කරලා ඕකුන්ව වනසන්න ඕන
![]()

Mage Toyota Alion 2011 1k mama 120000km duwala wikunuwa. Pandura paththe SALE karayek argena giye. Pora meter karkawala add 1a ikman.lk dala tibba millage 56000KM kiyala. oka une 2014. Menna bole may 2016 January wala ae car 1a ma dala tiyanawa tawa 1k 22000KM kiyala.
Ae kiyanne aru magen argena meter karkawala wikunuwa. Gaththa 1a the pedala porath meter karkawala wikunala hari, poragen tawa car sale karayek ara gena meter karkawala wikunala.

Policiye complain ekak dapan naththan 119 call karala kiyannaකවුරු හරි මේ ගැන complain කරන්න පුළුවන් තැනක් දන්නවනම් කියනවද....????
Mage Toyota Alion 2011 1k mama 120000km duwala wikunuwa. Pandura paththe SALE karayek argena giye. Pora meter karkawala add 1a ikman.lk dala tibba millage 56000KM kiyala. oka une 2014. Menna bole may 2016 January wala ae car 1a ma dala tiyanawa tawa 1k 22000KM kiyala.
Ae kiyanne aru magen argena meter karkawala wikunuwa. Gaththa 1a the pedala porath meter karkawala wikunala hari, poragen tawa car sale karayek ara gena meter karkawala wikunala.

amme bn 100,000 ma adu akralane loba nathuwaamme bn 100,000 ma adu akralane loba nathuwa
thanks for sharing.https://www.facebook.com/search/top/?q=consumer rights movement of sri lanka
meke dapan. milage eke original ekai, dunne 34 kiyalayi, umbe kara eka kiyalai proof daanna okath ekkama .....
ara baby cheramy scene ekath ekenui dakke