වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:

    සිරාවටම මචන් මේ දැක්කමයි ඔය දෙකම කපල තියෙනවා:yes::yes::yes::yes::yes::yes:

    ලගදි බඩාගේ නම දාලා රෙප් කපපු නිසා ආයේ රෙප්කපන්න බෑලු:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20483014 said:
    සිරාවටම මචන් මේ දැක්කමයි ඔය දෙකම කපල තියෙනවා:yes::yes::yes::yes::yes::yes:

    ලගදි බඩාගේ නම දාලා රෙප් කපපු නිසා ආයේ රෙප්කපන්න බෑලු:rofl:

    :shocked::shocked::shocked::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20483026 said:
    PM ekak ewwa balala reply karapan... PM box clear kale ekakata witharai ikmanata reply karapiya

    11.gif
    11.gif
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:

    ඩීසල් ෆිල්ටරේ...

    Q0pn6py.jpg

    ඇතුල කැපුවට පස්සෙ.:yes:

    PvNaEkP.jpg

    පේපර් එකක් තියෙන්නෙ. මේක නිකම් ඔතල නෙමේ. ඔය හැම දාරයක්ම එකට කනෙක්ට් වෙලා තියෙන්නෙ. මේක එලියට ඇද්දම මේ වගේ..

    Vkbgcyi.jpg

    VibsAP4.jpg

    සෑහෙන ලේයර් ගානකින් පෙරිල තමා යන්නෙ මට තේරිච්ච විදියට.:yes::yes:

    YcZvHzG.jpg

    ෆිල්ටරේ අඩියෙ ජරාව ටිකක් තිබ්බ. මේක මාරුකලේ 55000කින්. :baffled:

    ඊලඟ එක්කෙනා ඔයිල් ෆිල්ටරේ...:yes:

    T7kLzYf.jpg

    මේකෙනම් කෑලි ගොඩක් තිබ්බ.

    6YZkXoW.jpg

    යටම හිටියෙ මෙයා. එයා ක්ලීනර් වල තියනව වගේ පොඩි පේපර් ෆිල්ටර් එකක්.

    s4kQ2zk.jpg

    ඊට උඩින් මෙයා..

    8mRRuw4.jpg

    ggr4zQo.jpg

    මේකත් පේපර් එකක් තමා තේරිච්ච විදියට. ඔයිල් නාන්න බැරිනිසා ඇද්දෙ නෑ එලියට.අතර මැද තහඩුවක් තිබ්බ තව.

    කපලා බැලුවෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ නැති නිසා...:yes::yes:
    යකෝ අපේ ඕක සර්විස් එකක් ඇර එකක් අපේ මාරුකරනවනේ.......:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20483014 said:
    සිරාවටම මචන් මේ දැක්කමයි ඔය දෙකම කපල තියෙනවා:yes::yes::yes::yes::yes::yes:

    ලගදි බඩාගේ නම දාලා රෙප් කපපු නිසා ආයේ රෙප්කපන්න බෑලු:rofl:

    :angry::angry: කුයිඩ් එකක් ගන්න FB15 එක නානට විකුණන්න හිතාගෙන හිටියේ.... දෙන්නෙම නෑ බොට ඒක මේ කරන අවලන් වැඩ වලට...... !! :angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    apiva gonata andala gaana kapanavada manda....:baffled:
    Users manual eketh thynw bn nithara short distances duwanawanam (less than 20 km) 6 months walin oil change krnn kyla, ithin e gamanma filter ekath change krnw, nathnam 1 year/10000Km walin filter eka change kalama athi
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Users manual eketh thynw bn nithara short distances duwanawanam (less than 20 km) 6 months walin oil change krnn kyla, ithin e gamanma filter ekath change krnw, nathnam 1 year/10000Km walin filter eka change kalama athi
    මගෙ 5000 න් මාරුකරනව, ටොයෝට ඔඉල් දාන්නෙ. ඩීසල් වාහනයක්. මාස 4න් වගෙ සර්විස් එක සෙට් වෙනව,එතකොට උන් 10000කට සැරයක් ඔය ෆිල්ටර් දෙක දානව. ඒක හරිද...... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ අපේ ඕක සර්විස් එකක් ඇර එකක් අපේ මාරුකරනවනේ.......:confused:

    ඔයිල් ෆිල්ටරේ මාරුකරනව මාමේ.. ඔයිල් චේන්ජ් එකක් ඇර එකක්.

    ඩීසල් ෆිල්ටරේනම් 30න් විතර මාරු කලේ. මේ පාර දිව්ව ටිකක්.:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    මගෙ 5000 න් මාරුකරනව, ටොයෝට ඔඉල් දාන්නෙ. ඩීසල් වාහනයක්. මාස 4න් වගෙ සර්විස් එක සෙට් වෙනව,එතකොට උන් 10000කට සැරයක් ඔය ෆිල්ටර් දෙක දානව. ඒක හරිද...... :rolleyes:

    Yep hari
    umbe wahane sahenna duwanawane, e hinda oya intervals hari (conventional engine oil) petrol wahana walanam fuel filter eka 30k km walin maru krnn kyl thynne (severe usage)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Users manual eketh thynw bn nithara short distances duwanawanam (less than 20 km) 6 months walin oil change krnn kyla, ithin e gamanma filter ekath change krnw, nathnam 1 year/10000Km walin filter eka change kalama athi

    10කට සැරයක් තමා ඔයිල් ෆිල්ටරේ මාරු කරන්නෙ අපිත්. ඒකත් එක්ක සෙල්ලන් කරන්නෙ නෑ ඔයිල් ටික වෙලාවට මාරුකරනව. ඩීසල් ෆිල්ටරේ මේපාර පොඩ්ඩක් පරක්කු වුනා.

    අපේ මාසෙට අඩුතරමෙ 3000ක් විතර දුවනව. උපරිම මාස එකහමාරයි ඔයිල්.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry: කුයිඩ් එකක් ගන්න FB15 එක නානට විකුණන්න හිතාගෙන හිටියේ.... දෙන්නෙම නෑ බොට ඒක මේ කරන අවලන් වැඩ වලට...... !! :angry::angry:

    ගංවතුර අහුවෙච්ච ඒවා අහිංසක මිනිස්සුන්ගෙ ඇඟේ ගහලා ඒ මිනිසූ අනාථ කරන්න එපා සහෝ...:angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;20483011 said:

    ඔව් මෑන්ස් වාහනෙන් තමා හම්බ කරගන්නේ. ඒකට ලාම්පුව ඇල්ලුවොත් පොත විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් හදනවනම් කනුව මුල ඉදන් හදන්න වෙනවනේ
    ඇලෝවීල් එක ක්‍රැක් වෙලාද දන්නේ නෑ. බලන්න ඕනේ. බෙල්ල කඩාගන්න වෙන්නේ. :rolleyes:

    :sorry::sorry:
    සමහර විට එච්චරම ලොකු අවුලක් නැති වෙලා ඇති,
    එත් කෝකටත් ගලවල ෆුල් චෙකප් පාරක් දල බැලුවොත් හොඳයි වගේ නේ.
    තාම එකට වෙලාවක් හම්බුන් නැද්ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:

    ඊලඟ පාර මාරු කලාම මමත් ඔයිල් ෆිල්ටරේ කපල බලන්න ඕන :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :angry::angry: කුයිඩ් එකක් ගන්න FB15 එක නානට විකුණන්න හිතාගෙන හිටියේ.... දෙන්නෙම නෑ බොට ඒක මේ කරන අවලන් වැඩ වලට...... !! :angry::angry:

    fb15 එක තල්ලු කරගත්තෙ නැත්නම් කුයිඩ් සිහිනය බොඳ වෙයි :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගෙ FB15 එක එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක්ම ගොඩක් අඩුවට දෙන්න පුලුවන් මට.:yes::yes::yes:

    සිකියුරිටි සිස්ටම් එකේ ඔරිජිනල් රිමෝට් එකත් දෙනවා...:P

    GXe5TqP.jpg

    සද්ද නැතුව ගියා දොර ඇරියා අරන් ආවා. අපේ බඩාට කරදර කර කර ඉන්න දෙයක් නෑ.. :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩාගෙ FB15 එක එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක්ම ගොඩක් අඩුවට දෙන්න පුලුවන් මට.:yes::yes::yes:

    සිකියුරිටි සිස්ටම් එකේ ඔරිජිනල් රිමෝට් එකත් දෙනවා...:P

    GXe5TqP.jpg

    සද්ද නැතුව ගියා දොර ඇරියා අරන් ආවා. අපේ බඩාට කරදර කර කර ඉන්න දෙයක් නෑ.. :yes::yes:

    :rofl::rofl::rofl:

    බඩාගේ යතුර හැදුවද..? ඕක ඉස්සුවොත් එහෙම ඕක වහ කයි... වැගන් ආර් එක ඉස්සුවත් ඌ ගනන් ගන්න එකක් නෑ... හැබැයි 15 එක ඉස්සුවොත් නම් ඉවරයි... :P:P:P
     
    Status
    Not open for further replies.